සුපර් සිම් උදව්වක් ඕනි....

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා අපේ නෝර්මල් සිම් එකක් සුපර් සිම් එකකට කොපි කලොත් සිම් දෙකම වැඩ කරනවද එහෙම නැත්නම් එකක් ඔටෝ ඩිසේබල් වෙනවද...මම අහන්නෙ සිම් දෙකටම කෝල්ම් මැසේජ් එනවද එහෙම නැත්නම් එකකට විතරද එන්නෙ
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ඕක කරන්න පුලුවන් පරණම sim (32k) වලට විතරයි. දැන් ඒවා 64k.
    Clone කලාට පස්සෙ දෙකම standby තියන්න පුළුවන්. Call එන්නෙ original sim එකට. ඒක off කලොත් clone sim එකට එනවා. දෙකෙන්ම call ගන්න පුළුවන්.
    හැබැයි දැන් නම් clone කරන වැඩේ හරියන්නේ නෑ. මම මේක කලෙත් අවුරුදු ගානකට කලින් :yes::yes:
     
    • Like
    Reactions: U-tag and Ryan08

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඕක කරන්න පුලුවන් පරණම sim (32k) වලට විතරයි. දැන් ඒවා 64k.
    Clone කලාට පස්සෙ දෙකම standby තියන්න පුළුවන්. Call එන්නෙ original sim එකට. ඒක off කලොත් clone sim එකට එනවා. දෙකෙන්ම call ගන්න පුළුවන්.
    හැබැයි දැන් නම් clone කරන වැඩේ හරියන්නේ නෑ. මම මේක කලෙත් අවුරුදු ගානකට කලින් :yes::yes:
    කරන්නම විදියක් නැත්ද
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    කරන්නම විදියක් නැත්දලඟදි නම් හොයල බැලුවෙ නෑ. Super sim එක ගන්නව නම් description එක බලල ගන්න

    කරන්නම විදියක් නැත්ද
    ලඟදි නම් හොයල බැලුවෙ නෑ. Super sim ගන්නව නම් description කියවල ගන්න
    ------ Post added on May 24, 2021 at 4:59 PM