<< සුපිරි කවි ට්කක් >>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද යකෝ මට හෝරාම කිවෙ කවි
    අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
    දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
    සමියට ගියාලු පඩයක් ගදයි අපි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කවුද යකෝ මට හෝරාම කිවෙ කවි
    අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
    දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
    සමියට ගියාලු පඩයක් ගදයි අපි
    හදේ නැගෙන කවි සිතුවිලි කියන්නට
    උබෙන් අවසරයක් කිමද මට
    එළකිරි ෆොරමුව අයිති නැත උබට මට
    එහි අයිතිය මෙහි වසනා සියලු දෙනාට
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හදේ නැගෙන කවි සිතුවිලි කියන්නට
    උබෙන් අවසරයක් කිමද මට
    එළකිරි ෆොරමුව අයිති නැත උබට මට
    එහි අයිතිය ඇත්තේ මෙහි ඔක්කොටම
    හදේ නැගෙන කවි සිතුවිලි ලියන්නට
    එලකිරි යේ ඔබට ඇත සැමදාම තැන
    අයිතිය ලොවටමය එලකිරි තිබෙන කල
    ආතල් එකේ ඉන්න සබද වලි කුමට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවුද යකෝ මට හෝරාම කිවෙ කවි
    අබරමු ඕකගෙ ඇට දෙක දෙකට නැවී
    දුටුවද සර්පයා කිව්වෙ ඇරගන් නැමතී
    සමියට ගියාලු පඩයක් ගදයි අපි
    බබා ඔයා නේදෝ ආලයේ............දෙවිඳු
    කවියෙන් පෙනෙයි වාගේ රජ කවි.....කිවිඳු
    වීමට සුදුසුකම් තිබේ ඔබ...............පසිඳු
    කාවියන් මඩුවට ආලෝකය...........නිතිඳු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බබා ඔයා නේදෝ ආලයේ............දෙවිඳු
    කවියෙන් පෙනෙයි වාගේ රජ කවි.....කිවිඳු
    වීමට සුදුසුකම් තිබේ ඔබ...............පසිඳු
    කාවියන් මඩුවට ආලෝකය...........නිතිඳු
    කවුද කිව්වෙ මම ආලයෙ දෙවිදු
    යන්තම් ඇතිලු හැකියා කවි කියනු
    පසිදු ඇත නින්දෙ ගෙදර විදූ
    රැදෙමි මඩුවේ කවි කියමින් මැතිදු
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හදේ නැගෙන කවි සිතුවිලි ලියන්නට
    එලකිරි යේ ඔබට ඇත සැමදාම තැන
    අයිතිය ලොවටමය එලකිරි තිබෙන කල
    ආතල් එකේ ඉන්න සබද වලි කුමට
    ඉතින් වරෙන් ඔය පැත්තෙන් වැඩි වෙයන්
    හිතට නැගෙන සොමි අදහස් කවි කරපන්
    පුළුවන් විටක මෙහි ඇවිදින් කවි කියපන්
    අපේ කවි මඩුව දිගටම ඇදන් යමන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හදේ නැගෙන කවි සිතුවිලි ලියන්නට
    එලකිරි යේ ඔබට ඇත සැමදාම තැන
    අයිතිය ලොවටමය එලකිරි තිබෙන කල
    ආතල් එකේ ඉන්න සබද වලි කුමට
    අත් කාචයක් හැකිනම් මට.........දෙනවාද
    ෆොන්ට් සයිස් ලොකු ඒවා.........නැතුවාද
    පාටක් හෙම ඔබේ ආස.............නැතුවාද
    කවි සුපිරියි ඔබ සැමදා..............එනවාද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සස්ලිට් ලොක්ක කවි දහසක් වැනූ .........................බව
    දුටුවෙමි කියවන විට දී මිස් වු ..............................කව
    දහසක් කියන්නේ ලේසිද මෙහෙව් .........................කව

    පත සුබපැතුම් පතනෙමි මම මේ කිව් .....කව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    කෙල්ල නටවිම් මම දැන් මේ........ලෙසට
    දුවන් එනව හනිකට දැන් මේ.........දෙසට
    දන්නෙ නැතත් මම පැන්තෝ.....නටන්නට
    විකිය,බබා, හින්දා හැක...........ගස්සන්ට

    profilepic35153_2.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවුද කිව්වෙ මම ආලයෙ දෙවිදු
    යන්තම් ඇතිලු හැකියා කවි කියනු
    පසිදු ඇත නින්දෙ ගෙදර විදූ
    රැදෙමි මඩුවේ කවි කියමින් මැතිදු
    මල් බබාලු ආල ලෝකේ......පියාණන්
    එය නොදන්න අලි බබාද......ඔයානන්
    කවිය නොදා ඔයා මෙදා.......ගියානන්
    දස්කම් මතු කරනු කෙසේ......බබානන්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif


    සැස්ට අරන් 500යේ බඩු ගහයි පෙති....
    බලපන් උඩ කෙල්ල දැක්කම වමනේ යති...
    ඒවගේද මගේ කෙල්ල කියුට් නම මලිති
    එක සැරයක් දු‍ටු විට කට්ටිය කූල් වෙති......
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif


    මම නොදන්න්වායෑ සැස්ගේ කෙල්ලගේ හැටි.....
    හන්දියේ ක්ලබ් එකේ රුපියල් 500ට නටති.......
    ඒක නෙවේ කොල්ලනේ බලපන් මේකේ හැටි
    මේ දැම්මේ අපේ සැස්ටලිටා බද නලවන හැටි.....

    profilepic35153_2.gif


    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසියගේ කෑල්ල කියයි....

