Mangala in action

mokakda mangalage actoin eka?

රාජ්‍ය ආයතන වල නායකයන්ගේ මූණු නැතුව රාජ්‍ය ලාංඡනය එල්ලන්න කිව්වා....
පාරවල් වල දේශපාලකයන්ගේ අඩුවැඩියාව නැතුව පාරේ නම විතරක් ගහන්න කිව්වා....
ඉන්ස්ට්‍රක්ෂන්ස් ලයින් දෙකක් කියන්නෙ අපේ බුවාලට ප්‍රොසෙස් කරගන්න බර වැඩියි....
බුවාලා මොකද කළේ, රාජ්‍ය ලාංඡනය දාලා පාරවල් වල නම් ගැහුවා....!..... ^_^
Copied from fb

සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරේ නම දැම්මනම් තමයි ගොඩක් හොඳ.![]()

ඇත්ත.සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරේ නම දැම්මනම් තමයි ගොඩක් හොඳ.![]()

රාජ්‍ය ආයතන වල නායකයන්ගේ මූණු නැතුව රාජ්‍ය ලාංඡනය එල්ලන්න කිව්වා....
පාරවල් වල දේශපාලකයන්ගේ අඩුවැඩියාව නැතුව පාරේ නම විතරක් ගහන්න කිව්වා....
ඉන්ස්ට්‍රක්ෂන්ස් ලයින් දෙකක් කියන්නෙ අපේ බුවාලට ප්‍රොසෙස් කරගන්න බර වැඩියි....
බුවාලා මොකද කළේ, රාජ්‍ය ලාංඡනය දාලා පාරවල් වල නම් ගැහුවා....!..... ^_^
Copied from fb

රාජය්‍ය ලාන්ජනෙ පොඩි කරල එන්ග්ලිශ් වලිනුත් ගන්න තිබ්බෙ. හදිසියකට සුද්දෙකුට කියවන්න පුලුවන් විදියට![]()

සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරේ නම දැම්මනම් තමයි ගොඩක් හොඳ.![]()
ඇමරිකන් කාරයෙක් එහෙම ආවොත් කියලද ?![]()
රට ගොඩගන්න ටුවරිසම් ප්‍රමෝට් කරන්නම ඕන. රටවල් වලට යනකොට තමයි තේරෙන්නේ අන්ඩර බූත වලින් නම් ලියලා තියෙනකොට පාරක් හොයාගන්න තියෙන අමාරුව. දෙමළ මිනිස්සුන්ටත් ඔච්චර තමයි, උන් සිංහල දන්නේ නෑ දකුණේ අතරමං වෙනවා ඒ වගේම උතුරේ දෙමළින් විතරක් ලිව්වම අපි අනාත වෙනවා. (එක්කෝ සිංහලු දෙමල්ලු ඔක්කොම ජාති දෙක අතරේ කතාකරන්න ඉංග්‍රීසි මාධ්‍ය බාවිතා කරන්න ඕන.)
මේවට එකපාර පිළියම් යොදන්න ඕන. නැත්නම් ආයේ වෙනස්කරන්න ගියත් වියදම විතරයි. භාෂා තුනෙන්ම දැම්මම හිත් රිදවිලි අඩුයි. වැඩෙත් පිළිවෙලට වෙනවා,රටේ ඉන්න උනුයි රටට එන උනුයි ඔක්කොම සතුටින්![]()