සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Samaharu car eke awata cashier kellonta wada tikak wadi padiyak ganne. Wahana leasing, loan etc.. ithin podi ganatath un case adinawa.
    Laksha 2-3k padi ganna IT job, freelance, business karana boho ayata normal minissu jeewath wena hati gana idea ekak naha.
    කතාව හරි ගොඩක්ම රගන්නේ ඔය වගේ හිගන එවුන්, උන්ට ඕන අවධානය ගන්න එ කියන්නේ උන්ට දෙයියන්ට වගේ සලක ගන්න.
    හොද සල්ලි තියෙන එහෙම නෙත්නම් හොදට හැදිච්ච එකෙක් ඔය වගේ හැසිරෙන්නේ නේ මොකද උන්ට එ දේවල් ලැබිල තියෙනවා.
    අනිත් දේ එහම ම්නිස්සු හරිම වැදගත් විදිහට තැනකට ඇවිත් වැඩේ කරගෙන යනවා.

    ගොන්නු ඉන්නවා නේ ඉතින් ඕව හදාගන්න amaryui එ වගේ එවුන්ට
     
    • Like
    Reactions: Voltage and GTRZ

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    තව පොඩ්ඩක් ලියනවා නම්, අපි ගහලා හිටියේ පුක් වෙන්න. මම එතන කොට්ටාවේ සද්දේ දාලා මැනේජර් කෙල්ලගේ නොම්බරේ එල්ලන් ආවේ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනවා කියලා.. මම බොන තැනට ඇවිත් බොන එක පැත්තක දාලා අරකිට කෝල් එකක් ගත්තා.. ජෙනුයින් බැන්නා බැනිල්ලක් අම්බෝ... මගේ යාළුවොත් තක්බීර් වෙලා.. පැය භාගයක් බැන්නා... කුණුහරුප නෙමේ.. බිව්වම මාර කඩ්ඩකුත් ආවා බන්... කඩ්ඩෙනුත් කෙටුවා... මම ආතල් එකටත් එක්ක ඒකිව බය කලා අම්බානෙට... පට්ට පැහැදිලි කිරීමක් කලා... අන්තිමට මේකී ඇඬුවා බන්.. අඬලා සර් මගේ ජොබ් එක නැති කරන්න එපා කිව්වා... මට එවෙලේ මාර අවුල් ගියා.. පස්සේ මම අඬන්න එපා කියලා සැනසුවා.. අන්තිම වෙද්දි අපි පෙම්වතුන් වගේ ලං උනා බන් කථා බහ.... පව්.. පස්සේ මම කිව්වා මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.. බොන්න එන්නෙත් මිනිස්සු.. ඒ අයට හොඳ විදියට බයිට් එක දෙන්න කියලා..
    කෙල්ලට ෂිකුවෙ නැත්ද? :rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ආණ්ඩුවේ ඒවානම් ගන්න දෙයක් නෑ. ප්‍රයිවට් උනත් හැටන් නැශනල් එක කියන්නෙත් ඔය වගේම කස්ටමර්ලට සළකන්න දන්නෙ නැති චාරයක් නැති බැංකුවක්. එක කවුන්ටරේක සීයක් හිටියත් අනික් එක ඕපන් කරන්නෙ නෑ. ඒ මදිවට සමහර එවුන් පෝලිමෙන් පිටින් ගිහින් කවුන්ටරේ පිටිපස්සෙන් සල්ලි දෙනවා ඩිපොසිට් කරන්න.
    ඇයි උන්ගෙ බ්‍රාන්ච් වල ඉන්න සික්කො.. උන් හිතන් ඉන්නෙ අපි මේ උන්ගෙ සල්ලි ගෙනියන්න එනව කියල බැන්කුවට. කිසිම හිනාවක් නැති උන්. ඒ මදිවට ලොක්කො උන්ගෙ වාහනේ ගහනව කස්ටමර් කාර් පාර්ක් එකෙ. දවසක් සික්ක මම පාක් කරන්න හදද්දි මැනේජර් එනව ටිකකින් අයින් කරගන්නලු. ඌට ජාතිය ඇමතුව. බල්ල වගේ ගියේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇයි උන්ගෙ බ්‍රාන්ච් වල ඉන්න සික්කො.. උන් හිතන් ඉන්නෙ අපි මේ උන්ගෙ සල්ලි ගෙනියන්න එනව කියල බැන්කුවට. කිසිම හිනාවක් නැති උන්. ඒ මදිවට ලොක්කො උන්ගෙ වාහනේ ගහනව කස්ටමර් කාර් පාර්ක් එකෙ. දවසක් සික්ක මම පාක් කරන්න හදද්දි මැනේජර් එනව ටිකකින් අයින් කරගන්නලු. ඌට ජාතිය ඇමතුව. බල්ල වගේ ගියේ.
    ඔතන අනිත් අවුල තමයි බන් මැනේජර් ඇවිත් ඌට ඉඩ නැති උනාම සික්කව කන්න හදනවනෙ.

    අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා කොට්ටාවේ සුපර් මාර්කට් එකකදී මගේ බඩු බිල් කරන කොට, සුපර්වයිසර් හරි ඇසිස්ටන් මැනේජර් වගේ ගෑණියෙක් එයාගේ අඳුරන මිනිහෙකුගේ මොනවා හරි බඩු දෙකතුනක් කැෂියර් ට (පිටිපස්සෙන් ඇවිත්) දීලා, "ඕක හෝල්ඩ් කරලා මේ දෙක ට බිලක් දාන්න" කිව්වා. මේක නත්තලට කලින් දවසේ හවස වගෙයි මතක.

    මට කේන්ති ගිය පාර, මම කැෂියර් කෙල්ලට කිව්වා, ඔය ළමයා මගේ බඩු බිල් කරන එක නවත්වන්න එපා, මම පෝලිමේ ආවේ, දැන් මගේ වාරය කියලා. එතකොට අර සුපවයිසර් ගෑණි, "මේකට විනාඩියක්වත් යන්නේ නැහැ' කියපුවාම, මම ඒ ගෑනිට බැන්නා.

    බනින කොට "එළදෙන" කියලත් කියවුනා. ඊට පස්සේ මේකි ඒ වචනේ අල්ලාගෙන මාත් එක්ක එල්ලුනා. පෝලිමේ මට පිටිපස්සෙන් හිටපු වයසක මනුස්සයෙකුත් මගේ පැත්තට කතා කළා. කතාව සැරේට යනකොට, මැනේජර් ආවා. මම එළදෙන කියලා කියපු එක තමයි දැන් වරද. ඒ වෙනකොටත් අර මිනිහාගේ බඩු ටික කැෂියර් ගාව තියනවා.

    මම මැනේජර් ට අර බඩු පෙන්නලා වෙච්ච දේ කිව්වා. ඒ අස්සෙත් අර ගෑණි "මනුස්සයෙකුට වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න" කියපුවාම මට මල පැනලා, මම කිව්වා '' තමුසේ වගේ එළදෙනකුට, එළදෙන කියන එකත් හොඳ වැඩියි" කියලා.
    අන්තිමට මුළු සුපර් මාකට් එකේම මිනිස්සු ඉස්සරහා පිට, මැනේජර් අර ගෑණිට කිව්වා, "(ඩියුටි) ඕෆ් කරලා යනවා " කියලා. ඒ වෙන කොට, අර බඩු අයිති මිනිහා නම් වාෂ්ප වෙලා !
    මටත් ඔහොම වෙලා තියෙනවා එක පාරක් පෝලිම තියෙද්දි අඳුරන කාගෙද බඩු ටික බිල් කරා.
    ------ Post added on Apr 14, 2021 at 10:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්

    a kiyanne uba monawa karath ubata baninna epa kiyalada kiyanne uba
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ubala ohoma deyak dakkama podi vasiyakuth ganna onenam karanna thiyenne mekai. e expiry item eka salli valata ganilla. passe aye avilla managerta himihita adagahala pennapan. godak velavata manager karaya salli tikakuth deela vade godin beragannai balanne. ithin ubalatath vasiy manager karayatath sathutui. uge athinuth nemei salli yanne mn hithana vidihata. passe un branch eken vechcha viyadam hadala yavanakota evath yavenava.

