සුපිරියි ගොටා

handley

Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    EJ0K-ktWsAAQDVt

    EJ0K-kxX0AAd9lH

    EJ0K-k_XsAA95gi

    EJ0K-lIX0AIVRqJ

    :love::love:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    රාජ්‍ය ආයතන වල නායකයන්ගේ මූණු නැතුව රාජ්‍ය ලාංඡනය එල්ලන්න කිව්වා....
    පාරවල් වල දේශපාලකයන්ගේ අඩුවැඩියාව නැතුව පාරේ නම විතරක් ගහන්න කිව්වා....

    ඉන්ස්ට්‍රක්ෂන්ස් ලයින් දෙකක් කියන්නෙ අපේ බුවාලට ප්‍රොසෙස් කරගන්න බර වැඩියි....

    බුවාලා මොකද කළේ, රාජ්‍ය ලාංඡනය දාලා පාරවල් වල නම් ගැහුවා....!..... ^_^ 🤗

    Copied from fb
     
    Awulk ne ehet podi gatiyak tiyenawa
     
    • Haha
    Reactions: Chamithacc

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රාජය්ය ලාන්ජනෙ පොඩි කරල එන්ග්ලිශ් වලිනුත් ගන්න තිබ්බෙ. හදිසියකට සුද්දෙකුට කියවන්න පුලුවන් විදියට :P
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    රාජ්‍ය ආයතන වල නායකයන්ගේ මූණු නැතුව රාජ්‍ය ලාංඡනය එල්ලන්න කිව්වා....
    පාරවල් වල දේශපාලකයන්ගේ අඩුවැඩියාව නැතුව පාරේ නම විතරක් ගහන්න කිව්වා....
    ඉන්ස්ට්‍රක්ෂන්ස් ලයින් දෙකක් කියන්නෙ අපේ බුවාලට ප්‍රොසෙස් කරගන්න බර වැඩියි....
    බුවාලා මොකද කළේ, රාජ්‍ය ලාංඡනය දාලා පාරවල් වල නම් ගැහුවා....!..... ^_^ 🤗

    Copied from fb

    හිනස්සන්න එපා බන් :lol::lol:

    වැඩේ හොඳයි. දෙමළ ඉන්ග්‍රීසිත් එන්න ඕන :yes::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,727
    113
    Mother Earth
    රාජය්ය ලාන්ජනෙ පොඩි කරල එන්ග්ලිශ් වලිනුත් ගන්න තිබ්බෙ. හදිසියකට සුද්දෙකුට කියවන්න පුලුවන් විදියට :P

    ඇමරිකන් කාරයෙක් එහෙම ආවොත් කියලද ?:confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පාරේ නම දැම්මනම් තමයි ගොඩක් හොඳ. :)

    පාරේ නම කොහොමත් වෙනම එකක් තීනව නේද
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,959
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇමරිකන් කාරයෙක් එහෙම ආවොත් කියලද ?:confused:

    රට ගොඩගන්න ටුවරිසම් ප්‍රමෝට් කරන්නම ඕන. රටවල් වලට යනකොට තමයි තේරෙන්නේ අන්ඩර බූත වලින් නම් ලියලා තියෙනකොට පාරක් හොයාගන්න තියෙන අමාරුව. දෙමළ මිනිස්සුන්ටත් ඔච්චර තමයි, උන් සිංහල දන්නේ නෑ දකුණේ අතරමං වෙනවා ඒ වගේම උතුරේ දෙමළින් විතරක් ලිව්වම අපි අනාත වෙනවා. (එක්කෝ සිංහලු දෙමල්ලු ඔක්කොම ජාති දෙක අතරේ කතාකරන්න ඉංග්‍රීසි මාධ්‍ය බාවිතා කරන්න ඕන.)

    මේවට එකපාර පිළියම් යොදන්න ඕන. නැත්නම් ආයේ වෙනස්කරන්න ගියත් වියදම විතරයි. භාෂා තුනෙන්ම දැම්මම හිත් රිදවිලි අඩුයි. වැඩෙත් පිළිවෙලට වෙනවා,රටේ ඉන්න උනුයි රටට එන උනුයි ඔක්කොම සතුටින්:)
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    රට ගොඩගන්න ටුවරිසම් ප්‍රමෝට් කරන්නම ඕන. රටවල් වලට යනකොට තමයි තේරෙන්නේ අන්ඩර බූත වලින් නම් ලියලා තියෙනකොට පාරක් හොයාගන්න තියෙන අමාරුව. දෙමළ මිනිස්සුන්ටත් ඔච්චර තමයි, උන් සිංහල දන්නේ නෑ දකුණේ අතරමං වෙනවා ඒ වගේම උතුරේ දෙමළින් විතරක් ලිව්වම අපි අනාත වෙනවා. (එක්කෝ සිංහලු දෙමල්ලු ඔක්කොම ජාති දෙක අතරේ කතාකරන්න ඉංග්‍රීසි මාධ්‍ය බාවිතා කරන්න ඕන.)

    මේවට එකපාර පිළියම් යොදන්න ඕන. නැත්නම් ආයේ වෙනස්කරන්න ගියත් වියදම විතරයි. භාෂා තුනෙන්ම දැම්මම හිත් රිදවිලි අඩුයි. වැඩෙත් පිළිවෙලට වෙනවා,රටේ ඉන්න උනුයි රටට එන උනුයි ඔක්කොම සතුටින්:)

    :yes::yes::yes: