<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හදන හැටි කිව්ව නම්
    වගකීම එනව බන්
    බඩ ගියොත් හෙම ඉතින්
    කසාදෙ යි මමයි සුන්

    ළමයි හදන හැටි කියලා දුන්නට
    වගකීම උඹ දෙනවද ......ඌට
    කරපු එකා පැත්තක ........සිට
    දොස් කියයි අහක සිටි ......මට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට දැය ආගම වැඩි වැඩියෙන්.................දන්න
    එළකිරි පොරක් ඇවිදින් ඇත පිලි............... ගන්න
    පරගැති පරදවා කවි සටනට.................. යන්න
    හැමදාමත් කවි මඩුවට පිවි.................. සෙන්න

    රට දැය සමය නැගුමට පෙරමුන ගන්න
    සැම දන එකතු කල යුතු බව පිළි ගන්න
    රට වනසන්න දතකන උන් එළ වන්න
    රස කවි පදය හැක කඩුවක් කර ගන්න

    එක පැත්තකට කොටු වෙන බව හිතෙට දැනෙයි
    මමත් උබල වගේ හොද කූල් පොරක් තමයි
    පෙටිටල් ගසා යන තුරගා මගෙ සතුටයි
    පාරේ යන කලට බාප්පා කොලත් බෙදයි

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රට දැය සමය නැගුමට පෙරමුන ගන්න
    සැම දන එකතු කල යුතු බව පිළි ගන්න
    රට වනසන්න දතකන උන් එළ වන්න
    රස කවි පදය හැක කඩුවක් කර ගන්න

    එක පැත්තකට කොටු වෙන බව හිතෙට දැනෙයි
    මමත් උබල වගේ හොද කූල් පොරක් තමයි
    පෙටිටල් ගසා යන තුරගා මගෙ සතුටයි
    පාරේ යන කලට බාප්පා කොලත් බෙදයි

    පිබිදෙයි මඩුවේ කවි මල් පොහොට්ටු
    තබනෙමි වස් දොස් කැපුමට මොට්ටු
    නොම වීයන් කැකුලෝ මා හා ඔට්ටූ
    මම දරුනුයි පෙනුමට හිටියට කෙට්ටු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිබිදෙයි මඩුවේ කවි මල් පොහොට්ටු
    තබනෙමි වස් දොස් කැපුමට මොට්ටු
    නොම වීයන් කැකුලෝ මා හා ඔට්ටූ
    මම දරුනුයි පෙනුමට හිටියට කෙට්ටු

    මෙතුවක් කාලයට විත් මා හා වාද
    ජය ගෙන නොමැත කිසිවෙක් වත් සංවාද
    කරන්නට වෙතෙත් මා හා වාද
    කන්නට වෙන්නෙ දත් නැතුවයි දන්නවද
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    රට දැය සමය නැගුමට පෙරමුන ගන්න
    සැම දන එකතු කල යුතු බව පිළි ගන්න
    රට වනසන්න දතකන උන් එළ වන්න
    රස කවි පදය හැක කඩුවක් කර ගන්න

    එක පැත්තකට කොටු වෙන බව හිතෙට දැනෙයි
    මමත් උබල වගේ හොද කූල් පොරක් තමයි
    පෙටිටල් ගසා යන තුරගා මගෙ සතුටයි
    පාරේ යන කලට බාප්පා කොලත් බෙදයි


    කවියන් බලන්නෙත් ෆන් ගන්නා.......... හැටිය
    කවිකම් කලත් ඔලුවෙන් කාලක් ..........මැටිය
    එනමුදු ගතේ ඇති සිංහල ලේ............. කැටිය
    ඕනෑ විටදි උනුවෙයි අපගේ.............. සැටිය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙතුවක් කාලයට විත් මා හා වාද
    ජය ගෙන නොමැත කිසිවෙක් වත් සංවාද
    කරන්නට වෙතෙත් මා හා වාද
    බත් කන්නට වෙන්නෙ දත් නැතුවයි දන්නවද
    ඔහොම කියන් ආවයි මෙහෙ ලොකු ඈයන්
    බොහොම හොඳින් කිවා අපි ලෙස නෑයන්
    කොහොම කීවමුත් නො ඇසූ ඒ මීයන්
    ලෝම නොමැති බල්ලන් විය ඒ ඈයන්



    පට්ට ජෝක් හොදේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මෙතුවක් කාලයට විත් මා හා වාද
    ජය ගෙන නොමැත කිසිවෙක් වත් සංවාද
    කරන්නට වෙතෙත් මා හා වාද
    කන්නට වෙන්නෙ දත් නැතුවයි දන්නවද

