1 කීල්ස් කාගිල්ස් වල අපිට ඕන එළවලු නෑ
2 කීල්ස් කාගිල්ස් වල අපිට ඕන පළතුරු නෑ
3 ආපිකෝ එකේ තිබ්බට ගෙන්න ගන්න බෑ.
ටින් මාළු කන්න බෑ වහ -
කුකුල් මස් කන්න බෑ සෙම -
හරක් මස් ඌරු මස් කන්නෙ නෑ කිලි නිසා -
කොලිටි එළුමස් ගන්න නෑ.
කොත්තු ෆ්‍රයිඩ් රයිස් බුරියානි ඩොල්ෆින් කන්නෙ නෑ ප්‍රතිශක්තිය අඩු වෙන හිංදා.
ඇට තම්බ තම්බ ගිල ගිල ඉන්නද වෙන්නෙ සතියම ,
නැත්තම් පාන් කන්න කියලද කියන්නේ ?
මොන රෙද්දක් ද !
2 කීල්ස් කාගිල්ස් වල අපිට ඕන පළතුරු නෑ
3 ආපිකෝ එකේ තිබ්බට ගෙන්න ගන්න බෑ.
ටින් මාළු කන්න බෑ වහ -
කුකුල් මස් කන්න බෑ සෙම -
හරක් මස් ඌරු මස් කන්නෙ නෑ කිලි නිසා -
කොලිටි එළුමස් ගන්න නෑ.
කොත්තු ෆ්‍රයිඩ් රයිස් බුරියානි ඩොල්ෆින් කන්නෙ නෑ ප්‍රතිශක්තිය අඩු වෙන හිංදා.
ඇට තම්බ තම්බ ගිල ගිල ඉන්නද වෙන්නෙ සතියම ,
නැත්තම් පාන් කන්න කියලද කියන්නේ ?
මොන රෙද්දක් ද !
!
හාල්, පරිප්පු . ඕවා කාපං දැනුත්.