    ubala sallikarayo nam ova karanna yanna epaa. mn tika kalayak okaka vada kala. ekek avilla ohoma exipiry vechcha dekata loku saddayak dala manager karayava policith aran giya. salli deela godin beraganna haduvata hari giyeth naha. manageruth tikak ahinsaka poraki. paw u hariyata baya vela hitiya.
    Rack එකේ තියන එක item එකක් expire වෙලා කියල ඒක අරන් ගිහින් ඔච්චර මගුලක් නටල කීයක් හරි හොයාගන්න තරම් තාම අහේනියක් නෑ බන්. Branch එකේ වෙච්ච වියදම් හදන්න මොකෝ මන් ඌට invoice එකක් දෙනවද මෙහෙම දෙයක් වුනා කටවහන් ඉන්නවට මම මෙච්චර ගානක් ගත්ත කියල. ඌ කොහොමද රෙද්දක් ඇදගෙන උගෙ senior ට කියන්නෙ rack එකේ තිබ්බෙ expire වෙච්ච බඩු කියල
     
    • Haha
    Reactions: dayt0na

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?

    oya wage sadde danne ara sunglass dagena short gahala sport shoes dagena head set gahagena ena porawal, habai gedara gihin baluwahama genitath baye mullakata wela inne okun
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    තාම නම් කෑ ගහන්න ඕනෙ වෙලා නෑ. ඒත් මට මොකක් හරි අසාදාරනයක් උනොත්, උන් ඒක වහන්න වගේ කතා කලොත් හරි ඒක ගැන මගෙ පැත්තට වැරැද්ද දාන්න ආවොත් කෑ ගහනව. ගොඩක් වෙලාවට ඉන්නෙ දුර පලාත් වලින් ආව පලවෙනි ජොබ් එක කරන පොඩි කොල්ලො කෙල්ලො. උන්ට පුලුවන් තරම් අනුකම්පාවෙන් තමයි සලකන්නෙ.ලොකුවට බනින්න කරන්න යන් නෑ

    Same here.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Rack එකේ තියන එක item එකක් expire වෙලා කියල ඒක අරන් ගිහින් ඔච්චර මගුලක් නටල කීයක් හරි හොයාගන්න තරම් තාම අහේනියක් නෑ බන්. Branch එකේ වෙච්ච වියදම් හදන්න මොකෝ මන් ඌට invoice එකක් දෙනවද මෙහෙම දෙයක් වුනා කටවහන් ඉන්නවට මම මෙච්චර ගානක් ගත්ත කියල. ඌ කොහොමද රෙද්දක් ඇදගෙන උගෙ senior ට කියන්නෙ rack එකේ තිබ්බෙ expire වෙච්ච බඩු කියල
    ubata nemei kivve thread eka kiyavana anith ewnta. okkoma salli thiyena ewn nemene inne. expiry deyakata gema illagena yana eka anthimata vada karana ekage jobath nathivela hireth yanna vena vadak. Nikan inna hitha hada ganna barimanam vitharak oka karanna thiyenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    තව පොඩ්ඩක් ලියනවා නම්, අපි ගහලා හිටියේ පුක් වෙන්න. මම එතන කොට්ටාවේ සද්දේ දාලා මැනේජර් කෙල්ලගේ නොම්බරේ එල්ලන් ආවේ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනවා කියලා.. මම බොන තැනට ඇවිත් බොන එක පැත්තක දාලා අරකිට කෝල් එකක් ගත්තා.. ජෙනුයින් බැන්නා බැනිල්ලක් අම්බෝ... මගේ යාළුවොත් තක්බීර් වෙලා.. පැය භාගයක් බැන්නා... කුණුහරුප නෙමේ.. බිව්වම මාර කඩ්ඩකුත් ආවා බන්... කඩ්ඩෙනුත් කෙටුවා... මම ආතල් එකටත් එක්ක ඒකිව බය කලා අම්බානෙට... පට්ට පැහැදිලි කිරීමක් කලා... අන්තිමට මේකී ඇඬුවා බන්.. අඬලා සර් මගේ ජොබ් එක නැති කරන්න එපා කිව්වා... මට එවෙලේ මාර අවුල් ගියා.. පස්සේ මම අඬන්න එපා කියලා සැනසුවා.. අන්තිම වෙද්දි අපි පෙම්වතුන් වගේ ලං උනා බන් කථා බහ.... පව්.. පස්සේ මම කිව්වා මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.. බොන්න එන්නෙත් මිනිස්සු.. ඒ අයට හොඳ විදියට බයිට් එක දෙන්න කියලා..
    මෙතන කියපු නැති ටිකකුත් තියෙනවා වගේ.. 🤔😉
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
    wela thiyenawa bn habai kawadawath banala nah hinawak daala awlk nah kiyanawa...igena gathe nathi P&*nna hathikare thama ohoma karanne..wadiya one nah vehicle walin ena ewun keeyen keedenada bn hariyata park wath karanne balapan..lagadi Piliyandala laga foodcity eke issara car park eke BMW ekak gahala vertical .cars 3k gahanna puluwan hariyata park kalanan...parking nathi nisa underground damma,, menna badu aran enakota harakek exit eka haras karala car eka park karala..kiwwama meka parking entrance/exit eka kiyala car eke minihath ekka aapu anik gaani kiyapi anik ayath ehema park karanawalu :lol: :lol:
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    Supermarket wala inna ewunta nam sadda danna hithen naa...

