සුපිරිම රටක්..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලෝකයේ තියන ස්බා දහමෙන් සුපිරිම ලස්සන රටක ඉඳන් පට්ටම දුකක් විදින්නේ අපේ රටේ ගොඩක් මිනිස්සු බන්... මොකක්ද හේතුව ඇත්තටම?

    පර්ල් ඔෆ් ද ඉන්දියන් ඕශන් ඕ, ආ වී ටියර්ස් ඔෆ් දී ඉන්දියන් ඕෂන් ?

    Last edited:

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    ratata hena gahuwath thamange bada gana hithala 70 years chande deepu eka.
    samaharu NPP ekata chande deela thiyenneth ehemai. penawane bankoloth rata goda ganna kiyala chade deela thamanta car ekak aduwata hambune nathi una gaman andu peralanna hadana hati.
     
    • Sad
    • Like
    Reactions: NRTG and LOyalnIMa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    යුද්ධය, ජේවීපී අරගල, ජේවීපී වැඩ වර්ජන සහ කඩාකප්පල් කාරී වැඩ, ජෙප්පෝ බොරුව සමාජගත කිරීම සහ කකුලෙන් ඇදීම :no:

    images
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    මිනිස්සු තමයි ලෝකේ තියන හොදම රිසෝස් එකක්.
    ehema wenne inna minissunta rata diyunu karanna ona kamak thiyana china wage rata walata..
    mehe thiyenne puluwan uparimen raten deyak apita kara gamu, eeta passe wena ratakata panimu attitude eka..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලෝකයේ තියන ස්බා දහමෙන් සුපිරිම ලස්සන රටක ඉඳන් පට්ටම දුකක් විදින්නේ අපේ රටේ ගොඩක් මිනිස්සු බන්... මොකක්ද හේතුව ඇත්තටම?
    JR , CHANDRIKA, MAHINDA ,SIRISENA, GOTHABAYA , RANIL thamai hethuwa

    thawa awurudu 10k giyahama anurath oya list ekatama add wennath ida thiyenawa
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ලෝකයේ තියන ස්බා දහමෙන් සුපිරිම ලස්සන රටක ඉඳන් පට්ටම දුකක් විදින්නේ අපේ රටේ ගොඩක් මිනිස්සු බන්... මොකක්ද හේතුව ඇත්තටම?

    පර්ල් ඔෆ් ද ඉන්දියන් ඕශන් ඕ, ආ වී ටියර්ස් ඔෆ් දී ඉන්දියන් ඕෂන් ?

    ane harima lassanai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අපේ රටේ මිනිස්සු කෑගනව ජීවත් වෙන්න අමාරුයි කියලා,

    රටෙන් එළියට ආවම තේරෙනවා කොච්චර අමාරුද වෙන රටක සල්ලි හම්බ කරන්න කියල,

    මම නම් මගේ අරමුණ ට ආපු ගමන් ලංකාවට එනවා....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ratata hena gahuwath thamange bada gana hithala 70 years chande deepu eka.
    samaharu NPP ekata chande deela thiyenneth ehemai. penawane bankoloth rata goda ganna kiyala chade deela thamanta car ekak aduwata hambune nathi una gaman andu peralanna hadana hati.
    අනිවා ආත්මාර්තකාමී බලු සක්කිලි හැත්තක් ඉන්නේ උදා- @Kumbhakarna22
     
    • Like
    Reactions: virantha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    resources adui minissu wadi.. ithin podi kale indan patta selfish attitude ekak thiyene..

    ලංකාවට 70 ගණන් වල ඉදන් 25+ වාරයක් අවා සුද්දෙක් කිව්වා
    උබලගේ රටේ රටේ සුපිරිම කාලේ 80-90 කියල
    හැමතැනම පොල් ගස් මිනිස්සු අඩුයි කලබල නැ නොයිස් එක අඩුයි
    යුරෝපේ වගේ නොව්නත් ආසියාවේ වෙන රටවල් වලට සාපේක්ෂව ඉතා හොඳ ජිවන මට්ටමක් තිබ්බ

    දැන් උබලගේ රටේ මිනිස්සු වැඩි තරගේ වැඩි කලබල රේස් එහෙක ඉන්න මිනිස්සු පාරක යන්න බැ
    ජිවන තත්වේ පහල ගිහින්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ratata hena gahuwath thamange bada gana hithala 70 years chande deepu eka.
    samaharu NPP ekata chande deela thiyenneth ehemai. penawane bankoloth rata goda ganna kiyala chade deela thamanta car ekak aduwata hambune nathi una gaman andu peralanna hadana hati.
    e kiyanne 70 years welata kalin lankawa supiri ratak? 🙈