සුපැහැදිලි Windscreen එකකට මග

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    සුපැහැදිලි Windscreen එකකට මග

    [FONT=&quot]යාළුවනේ මේක අපේ [/FONT]Taser[FONT=&quot] මිතුරගේ පහත නූල් දෙක හා සම්බන්ධයි. එළකිරි එකේම දාන නිසා ගැටළුවක් නැතිව ඇති කියල හිතනව.:confused:[/FONT]
    [FONT=&quot]පහත තියෙන්නෙ ඒ නූල් දෙක :yes:[/FONT]

    http://www.elakiri.com/forum/showthread.php?t=[FONT=&quot]1728182[/FONT]

    http://www.elakiri.com/forum/showthread.php?t=[FONT=&quot]1728220[/FONT]

    [FONT=&quot]ඒකෙ සදහන් වෙන [/FONT]Aquapel[FONT=&quot] ඔරිජිනල් නිෂ්පාදනය දැන් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. :yes:ඇමරිකාවේ [/FONT]Pittsburgh Glass Works, LLC[FONT=&quot] කියන ආයතනය තමයි මේක නිපදවන්නේ. ඕනෑම කෙනෙකුට එම ආයතනයෙන් නිෂ්පාදනය පිලිබද විමසන්න පුළුවන්.
    [/FONT]
    [FONT=&quot]මේක තමයි වෙබ්සයිට් එක [/FONT]http://www.aquapel.com/


    [FONT=&quot]උපරිම සිල්ලර මිල රු. 1999/- කොළඹ අවට නම් ගෙදරටම කුරියර් කරන්න පුළුවන් නොමිලේ.[/FONT]

    [FONT=&quot]පිට පලාත් වල නම් 180ක් තව ගෙවන්න වෙනව කුරියර් කරන්න.[/FONT]
    [FONT=&quot]ඇවිත් ගන්නව නම් කැස්බෑවෙන් හරි හෝමගමින් හරි ගන්න පුළුවන්.[/FONT]

    [FONT=&quot]මේක ඇප්ලයි කරන්න කලින් හොදට උපදෙස් කියවන්න ඕන. ඒ වගේම ඉක්මනට ගාල ඉවර කරන්න ඕන මොකද වාෂ්පශීලි නිසා ඉක්මනින් ඉවර වෙනව.

    [/FONT] [FONT=&quot]එක[FONT=&quot]ක්[/FONT] ඉස්සරහ [/FONT]Windscreen[FONT=&quot] එකටයි දෙපැත්තෙ ග්ලාස් දෙකටයි ඇති.[/FONT]
    [FONT=&quot]ඒත් ගොඩක් ලොකු [/FONT]Windscreen[FONT=&quot] එකක් තියෙනම් [FONT=&quot]දෙපැත්[FONT=&quot]තෙ [FONT=&quot]දෙකට [/FONT][/FONT][/FONT]ටිකක් මදි වෙන්න පුළුවන්. [/FONT]
    [FONT=&quot]සියළුම උපදෙස් සිංහල සහ [/FONT]English[FONT=&quot] වලින් දීලා තියෙනව පැකට් එකේ.

    [FONT=&quot]එක[FONT=&quot] පාරක් ග[FONT=&quot]ෑවම මාස 6[FONT=&quot]කට [FONT=&quot]ආසන්න කා[FONT=&quot]ලයක් [FONT=&quot]භාවිතා කරන්න ප[FONT=&quot]ුළුවන් :yes:[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT] [FONT=&quot]මේකෙදි හොද [/FONT]Micro-Fiber cloth [FONT=&quot]එකක් ඕන වෙනව. ඒකත් වෙනම ගන්න පුළුවන් අපි ගාව 250/- තමයි වෙන්නෙ අගල් 15 [/FONT]x 15(40x40cm)[FONT=&quot]. උසස් තත්වය සහතිකයි.
    [/FONT]
    [FONT=&quot]ඇවිත් ගන්නව නම් දෙකම 2000 වලට දෙන්න පුළුවන් එළකිරි යාළුවන්ට.:rolleyes:

    [/FONT] [FONT=&quot]ඕන අය ඉන්නව නම් මේකෙන් ඕර්ඩර් කරන්න පුළුවන්. [/FONT]https://goo.gl/8vFzv1

    [FONT=&quot]එහෙම නැත්නම් මට [/FONT]PM [FONT=&quot]එකක් දාන්න. [/FONT]

    How does Aquapel work?
    Using technology innovated for the Aviation Industry, Aquapel Glass Treatment forms a chemical bond with the glass which increases water repellency, causing water to bead and easily shed off the glass. These fluorinated compounds apply in just minutes to a clean, dry windshield or any exterior glass surface, and lasts six (6) times longer than silicone-based other available products in the market.
    Additionally, Aquapel Glass Treatment remains highly effective after months of normal use, including heavy rain, car washing, glass cleaning and salt spray.
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පහත තියෙන්නෙ ඔරිජිනල් නිෂ්පාදනයේ Photos([FONT=&quot]මම ගත්ත [FONT=&quot]ඒවා):yes:[/FONT][/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    SJAiEwP.jpg


    2f2xTrj.jpg


    මේක නම් මම නෙමේ ගත්තෙ:P හැබැයි මගෙ කාර් එකේ ගාල තියෙන‍ව:rolleyes: පැහැදිලි වෙනසක් තියේ :yes:
    ceoJWv6.jpg


    Rain-X vs Aquapel

     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mama nam danne shampuu wage item ekak bn...eka kelinma widnscreen ekata wathura dana tank ekata danna thiyenne...mageth ara widiyata dalla wage thibba passe man eka use kara masayak withara dawasata eka paara gaane yana gaman viper ekath ekka..dan lesatama thiyanawa...

    danatath man digatama use karanawa...chuti tube ekak 250i ...tank eka full purola 1/4 gaane 4 paarak use karanna puluwan....

    man danne na hamotama hariyanwada nadda kiyala...matanam eka hari giya....:yes::yes:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    mama nam danne shampuu wage item ekak bn...eka kelinma widnscreen ekata wathura dana tank ekata danna thiyenne...mageth ara widiyata dalla wage thibba passe man eka use kara masayak withara dawasata eka paara gaane yana gaman viper ekath ekka..dan lesatama thiyanawa...

    danatath man digatama use karanawa...chuti tube ekak 250i ...tank eka full purola 1/4 gaane 4 paarak use karanna puluwan....

    man danne na hamotama hariyanwada nadda kiyala...matanam eka hari giya....
    :yes::yes:


    ඔය කියන්නෙ windscreen cleaner එක ගැන. ඒව අපි හැමෝම දැනට පාවිච්චි කරනව. මේක වෙන දෙයක්, මන් අර දාල තියෙන යාළුවගෙ thread දෙක බලන්න. rain repellent kiyanne wenama concept ekak.
     
    Last edited: