සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඒ විදිහට බැලුවොත් මැති ඇමතිලාට සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහ ගැන අදහසක් තියෙන්නම බෑනෙ.
    Ow ewa wadak nahane, minissu chande denne monawa kaloth da kiyala dana ganna ekai wadagath.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කොට්ටාවේ ෆුඩ් සිටියේ බාර් එකේ බයිට් වල එළෝලු තම්බපුවා නරක් වෙච්චා දාලා දවසක් මම ඒකේ මැනේජර් කෙල්ලගේ සාරිය ඔළුවෙන් ගලෝලා ආවේ... මට වැන්දේ නැති ටික විතරයි... ඉතුරුවෙන පරණ එලෝලු මුන් තම්බ තම්බ බාර් එකට දානවා.. පළතුරුත් එහෙමයි.. බොන්න එන්නේ බල්ලෝ නෙමේ නේහ්.. හැබැයි එදා දුන්න ටෝකට ආයේ ජීවිතේ කවදාකවත් එහෙම බලුවැඩ නම් කරන්නේ නෑ... :lol::lol::lol:
    තව පොඩ්ඩක් ලියනවා නම්, අපි ගහලා හිටියේ පුක් වෙන්න. මම එතන කොට්ටාවේ සද්දේ දාලා මැනේජර් කෙල්ලගේ නොම්බරේ එල්ලන් ආවේ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනවා කියලා.. මම බොන තැනට ඇවිත් බොන එක පැත්තක දාලා අරකිට කෝල් එකක් ගත්තා.. ජෙනුයින් බැන්නා බැනිල්ලක් අම්බෝ... මගේ යාළුවොත් තක්බීර් වෙලා.. පැය භාගයක් බැන්නා... කුණුහරුප නෙමේ.. බිව්වම මාර කඩ්ඩකුත් ආවා බන්... කඩ්ඩෙනුත් කෙටුවා... මම ආතල් එකටත් එක්ක ඒකිව බය කලා අම්බානෙට... පට්ට පැහැදිලි කිරීමක් කලා... අන්තිමට මේකී ඇඬුවා බන්.. අඬලා සර් මගේ ජොබ් එක නැති කරන්න එපා කිව්වා... මට එවෙලේ මාර අවුල් ගියා.. පස්සේ මම අඬන්න එපා කියලා සැනසුවා.. අන්තිම වෙද්දි අපි පෙම්වතුන් වගේ ලං උනා බන් කථා බහ.... පව්.. පස්සේ මම කිව්වා මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.. බොන්න එන්නෙත් මිනිස්සු.. ඒ අයට හොඳ විදියට බයිට් එක දෙන්න කියලා..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තව පොඩ්ඩක් ලියනවා නම්, අපි ගහලා හිටියේ පුක් වෙන්න. මම එතන කොට්ටාවේ සද්දේ දාලා මැනේජර් කෙල්ලගේ නොම්බරේ එල්ලන් ආවේ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනවා කියලා.. මම බොන තැනට ඇවිත් බොන එක පැත්තක දාලා අරකිට කෝල් එකක් ගත්තා.. ජෙනුයින් බැන්නා බැනිල්ලක් අම්බෝ... මගේ යාළුවොත් තක්බීර් වෙලා.. පැය භාගයක් බැන්නා... කුණුහරුප නෙමේ.. බිව්වම මාර කඩ්ඩකුත් ආවා බන්... කඩ්ඩෙනුත් කෙටුවා... මම ආතල් එකටත් එක්ක ඒකිව බය කලා අම්බානෙට... පට්ට පැහැදිලි කිරීමක් කලා... අන්තිමට මේකී ඇඬුවා බන්.. අඬලා සර් මගේ ජොබ් එක නැති කරන්න එපා කිව්වා... මට එවෙලේ මාර අවුල් ගියා.. පස්සේ මම අඬන්න එපා කියලා සැනසුවා.. අන්තිම වෙද්දි අපි පෙම්වතුන් වගේ ලං උනා බන් කථා බහ.... පව්.. පස්සේ මම කිව්වා මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.. බොන්න එන්නෙත් මිනිස්සු.. ඒ අයට හොඳ විදියට බයිට් එක දෙන්න කියලා..

    ambooo bn :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: BuLaTha

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා කොට්ටාවේ සුපර් මාර්කට් එකකදී මගේ බඩු බිල් කරන කොට, සුපර්වයිසර් හරි ඇසිස්ටන් මැනේජර් වගේ ගෑණියෙක් එයාගේ අඳුරන මිනිහෙකුගේ මොනවා හරි බඩු දෙකතුනක් කැෂියර් ට (පිටිපස්සෙන් ඇවිත්) දීලා, "ඕක හෝල්ඩ් කරලා මේ දෙක ට බිලක් දාන්න" කිව්වා. මේක නත්තලට කලින් දවසේ හවස වගෙයි මතක.

    මට කේන්ති ගිය පාර, මම කැෂියර් කෙල්ලට කිව්වා, ඔය ළමයා මගේ බඩු බිල් කරන එක නවත්වන්න එපා, මම පෝලිමේ ආවේ, දැන් මගේ වාරය කියලා. එතකොට අර සුපවයිසර් ගෑණි, "මේකට විනාඩියක්වත් යන්නේ නැහැ' කියපුවාම, මම ඒ ගෑනිට බැන්නා.

    බනින කොට "එළදෙන" කියලත් කියවුනා. ඊට පස්සේ මේකි ඒ වචනේ අල්ලාගෙන මාත් එක්ක එල්ලුනා. පෝලිමේ මට පිටිපස්සෙන් හිටපු වයසක මනුස්සයෙකුත් මගේ පැත්තට කතා කළා. කතාව සැරේට යනකොට, මැනේජර් ආවා. මම එළදෙන කියලා කියපු එක තමයි දැන් වරද. ඒ වෙනකොටත් අර මිනිහාගේ බඩු ටික කැෂියර් ගාව තියනවා.

    මම මැනේජර් ට අර බඩු පෙන්නලා වෙච්ච දේ කිව්වා. ඒ අස්සෙත් අර ගෑණි "මනුස්සයෙකුට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න" කියපුවාම මට මල පැනලා, මම කිව්වා '' තමුසේ වගේ එළදෙනකුට, එළදෙන කියන එකත් හොඳ වැඩියි" කියලා.
    අන්තිමට මුළු සුපර් මාකට් එකේම මිනිස්සු ඉස්සරහා පිට, මැනේජර් අර ගෑණිට කිව්වා, "(ඩියුටි) ඕෆ් කරලා යනවා " කියලා. ඒ වෙන කොට, අර බඩු අයිති මිනිහා නම් වාෂ්ප වෙලා !
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මගෙත් ඔහොම පකේ යාලුවෙක් ඉන්නවා expire date පැනපු item එකක් rack එකක තිබ්බා කියල ඒක photo ගහලා වටේ යවල යකා නටල තිබ්බා. උන්ට item එක මග ඇරිලා මිසක් උන් මුට බලෙන් ඇගේ ගහල නෙමෙයිනෙ. පොඩි එවුන්ට සින්හ පාට් නිවාඩුවක් ඉල්ලන්න උගෙ මහ එකා ගාවට යන්න බයයි 😁😁😁
    ubala ohoma deyak dakkama podi vasiyakuth ganna onenam karanna thiyenne mekai. e expiry item eka salli valata ganilla. passe aye avilla managerta himihita adagahala pennapan. godak velavata manager karaya salli tikakuth deela vade godin beragannai balanne. ithin ubalatath vasiy manager karayatath sathutui. uge athinuth nemei salli yanne mn hithana vidihata. passe un branch eken vechcha viyadam hadala yavanakota evath yavenava.

    ubala sallikarayo nam ova karanna yanna epaa. mn tika kalayak okaka vada kala. ekek avilla ohoma exipiry vechcha dekata loku saddayak dala manager karayava policith aran giya. salli deela godin beraganna haduvata hari giyeth naha. manageruth tikak ahinsaka poraki. paw u hariyata baya vela hitiya.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්
    උබල වගේ නැති බැරි උන්ට ඇරලා ඇරලාම යනකම් උබනම් අර පාර්ලිමේන්තුවේ උන්ට බනින් නෑනේ 😂 . හිට්ලර් වගේ කෙනෙක් ඕනේ කිව්ව් නේද
     
