සුපර් මාර්කට් එකකට ඉඩමක් බදු දෙන්නෙ කොහොමද???

Sampi08

Junior member
  • May 16, 2021
    77
    42
    18
    මගෙ ඉඩමක් තියෙනව කොරතොට .ඒක කඩුවෙල අතුරුගිරිය B ශ්‍රේණියේ පාරකට මුහුනලා 45 පර්චස් තියෙනව .ඉඩම පැත්තට පාරකුත් තියෙනව .සුපර් මාර්කට් එකකට ඒ ඉඩම බදු දෙන්නෙ කොහොමද???කිසිම ඉදිකිරීමක් කරල නෑ.විදුලිය , වතුර ගන්න aplication දාල තියෙන්නෙ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    බලෙන් බදු දෙන්න බැහැ නේ :)
    සාමාන්යෙන් ගන්නේ ප්‍රධාන පාරක නේද
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    හුන්ඩු වගේ තැන්වලත් Cargills Express දාලා තියෙනවා (වාහන දෙකක් තුනක් පාර්ක් කරන්න පුලුවන් තැන්වල). මං නම් දැකලා තියෙන්නෙ ප්‍රධාන පාරෙ හැබැයි. ඔය උබ කියන හරිය උන්ට සෙට් නම් ගනීවි.