සුපිරිම වැඩ්ඩෙක් උඹනම්

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    අඩෝ...... සුපිරිම වැඩ්ඩෙක් උඹනම්

    කවදාහරි බස් එකක් ගන්න උනොත් උඹට,
    එන්ජිමක් විතරයි ගන්න ඕන Sithum Danthanarayana බ්‍රෝ:yes::yes:

    මම උබව අඳුනන්නේ නැ මචං.. බුකියේදී තමා මම මේක දැක්කේ..එකෙන්ම පට්ට.....


    j0b3iwt.jpg


    XpmMnkw.jpg


    bVExYVk.jpg


    wdXS6OJ.jpg


    9GfomFE.jpg


    EG63pWl.jpg


    ejKXZOJ.jpg


    30VR33H.jpg
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පට්ට නේ...මේක හදන්න අරන් තියෙන්නෙ මොනවද ,ෆයිබර් ? ඇලුමිනියම් ?

     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මුලින් උඩම photo එක දැක්කහම මම හිතුවේ ඇත්තම bus එකක් කියල යකෝ :shocked:

    පට්ට :cool:

    ++ReP++