    • Haha
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ගමෙන් නගරෙට ඇවිදින් බඩට නොකා ලීසිං දාලා කාර් කටු ගත්ත හිඟන පොන්නයෝ තමා තමන්ගේ හීන මානේ වහගන්න ප්‍රසිද්ධ ස්ථාන වල ඔහොම පඩේ දාන්නේ. මම දන්න පට්ටම සල්ලි කාරයෝ ඉන්නවා නියම ජෙනුවින් පොරවල්. පාරෙදි හම්බෙන සාමන්‍ය මිනිහෙකුටත් මහත්තයා කියලා කතා කරන.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ගමෙන් නගරෙට ඇවිදින් බඩට නොකා ලීසිං දාලා කාර් කටු ගත්ත හිඟන පොන්නයෝ තමා තමන්ගේ හීන මානේ වහගන්න ප්‍රසිද්ධ ස්ථාන වල ඔහොම පඩේ දාන්නේ. මම දන්න පට්ටම සල්ලි කාරයෝ ඉන්නවා නියම ජෙනුවින් පොරවල්. පාරෙදි හම්බෙන සාමන්‍ය මිනිහෙකුටත් මහත්තයා කියලා කතා කරන.
    Ekanam aththa ban .mama Danna kenek innawa (Billionaire kenek ) . Uuta Benz ,BMW ,range Rover one ekak thiyenawa.eth weda karana untath miss ,machan kiyala Katha karanne.
    Wahana park karana than Wala Inna security untath miss kiyala kiyanne patta genuine dial ekak. Uuge namata wada business name eka polular. Nama kiyanan one nehe
     

    HmNRazor

    Well-known member
  • කිසිම කැෂියර් කෙනෙක්ට මම නම් බනින්නේ නෑ මලාට, මොකද මම කාලයක් මැදපෙරදිග හිටිය නිසා, මම දන්නවා ඔය supermarket chain වල / retail chain වල රඟේ! ඔය රාමදාන් සේල් කාලෙට එහෙම කැෂියර් පෝලින් වල ඉන්නේ 200ක් 300ක් මිනිස්සු එකපාරට, අැඬෙනවා ඉතින් එහේ කැෂියර් ජොබ් කරන ලංකාවේ කොල්ලෝ / කෙල්ලෝ දැක්කාම!
     
    • Sad
    Reactions: kevin_levin

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
    Aniwa ban owaye wada karana kollo kello mara kattak kanne pau

    oluwa idimuna pakku thama ahunsakayanta sadde danne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ රැපියල් 2000ක් වරද්දලා. බඩු ගෙදරත් ගෙනල්ලා වයිෆ් කියනකං දන්නේ නෑ. ගිහිං බැලුවම කැශිය කොලූවා හිටියේ නෑ. 😶 මැනේජට කිව්වම, කැශියර් කොලුවව ගෙන්නලා දේසනාවක් දෙන්න ගියාම ශේප් කරලා දැම්මා. පොඩි කොල්ලෙක්.

    ලංකාවෙනං හිතට දැනෙන්න එකයි වුනේ, කීල්ස් එකේදී ඩෝග්ෆුඩ් පොඩි පැකට් එකක් වෙනුවට කිලෝ ගාන වැඩි ලොකු පැකට් එකක ගානක් දාලා.
    මගදිම දැකලා බඩු ටික අරං ගිහිං වැරැද්ද පෙන්නුවහම උන් නිකං මම බඩුව හංගලා ඇවිත් සල්ලි ඉල්ලනවා වගේ ලයින් එකක් දාන්න ආවා. කැශියර් කෙල්ලත් ඒකිගෙ අතින් සල්ලි දෙනවා, ඒකිට වරදින්නේ නෑ වගේ හැසිරෙන්න ගත්තා.

    ලොක්කටත් කතාකරලා කෝ මිනිහෝ එතකොට පොඩි එකේ ගාන කියලා අහලා ජාතිය ඇමතුවාම උන්ටයි බඩුගන්න ඇවිත් කට ඇරං බලං හිටිය උන්ටයි සිහිකල්පණාව සුටුස් ගාලා ආවා 🤣🤣🤣
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගෙත් උනා. 2600ක්. කාඩ් එකෙන් කැපුනට උන්ගෙ බිල ආවෙ නෑ. ඩිවයිස් එකේ කනෙක්ශන් ඉශූ එකක් වෙලා. මට මැසේජ් එක ආව කැපුන කියල. ඒත් හිටපු කෙල්ල ආයිත් ගැහුව. ආයිත් කැපුන කියල මැසේජ් එකක් ආව. ඊට පස්සෙ මැනේජර්ට කිව්වාම බැන්කුවට කෝල් කරල හදාගන්නලු. ඌට කියල දුන්න සල්ලි කැපුනට පස්සෙ මර්චන්ට් රිවස් කරන්න කිව්වොත් මිසක් අපි කිව්වට රිවස් කරන්නෙ නෑ කියල. නැත්නම් හැම එකාම කාඩ් එකෙන් පේමන්ට් කරල රිවස් කරයි ගෙදර ගිහින්. ඌට එතනින් යන හැමදාම අමතල ගියේ දවස් 3ක් වගේ යද්දි බෑන්ක් එකෙන් කෝල් කරල කිව්ව රිවස් වෙයි කියල. දවස් 24ක් ගියා රිවස් වෙන්න.
    ඔය මැනේජර්ට ඉන්න උන් බක පණ්ඩිතයෝ. ඇමතුවේ නැත්නම් අපිට අරින්න හදන්නෙ
     
