ඔය කාරනේ සලකා බැලුවොත් අයියාකෙල්ලෙක් තෝර ගන්නාවිට තිබිය...........යුතූ
සබද කමක් ඇරඹීමෙදි බැලිය.................යුතූ
ගතිගුණ,මිල මුදල්, රූපය ඔවුන්..............සතු
මේවාගෙන් මොනවද මට කියන්.............මිතූ
මගේ අදහසනම් වැදගත් දේ ගතිගුනයා
මිල මුදලින් ඇති මිනිසත් කම කිමයා
ගතිගුන නිසා කෙල්ලක් වේ මැනිකක්යා
තුන්දහසත් අතලගටම ආව සැටී....
කවියන් හැල්මේ පිටියේ පොර බදන සැටී
කලකට පසුව ආවෙමි දන්නවද ? පෙටී.......
පැන්තගෙ කවිමඩුව අපහට රටක් වටී......
සබන් අරන් මං ආවා ..සස් යාලූ...
ෂැම්පු ෆේස් වොෂ් හෙම නම් මෙහි නෑලූ..
ටොපික් එකක් අලුතින් හදනට බෑලූ...