    ඊයා කැතයි අර බොන්ඩී එන්න සැසී........මෙහෙට
    පලයන් තෝ නැට්ටිච්චී සැසි අයියා...........මෙමට
    සැසි අයියේ උම්ම උම්ම මම කැමතියි..........ඔබට
    ජැක් අහපන් මම කැමතිම සැසි අයියගෙ.......බඩට

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    dancinggirle.gif
    profilepic35153_2.gif
    dancinggirle.gif

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැසියගේ කෑල්ල කියයි....

    ඊයා කැතයි අර බොන්ඩී එන්න සැසී........මෙහෙට
    පලයන් තෝ නැට්ටිච්චී සැසි අයියා...........මෙමට
    සැසි අයියේ උම්ම උම්ම මම කැමතියි..........ඔබට
    ජැක් අහපන් මම කැමතිම සැසි අයියගෙ.......බඩට

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    dancinggirle.gif
    profilepic35153_2.gif
    dancinggirle.gif

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif

    අහල පහල ගෑනියෙක් කියයි

    අර බලපල්ලකෝ අරෙකිගෙ විසේ....හැටි
    නාකි බඩාවත් දාගෙන ඉඹින..........හැටි
    අම්මපා ඔය නාකියාගේ මොලේ......මැටි
    මම වහනෙමි ඕකිගේ හි* දමා.......පොටි
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අහල පහල ගෑනියෙක් කියයි

    අර බලපල්ලකෝ අරෙකිගෙ විසේ....හැටි
    නාකි බඩාවත් දාගෙන ඉඹින..........හැටි
    අම්මපා ඔය නාකියාගේ මොලේ......මැටි
    මම වහනෙමි ඕකිගේ හි* දමා.......පොටි

    පැන්තගෙ ගෑනි කියයි...
    බලපන් පැන්තො සැසියයි ඒකගෙ......කෙල්ලයි
    ගින්දර වගේ ඒ කොල්ලා බඩ.........හොල්ලයි
    උඹට තියෙන්නේ පරවුණු උක්...........දල්ලයි
    කරුමෙ තමයි මගේ අයියො මූ.......ලොල්ලයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුළා කියයි..............

    රූප දාගෙන ම දෙන්නම ඇඹලය ......සේ
    බලාපල්ල හොල්ලන අර මොකක්ද ..සේ
    මෙතන ඇවිත් පෙන්නුවාට මදන ....විසේ
    වැඩ බැරි දාසලය දෙන්නම අනේ ....**
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉස්පිරිතාලෙ දිනකට අමතක කර දැමුවා
    දරු මල්ලොනුත් සමගින් නුවරට ..ආවා
    දෙමාපියන්ගේ සැප දුක .........බැලුවා
    නුවර ඉදන් කවි මඩුවට මම ......ආවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ‍ෆ්‍රීසියාව දැක්කේ නෑ කාලෙකි................න්
    ෂුවර් එකට කෑල්ල එක්ක පැනලා ගිහි.......න්
    එන්නම් මාත් මේ පැත්තේ වෙලාවට පුලුව....න්
    එහෙනම් ඔන්න අපිත්, කැපුනා කලි...........න්

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉස්පිරිතාලෙ දිනකට අමතක කර දැමුවා
    දරු මල්ලොනුත් සමගින් නුවරට ..ආවා
    දෙමාපියන්ගේ සැප දුක .........බැලුවා
    නුවර ඉදන් කවි මඩුවට මම ......ආවා

    බුදු අයියේ පියතුම නැතිදෝ.......ඉන්නේ
    කවි පාරක් කියයිද පින්........සිදුවන්නේ
    කවි මඩුවට එය ගෞරවයක්......වන්නේ
    අඩපන් ටිකක් අයියේ අපි වෙනුවෙන්නේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බුදු අයියේ පියතුම නැතිදෝ.......ඉන්නේ
    කවි පාරක් කියයිද පින්........සිදුවන්නේ
    කවි මඩුවට එය ගෞරවයක්......වන්නේ
    අඩපන් ටිකක් අයියේ අපි වෙනුවෙන්නේ

    හදහන් බලන්නට අද පනහක් වත් ..පැමිණුනී
    ඒවයෙ වැඩ ගොඩ ගැසී අද එකොලහවත් පනී
    ඔබෙ ඉල්ලීම පියතුම හට .................දුනී
    එයට නිදහසක් ඇද්දැයි දෙයියොම ........දනී