    Eth ODEL, Beverly Street, One galle face, CCC wage shopping malls shops wala inna ewunta nam podda waradunoth hodata kiyawala enne. Okun inne nkn ලෝඩ් පකීර් seen eke. Monawahari ahanawatath un tharahai. Nikan nondiyata kindiyata wage uththara denneth. Kena balala thama itin return eka denna ona. Hamoma naraka naa.
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Supermarket wala inna ewunta nam sadda danna hithen naa...

    Eth ODEL, Beverly Street, One galle face, CCC wage shopping malls shops wala inna ewunta nam podda waradunoth hodata kiyawala enne. Okun inne nkn ලෝඩ් පකීර් seen eke. Monawahari ahanawatath un tharahai. Nikan nondiyata kindiyata wage uththara denneth. Kena balala thama itin return eka denna ona. Hamoma naraka naa.
    Sinhaluda owage inneth 😬
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඔතන අනිත් අවුල තමයි බන් මැනේජර් ඇවිත් ඌට ඉඩ නැති උනාම සික්කව කන්න හදනවනෙ.

    මටත් ඔහොම වෙලා තියෙනවා එක පාරක් පෝලිම තියෙද්දි අඳුරන කාගෙද බඩු ටික බිල් කරා.
    ------ Post added on Apr 14, 2021 at 10:14 PM
    ehema park karanna ba ban. unge policy eke thiyenawa. wada karana unta park karanna ba kiyala. head office complain danma mama nam.
     
    • Like
    Reactions: Voltage

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    WADIYEK DANA EKA GODAK SUPERMARKET WALA OOKA WENAWA MACHAN.. ELIYATA ANNA KALIN HODATA CHECK KARANNA BILL EKA.. MATA 3 PARAK WELA TYNAWA CARGILLS EKEDI.. UN HITHALA KARANWADA MANDA..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Pereda 4080.00 bill ekata mage credit card ekata cashier eke kella 40,800.00 punch karala.

    Passe sorry kiyala transaction eka void karala dunna. Oya wage dewal wenawa un athin. Paw unuth patta stress eken inne bn. Eth unge job eka eka. A nisa hariyata karannath dana ganna one.
     
    • Like
    Reactions: errors

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    Pereda 4080.00 bill ekata mage credit card ekata cashier eke kella 40,800.00 punch karala.

    Passe sorry kiyala transaction eka void karala dunna. Oya wage dewal wenawa un athin. Paw unuth patta stress eken inne bn. Eth unge job eka eka. A nisa hariyata karannath dana ganna one.
    Yeap. True. Waradinna chance eka wadi. Habai Ooka nam software ekenma karanna puluwan ban. Pay button eka click karapu gaman amount eka send karanna puluwan ne EDC terminal ekata. Ayi danne na LK wala ooka implement karanne naththe. Cashier amount eka type karanna ooni Lankawe.
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ක්ට්කස්ටමර් කියලා සමහර වෙලාවට එන්නේ පට්ට හොරු උන් කැශියර්ව කලබල කරලා ගේම ගහනවා එකට කැශිය මිටරෙන් ඉන්න ඔනේ. අනිත් සද්දේ දාන උන් නම් පොඩි මනුස්සයට විතරයි සද්දේ, මම නම් ඒවගේ උන්ව දකින්නේ පිස්සෝ විදිහට. දවසේම හිටගෙන ඒ ලමයි වෙන මහන්සිය දන්නේ උන් විතරයි සමහර වෙලාවට උන්ට කන්න වෙලාවක් වත් නෑ, සල්ලිත් එක්ක දවසම වැඩකරලා දවසේ අන්තිමේ ටැලි උනේ නැත්නම් ඒකත් අතින් ගෙවන්න ඔනේ. මම අනුමත කරන්නේ නෑ ඒ මිනිස්සුන්ට බනින එක.
     
    • Like
    Reactions: errors