කවුද යකෝ මට හෝරාම කිවෙ කවි
අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
සමියට ගියාලු පඩයක් ගදයි අපි
අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
සමියට ගියාලු පඩයක් ගදයි අපි
හදේ නැගෙන කවි සිතුවිලි කියන්නටකවුද යකෝ මට හෝරාම කිවෙ කවි
අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
සමියට ගියාලු පඩයක් ගදයි අපි
හදේ නැගෙන කවි සිතුවිලි ලියන්නටහදේ නැගෙන කවි සිතුවිලි කියන්නට
උබෙන් අවසරයක් කිමද මට
එළකිරි ෆොරමුව අයිති නැත උබට මට
එහි අයිතිය ඇත්තේ මෙහි ඔක්කොටම
බබා ඔයා නේදෝ ආලයේ............දෙවිඳුකවුද යකෝ මට හෝරාම කිවෙ කවි
අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
සමියට ගියාලු පඩයක් ගදයි අපි
කවුද කිව්වෙ මම ආලයෙ දෙවිදුබබා ඔයා නේදෝ ආලයේ............දෙවිඳු
කවියෙන් පෙනෙයි වාගේ රජ කවි.....කිවිඳු
වීමට සුදුසුකම් තිබේ ඔබ...............පසිඳු
කාවියන් මඩුවට ආලෝකය...........නිතිඳු
ඉතින් වරෙන් ඔය පැත්තෙන් වැඩි වෙයන්හදේ නැගෙන කවි සිතුවිලි ලියන්නට
එලකිරි යේ ඔබට ඇත සැමදාම තැන
අයිතිය ලොවටමය එලකිරි තිබෙන කල
ආතල් එකේ ඉන්න සබද වලි කුමට
අත් කාචයක් හැකිනම් මට.........දෙනවාදහදේ නැගෙන කවි සිතුවිලි ලියන්නට
එලකිරි යේ ඔබට ඇත සැමදාම තැන
අයිතිය ලොවටමය එලකිරි තිබෙන කල
ආතල් එකේ ඉන්න සබද වලි කුමට
මල් බබාලු ආල ලෝකේ......පියාණන්කවුද කිව්වෙ මම ආලයෙ දෙවිදු
යන්තම් ඇතිලු හැකියා කවි කියනු
පසිදු ඇත නින්දෙ ගෙදර විදූ
රැදෙමි මඩුවේ කවි කියමින් මැතිදු


සැසියගේ කෑල්ල කියයි....
ඊයා කැතයි අර බොන්ඩී එන්න සැසී........මෙහෙට
පලයන් තෝ නැට්ටිච්චී සැසි අයියා...........මෙමට
සැසි අයියේ උම්ම උම්ම මම කැමතියි..........ඔබට
ජැක් අහපන් මම කැමතිම සැසි අයියගෙ.......බඩට
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අහල පහල ගෑනියෙක් කියයි
අර බලපල්ලකෝ අරෙකිගෙ විසේ....හැටි
නාකි බඩාවත් දාගෙන ඉඹින..........හැටි
අම්මපා ඔය නාකියාගේ මොලේ......මැටි
මම වහනෙමි ඕකිගේ හි* දමා.......පොටි


ඉස්පිරිතාලෙ දිනකට අමතක කර දැමුවා
දරු මල්ලොනුත් සමගින් නුවරට ..ආවා
දෙමාපියන්ගේ සැප දුක .........බැලුවා
නුවර ඉදන් කවි මඩුවට මම ......ආවා
බුදු අයියේ පියතුම නැතිදෝ.......ඉන්නේ
කවි පාරක් කියයිද පින්........සිදුවන්නේ
කවි මඩුවට එය ගෞරවයක්......වන්නේ
අඩපන් ටිකක් අයියේ අපි වෙනුවෙන්නේ