Bump
බම්ප් එකක් එවා ඇත පොඩ්ඩියක්.........කෙලී
මට එය වාගෙ සිය දහසක් වෑන්...........ට්රොලී
මම ලස්සන කොල්ල අනිකන් නාකි.........අලී
සස්ලිට්ටා චෝයි යමුන.................සමන්මලී
Bump
ආයුබොහොවන් කියලා මම ආවා
බම්ප් එකක් එවා ඇත පොඩ්ඩියක්.........කෙලී
මට එය වාගෙ සිය දහසක් වෑන්...........ට්රොලී
මම ලස්සන කොල්ල අනිකන් නාකි.........අලී
සස්ලිට්ටා චෝයි යමුන.................සමන්මලී
ආයුබොහොවන් කියලා මම ආවා
කවියෙකු ඉන්නවා කියලා ඇගවූවා
අද මම ඌ හට හොද ගේමක් දෙනවා
මතෘකාවක් මම දැන් තේරූවා
දත් ඕනේද මල්ලියේ ඔය බත් කන්නඅනේ තෝයි තොගෙ මහලොකු.................මාතෘකයි
හිතං ඉන්නවද තෝ මහ....................චන්ඩියෙකැයි
නිහඩව ඉදින් මම මඩුවේ ලොකු.................මැරයයි
නැතිනම් බත් කන්නෙ උබ අද දත්..............නැතිවයි
දත් ඕනේද මල්ලියේ ඔය බත් කන්න
පානය මට හොදටම ඇති දැනගන්න
ආසයි වගෙ ලොකු මැරයෙකි වී එන්න
මැස්සන් මරලා නම් බෑ රජ වෙන්න
kaatada heart attack hadune?නිකී නංගි දුන් ස්ටේටස්..................අප්පා
සස්ලිට්ටගෙ හිත නම් හොදටම............පාරා
තවකෙක් ඇවිත් නිකී වෙතට ඇහැක්.......දමා
යන්න ගියා ඇයගේ එක කවක්............අසා
ඒ කවියත් ලිව්වේ ඇගෙ.................ෆීසීයලූ
ඇගේ මුලු ලොවේ ඉන්නේ..............ෆීසීයලූ
ඒක අසා හිටපු අපේ කවි..................යාලූ
කීප දෙනෙක් හට දැන් හාට්............ඇටැක්ලු![]()




ෆීසී කොල්ලො කොහෙද උබේ සුදු........චූටී
එක්කන් වරෙන් කියන්න පද වැල්.........චූටී
ඊයෙ ගියා නොකියා අප හට.............පිස්සී
අහු උනොතින් දෙමි උම්මා මම..........ඉස්සී


heenen thamai...

කලින් එනවාට කියනා නමක් ඇතරා වල එන්නෙ කික් එක වී................පරක්කු
ඒවා මචන් මට වාගේ.....................පුනක්කු
සෙට් වෙනකොට කටට තියන්............මුරුක්කු
ලොවෙත් නැතේ අමරස බං...............අරක්කු
අම්මට සිරි ඇවිත් ඇත්තේ කවුද සැසීkaatada heart attack hadune?
![]()
heenen thamai...
![]()
![]()
kaatada heart attack hadune?
![]()
heenen thamai...
![]()
![]()
kaatada heart attack hadune?
![]()
heenen thamai...
![]()
![]()
කෙල්ලෙක් හට කතා කරනු දන්නේ නැතීනිකී පැටියෝ මම කැමතී............අරක්කු
පැන්තා කැමති රා නැත්නම්..........කසිප්පු
කුඩු ගහන්නෙ ෆ්රීසි පල්ලෙ..........බෝක්කු
මොකද හිතන්නේ කියහන් මගෙ.....කුක්කු
කෙල්ලෙක් හට කතා කරනු දන්නේ නැතී
මෙහෙම එවුන් ගන්න ගන්න එපා නිකී
අපිනම් හරි තත්වයකට කොහෙත් ඇතී
දෙවියොත් ඔය මහපාරෙදි අපිව දකී
පිහිය රනින් හැදුවට ඇන්නොත් බඩුයරජ මැදුරෙදිත් අරක්කුනම් ෂුවර්................ඇත
දුප්පත් පැලෙත් ගල් කාලක් තිබෙනු...........ඇත
ගොන් හරකුන්ට කියවා නැති පොතක්.........පත
කසිප්පු, රා ඇරෙන්නට වෙන දෙයක්.........නැත
පිහිය රනින් හැදුවට ඇන්නොත් බඩුය
අරක්කු බොන මිනිහාගේ මොලෙ අඩුය
දේෂීයව හදනා නිෂ්පාදනය
තම රට මුදල් තම රටේම රැදෙන්නෙය

