සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම &#346

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    සුපිරි ඉන්දීය නළු අමිතාබ් භච්චන් වරක් තම &#346

    " මගේ සිනමා ජීවිතයේ උපරිම තලයේ සිටි යුගයේ දිනක් මම ගුවන් යානයකින් ගමන් කරමින් සිටියා. මට එහා අසුනේ ඉඳගෙන සිටියේ තරමක් වයස, සරල කමිසයකින් හා කලිසමකින් සැරසී සිටි උගත් පෙනුමක් තිබූ මධ්‍යම පාංතිකයෙක් යැයි කිව හැකි පුද්ගලයෙක්..
    අනෙක් මගීන් මා හඳුනාගත් බව පෙනුනත් ඔහු මා පිළිබඳ තැකීමක් නොකර පුවත් පත් කියවමින් ජනේලයෙන් එපිට බලමින් සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහු තේ කෝප්පයක් සෙමින් පානය කරන්නට ගත් අතර ඔහු හා මදක් කතා බහ කිරීමට සිතා මා ඔහු දෙස බලා මද සිනහවක් පෑය. ඔහුද මා හා සිනාසී " හෙලෝ.. " යැයි කියා මා ආමන්ත්‍රණය කලේය..

    අප දෙදෙනා අතර කතා බහක් ඇතිවුනු අතර මම සිනමාව යන විෂය එයට ඈඳා ගත්තේය..
    " ඔබ චිත්‍රපටි නරඹනවාද " මම ඇසුවෙමි
    " බොහොම ටිකයි. ගොඩ කාලෙකට කලින් එකක් බැලුව මතකයි.." ඔහුගේ පිළිතුර විය.
    " මම වැඩ කරන්නෙ සිනමා කර්මාන්තයේ.." මම කීවෙමි.
    " ඔහ්.. හොඳයිනෙ.. ඉතින් ඔයා මොනවද කරන්නෙ.." ඔහු පෙරළා ඇසුවේය..
    " මම නළුවෙක්.." ඒ මගේ පිළිතුර විය.
    " ෂා.. නියමයිනෙ.." ඔහුගේ පිළිතුර එපමණක් විය.. ඒ කතාබහ එතැනින් නිමා විය.

    ගුවන් යානය ගමනාන්තයට පැමිණ අප සමුගන්න සුදානම් වන මොහොතේ මා ඔහු අසලට ගොස් අතට අත දී " ඔබ හා ගමන් කිරීමට ලැබීම සතුටක්.. මගේ නම අමිතාබ් භච්චන්.." යැයි ඔහු පුදුම කරන්නට සිතා තරමක් ආඩම්බරයෙන් මගේ නම පැවසීය..
    ඔහු සිනාසී අතට අත දී මෙසේ පැවසීය " ස්තූතියි.. ඔබව හමුවීමත් සතුටක්.. මම ජේ.ආර්.ඩී. ටාටා..( ටාටා සමාගමේ හිමිකරු ) "

    මම එදා එක දෙයක් ඉගෙනගත්ත..තමන් කොච්චර ලොකු කෙනෙක් කියල හිතාගෙන හිටියත් වැඩක් නෑ මොකද හැමවෙලේම ඊටත් වඩා ලොකු කෙනෙක් ඉන්නවමයි.. නිහතමානී වන්න..එයින් ඔබට කිසිවක් අහිමිවන්නේ නැත..

    Namal Udalamatta න් උපුටා ගත්තකි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මටත් ඔහොම එකක් උනා කියහන්කෝ! මං දවසක් බස් එකේ යන ගමන් එලකිරියේ පොස්ට් ෆොන් එකෙන් බලබලා යනවා දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාව පොඩි උන් දැන් බස්එකේ පිරිලා මගේ සීට් එක ලග හිටපු පොඩි එකා මං දිහාත් ෆොන් එක දිහත් මාරැවෙන් මාරුවට බලනවා මමත් ඉතින් පොස්ට් බලබල ඉන්නවා එක පාරටම කොල්ලා අහපි අංකල් ඔයත් එලකිරියේ මෙම්බර් කෙනෙක්ද කියලා මං කිවුවා ඔවු පුතේ ඇයි කියලා ඒ පාර පොඩි එකා අහපි අංකල්ගේ එලකිරියේ නම මොකක්ද කියලා මං ඉතින් කරකියා දෙයක් නෑ (මං තමයි පුතේ මහදැන මුත්තා කියන්නද?:baffled::baffled:) මට එක පාරටම මතක් උනේ upulpdn ව ඉතින් මං පොඩි එකාට කිවුවා මං තමයි පුතේ උපුල් මාමා එපාර පොඩි එකා කැත හිනාවක් දාගෙන ඉන්නවා ඉතින් මං ඇහුවා පුතී ඇයි ඔයා එහෙම ඇහුවේ කියලා එක පාරටම මේකා කියපි අංකල්ව අදුනගන්න ලැබිච්ච එක හොදයි මං තමයි අංකල් "කොට නිහාල්"කියලා:baffled::baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මචන් මම ඇමරිකන් පුරවැසිකම ගත්තා කියලා අම්මට ලියුමක් එව්වා. ඒක තාම ලැබිලා නෑනේ. උබලෑ අනාථ ගම් වලටත් එහෙමද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    tfs

    මම මේක ඇත්ත කහාවක්ද කියලා බලන්න ගුගල් කලා.
    එන රිසල්ට්ස් වලට අනුව නම් මේක වෙලා තියෙන්නේ දිලිප් කුමාර්ට.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    මටත් ඔහොම එකක් උනා කියහන්කෝ! මං දවසක් බස් එකේ යන ගමන් එලකිරියේ පොස්ට් ෆොන් එකෙන් බලබලා යනවා දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාව පොඩි උන් දැන් බස්එකේ පිරිලා මගේ සීට් එක ලග හිටපු පොඩි එකා මං දිහාත් ෆොන් එක දිහත් මාරැවෙන් මාරුවට බලනවා මමත් ඉතින් පොස්ට් බලබල ඉන්නවා එක පාරටම කොල්ලා අහපි අංකල් ඔයත් එලකිරියේ මෙම්බර් කෙනෙක්ද කියලා මං කිවුවා ඔවු පුතේ ඇයි කියලා ඒ පාර පොඩි එකා අහපි අංකල්ගේ එලකිරියේ නම මොකක්ද කියලා මං ඉතින් කරකියා දෙයක් නෑ (මං තමයි පුතේ මහදැන මුත්තා කියන්නද?:baffled::baffled:) මට එක පාරටම මතක් උනේ upulpdn ව ඉතින් මං පොඩි එකාට කිවුවා මං තමයි පුතේ උපුල් මාමා එපාර පොඩි එකා කැත හිනාවක් දාගෙන ඉන්නවා ඉතින් මං ඇහුවා පුතී ඇයි ඔයා එහෙම ඇහුවේ කියලා එක පාරටම මේකා කියපි අංකල්ව අදුනගන්න ලැබිච්ච එක හොදයි මං තමයි අංකල් "කොට නිහාල්"කියලා:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අන්න එහෙමයි ෆෙන්ච් මිනිස්සු.. ලංකාවේ උන්ට බච්චන් ලොකු ෆ්‍රෙන්ච් උන්ට බච්චා බව්වෙක්..

    proud to be a French.

    උබත් ඌව දන්නවාද බන්