    • Like
    Reactions: shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    අපෝ ඔවු ඔයවගේ අපතයෝ ඔනේ තරම් සෙට් වෙලා තියනවා.
    හුගක් එවුන් රැල්ලට රට හදන්න යනවා කියලා කරන්නේ ඔය දේ තමා.
    අර ශ්‍රිලන්කන් ට්‍රැෆික් වයලෙශන් එකෙත් ඉන්නවා ඔයවගේ අපතයෝ. අනුන්ගේ වැරදි හොයන්න ගිහින් වැරදි දාහක් විතර කරනවා මහපාරේ.
    ඔහොම එවුන් එක්ක මොන රටවල් හැදිලිද. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: BillionaireBoys

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Ubala ohoma stress nan un kohoma stress eke adda 15000 padiyata.customersla ki denekgen benum ahanawa adda dawasakata.un line dagena ena ekath pudumayak newe samahara un boruwatath baninawa itin attata wereddak
    Unamath un ara malen tamai umbatath treat karanne.

    15000 ta wediyennam gewanawa athi ban, 25k wat ati aduma
     
    • Like
    Reactions: dayt0na

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ow ban. oya companies walata kochchara salli tibbath un ripiyalak wath gewanne na ban wadipura.
    kohomath HR eke unuth hadanne mona monawa hari boru tikak kiyala nogewa inna.

    anith eka ban Keells wala ehema athulema dan restuarant karana eke athule unta ethana monawa hari hadala kanna denna barida. mama dakala thiyenawaa un eliyen parcel genallaa kanne. ara adu gaanata awata giyata minissu uyala thiyena parcel.

    mama ahatama dakka. mata ithin duka hithuna munta salakana hati kiyala.
    100% Agree. dan business workload 40% handle karanne Intern la, unwa manpower widiyata use karanawa.
    ඔය මැනේජර්ට ඉන්න උන් බක පණ්ඩිතයෝ. ඇමතුවේ නැත්නම් අපිට අරින්න හදන්නෙ
    Untath sahenna pressure 1k tiyenawa udin target cover karanna. Okkoma wahallu.
    15000 ta wediyennam gewanawa athi ban, 25k wat ati aduma
    Ow, Permanent kenekuta 25k-30k denawa. Namuth innema trainee aya. Normally 8000k wage denne☹️
     
    • Sad
    Reactions: Honda.putha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    ගමෙන් නගරෙට ඇවිදින් බඩට නොකා ලීසිං දාලා කාර් කටු ගත්ත හිඟන පොන්නයෝ තමා තමන්ගේ හීන මානේ වහගන්න ප්‍රසිද්ධ ස්ථාන වල ඔහොම පඩේ දාන්නේ. මම දන්න පට්ටම සල්ලි කාරයෝ ඉන්නවා නියම ජෙනුවින් පොරවල්. පාරෙදි හම්බෙන සාමන්‍ය මිනිහෙකුටත් මහත්තයා කියලා කතා කරන.
    Mahaththaya koheda?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඕවයි වැඩිහරියක් වැඩ කරන්නේ ගමෙන් නගරෙට ආපු දුප්පත් කෙල්ලෝ කොල්ලෝ, උන දවසට පැය 15ක් එහා වැඩකරන වෙලාවල් තියෙනවලු. (උදේ 07.00 ඉදන් ‍රැ10.00 විතර වෙනකම්) සමහර සීසන් වලට ඊටත් වඩා වැඩ කරනවලු.. ඉතින් මම නම් කවදාවත්ම උන්ට වැ‍රැද්දක් උනත් බනින්න යන්නේ නෑ තේරුම්කරලා දෙනවා මිසක්, බනිනවනම් ඔය රජයේ ආයත්නවල අයිස් ගගහා ඉන්න උන් ඕන තරම් ඉන්නවා
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mama yana super market eke inne kelloma thama.

    mama ithin un dena changes aragena yanawa

    kawadawath bill eka balanne naha.
     
    • Haha
    Reactions: Voltage