    පැන්තගේ පරණ බඩු ඇත වෙන්නට .....නෑයන්
    උඹ හෙම නොකර ඉඳපන් ඒවට........ වෑයන්
    මම නැහැ අදින්නේ ඔය කාපුව......... වෙයන්
    ඇද්දොත් එහෙම හේදෙයි ඕකගේ....... සායන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැන්තගේ පරණ බඩු ඇත වෙන්නට .....නෑයන්
    උඹ හෙම නොකර ඉඳපන් ඒවට........ වෑයන්
    මම නැහැ අදින්නේ ඔය කාපුව......... වෙයන්
    ඇද්දොත් එහෙම හේදෙයි ඕකගේ....... සායන්
    මා ලඟ නැත බඩු කිසිවක් කෑ වේයන්
    රන් පිලිමයක කෙලෙසක බොඳවෙද සායන්
    කොල්ලට දානවා වාගෙයි උඹ මායන්
    දෙන්නම එකට අමුනමි මම ලෙස මීයන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වලියක් නැගල යනු දුටුවා එලම........තමා
    දැන් නම් ගේම බෑ වෙහෙසයි හොදට මෙමා
    චා සහ පැන්ත හා ඇරගනු බෑ.........සම්මා
    ශ්රී අයියත් හිටියානම් බඩුම............තමා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙතුවක් කාලයට විත් මා හා වාද
    ජය ගෙන නොමැත කිසිවෙක් වත් සංවාද
    කරන්නට වෙතෙත් මා හා වාද
    කන්නට වෙන්නෙ දත් නැතුවයි දන්නවද

    දාගෙන ඇවටරේ හංසයො..........පූට්ටූ
    සීය කෙනෙක් ඇවිදින් බොන.....සුරුට්ටූ
    වලියට ඇවිත් කවියන්හට...........මාට්ටූ
    මට අහු උනොත් දෙක කරනව......පූට්ටූ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජී ටී අයිය මොනාද Clouds Flare.......බලී
    වලාකුලක් නිතරම මෙහි පිස්සු............කෙලී
    කවියොත් නැහෙනෙ මෙහි දැන් පැන්තර මල්ලී
    යන්නට හිතෙයි වෙන නූලක් වෙත.......එල්ලී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරි විටකදි වේනවනේ අලකිරියක්
    කොපමන ට්‍රයි කලත් එන්නේ නෑ තිරයක්
    එලකිරි නැති ජීවිතයෙන් නෑනේ පලක්
    මේක කරන එවුන්ට අමතමි පදයක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරි විටකදි වේනවනේ අලකිරියක්
    කොපමන ට්‍රයි කලත් එන්නේ නෑ තිරයක්
    එලකිරි නැති ජීවිතයෙන් නෑනේ පලක්
    මේක කරන එවුන්ට අමතමි පදයක්

    Website Offline කියල මොර.........දෙනවා
    No Cached Version Available..පවසනවා
    මෙහෙම ගියොත් මගෙ ඉහ මොල රත්...වෙනවා
    එලකිරියත් බලුකිරි වෙන්නට...............යනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Website Offline කියල මොර.........දෙනවා
    No Cached Version Available..පවසනවා
    මෙහෙම ගියොත් මගෙ ඉහ මොල රත්...වෙනවා
    එලකිරියත් බලුකිරි වෙන්නට...............යනවා
    කවියෝ ටිකත් දැන් ටික ටික ලොස්ට් වෙනවා
    කවි මඩුවම අපි දෙන්නට බැර වෙනවා
    හිමිකරු ලෙස කොල්ලෝ මම අසරන වෙනවා
    දෙවියෝ බලා කවියන් මෙහි වඩමනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියෝ ටිකත් දැන් ටික ටික ලොස්ට් වෙනවා
    කවි මඩුවම අපි දෙන්නට බැර වෙනවා
    හිමිකරු ලෙස කොල්ලෝ මම අසරන වෙනවා
    දෙවියෝ බලා කවියන් මෙහි වඩමනවා

    සස්ලිට්ටගෙ ඇගිලි සෙලවෙනා...........තෙක්ම
    හිතට පදක් දෙකක් ගලා එන............තෙක්ම
    මෙහි එක කවියෙක් රැදිලා ඇති..........තෙක්ම
    මම ඉන්නව තුන්දහසක් වන.............තෙක්ම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියන් එකෙක්වත් මේකෙන් හැලෙන්.........නැත
    වැඩ ඇති උන්ට ඒකයි මේ නිහඩ.................වත
    නොබියව ඉදින් කොල්ලෝ අහපන්............පැන්ත
    අපි කවි කියමු වැදිල ගියත් හතේ................හත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චණ්ඩිය වගේ මහ ලොකුවට..........කියවාලා
    ඌත් ගිහින් මේ කවි මඩුවෙන්.........බැහැලා
    කොහොමද මේක ගොඩගන්නේ යට....ගිලිලා
    ඉන්නා උනුත් ගිල්ලනවනෙ උඩ........පැනලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවියන් එකෙක්වත් මේකෙන් හැලෙන්.........නැත
    වැඩ ඇති උන්ට ඒකයි මේ නිහඩ.................වත
    නොබියව ඉදින් කොල්ලෝ අහපන්............පැන්ත
    අපි කවි කියමු වැදිල ගියත් හතේ................හත
    දන්නවාද අයියේ මා නොකිවු දෙයක්
    පෝස්ට් දාහා මම දැමුවා ලෙස කවියක්
    ඒ මොහොතේ දැනුනා මට ලොකු සතුටක්
    කවි මඩුවත් දැන් මාගේ ජීවිතයක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලෙක් තෝර ගන්නාවිට තිබිය...........යුතූ
    සබද කමක් ඇරඹීමෙදි බැලිය.................යුතූ
    ගතිගුණ,මිල මුදල්, රූපය ඔවුන්..............සතු
    මේවාගෙන් මොනවද මට කියන්.............මිතූ