සුපර් මාකට් වල

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1 කීල්ස් කාගිල්ස් වල අපිට ඕන එළවලු නෑ
    2 කීල්ස් කාගිල්ස් වල අපිට ඕන පළතුරු නෑ

    3 ආපිකෝ එකේ තිබ්බට ගෙන්න ගන්න බෑ.

    ටින් මාළු කන්න බෑ වහ -
    කුකුල් මස් කන්න බෑ සෙම -
    හරක් මස් ඌරු මස් කන්නෙ නෑ කිලි නිසා -
    කොලිටි එළුමස් ගන්න නෑ.

    කොත්තු ෆ්‍රයිඩ් රයිස් බුරියානි ඩොල්ෆින් කන්නෙ නෑ ප්‍රතිශක්තිය අඩු වෙන හිංදා.

    ඇට තම්බ තම්බ ගිල ගිල ඉන්නද වෙන්නෙ සතියම ,
    නැත්තම් පාන් කන්න කියලද කියන්නේ ?

    මොන රෙද්දක් ද !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    උබ පලවෙනි රැල්ලේදී හිටවගත්තේ නැද්ද ?

    හැමදාම කොහොමත් ඇට තම්බල තමයි කන්නේ ලංකාවේ උන්. :rofl: හාල්, පරිප්පු . ඕවා කාපං දැනුත්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ පලවෙනි රැල්ලේදී හිටවගත්තේ නැද්ද ?
    එව්වා දැම්ම තියා කෑවාම පස්සෙ කන්නෙ මොනාද ? ඒවා ගලවන්නේ හාල් හොයන්න බැරි වුණොත් විතරයි. :D
    හැමදාම කොහොමත් ඇට තම්බල තමයි කන්නේ ලංකාවේ උන්. :rofl: හාල්, පරිප්පු . ඕවා කාපං දැනුත්.
    දැන් පරිප්පු උයන්නේ අළුත් තාලෙකට - සෙක්කු තෙල් වලින් (වෙන ඒවා ගන්න එපා , ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නේ) තම්බනවා , ඊට පස්සේ පහේ දාලා ගම්මිරිස් දාලා සුවඳ ජාති දාලා ගන්නවා. ශැප තමා ඉතිම්. ගෑස් යන්නෙත් නෑ වැඩිය - ඇයි පොල් කිරි හිඳින්න ඕන වෙනවා වගේ ගොඩක් වෙලා ලිප පත්තු කොරලා තියන්න ඕන නෑනේ :D පට ගාලා පරිප්පුව ඉදෙනවා, ඒ වගේම තමා රස.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    එව්වා දැම්ම තියා කෑවාම පස්සෙ කන්නෙ මොනාද ? ඒවා ගලවන්නේ හාල් හොයන්න බැරි වුණොත් විතරයි. :D

    දැන් පරිප්පු උයන්නේ අළුත් තාලෙකට - සෙක්කු තෙල් වලින් (වෙන ඒවා ගන්න එපා , ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නේ) තම්බනවා , ඊට පස්සේ පහේ දාලා ගම්මිරිස් දාලා සුවඳ ජාති දාලා ගන්නවා. ශැප තමා ඉතිම්. ගෑස් යන්නෙත් නෑ වැඩිය - ඇයි පොල් කිරි හිඳින්න ඕන වෙනවා වගේ ගොඩක් වෙලා ලිප පත්තු කොරලා තියන්න ඕන නෑනේ :D පට ගාලා පරිප්පුව ඉදෙනවා, ඒ වගේම තමා රස.

    චිකන් රසට පරිප්පු කන්නකෝ :P
     
    • Haha
    Reactions: saja

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Samahara elawalu walata hakke sema ena nisa keells walin Ewa ain karanna athi.. Sema ain karanna ghi hakka galawaganna nisa ☺
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    එව්වා දැම්ම තියා කෑවාම පස්සෙ කන්නෙ මොනාද ? ඒවා ගලවන්නේ හාල් හොයන්න බැරි වුණොත් විතරයි. :D

    දැන් පරිප්පු උයන්නේ අළුත් තාලෙකට - සෙක්කු තෙල් වලින් (වෙන ඒවා ගන්න එපා , ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නේ) තම්බනවා , ඊට පස්සේ පහේ දාලා ගම්මිරිස් දාලා සුවඳ ජාති දාලා ගන්නවා. ශැප තමා ඉතිම්. ගෑස් යන්නෙත් නෑ වැඩිය - ඇයි පොල් කිරි හිඳින්න ඕන වෙනවා වගේ ගොඩක් වෙලා ලිප පත්තු කොරලා තියන්න ඕන නෑනේ :D පට ගාලා පරිප්පුව ඉදෙනවා, ඒ වගේම තමා රස.
    මම නෙවෙයි බන් අපේ ගෙදර කෑම හදන්නේ. මට ඕවා තේරෙන්නේ නෑ .
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    apita nan food city eken polosut deliver karannan qwwa 😄
    badu list eka liyala whatsapp kara. nati ewa qwwa. e tika natuwa ithuru tika gennan qwwa.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ෆයිඩ් රයිස් බුරියානි කෑ වහාම ප්‍රතිශක්තිය අඩු වෙනවද?
    තෙල් වලින් (වෙන ඒවා ගන්න එපා , ඉස්පිරිතාලෙ තමා යන්න වෙන්නේ) තම්බනවා
    මේ මේ මොනවාද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    pissuda choon paan kanna? rata wate salli atha gaga yana ewa ganna epa ban. haal dingak aran bath kapan. naththan rotiyak hadan kapan.
    ඊයේ රොටි අද පිට්ටු හෙට ආවොත් පාන් ගන්නවා. මෙහෙ එකා නම් ග්ලවුස් දාගෙන එන්නෙ. හැබැයි ඌ කොලු කාරයා.