<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

බම්ප් එකක් එවා ඇත පොඩ්ඩියක්.........කෙලී
මට එය වාගෙ සිය දහසක් වෑන්...........ට්‍රොලී
මම ලස්සන කොල්ල අනිකන් නාකි.........අලී
සස්ලිට්ටා චෝයි යමුන.................සමන්මලී
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    බම්ප් එකක් එවා ඇත පොඩ්ඩියක්.........කෙලී
    මට එය වාගෙ සිය දහසක් වෑන්...........ට්‍රොලී
    මම ලස්සන කොල්ල අනිකන් නාකි.........අලී
    සස්ලිට්ටා චෝයි යමුන.................සමන්මලී
    ආයුබොහොවන් කියලා මම ආවා
    කවියෙකු ඉන්නවා කියලා ඇගවූවා
    අද මම ඌ හට හොද ගේමක් දෙනවා
    මතෘකාවක් මම දැන් තේරූවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අප හැමෝම අගය කරන වටිනා දේ
    මොනවද කියා ඇහුවොත් ඔබ කියන්නේ
    අපි හැමෝම අගය කරන්නා ඒ දේ
    ඇල්කොහොලික් කියලා නේද කියන්නේ

    ඔන්න පුතේ මේකයි අපෙ ටොපික් එක
    රා ද මචන් අරක්කූද නියම එක
    ඒකෙ ඉතින් ආය කතා ඇත්ද දෙක
    රා වෙනවා හැමෝගේම නියම එක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආයුබොහොවන් කියලා මම ආවා
    කවියෙකු ඉන්නවා කියලා ඇගවූවා
    අද මම ඌ හට හොද ගේමක් දෙනවා
    මතෘකාවක් මම දැන් තේරූවා

    අනේ තෝයි තොගෙ මහලොකු.................මාතෘකයි
    හිතං ඉන්නවද තෝ මහ....................චන්ඩියෙකැයි
    නිහඩව ඉදින් මම මඩුවේ ලොකු.................මැරයයි
    නැතිනම් බත් කන්නෙ උබ අද දත්..............නැතිවයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අනේ තෝයි තොගෙ මහලොකු.................මාතෘකයි
    හිතං ඉන්නවද තෝ මහ....................චන්ඩියෙකැයි
    නිහඩව ඉදින් මම මඩුවේ ලොකු.................මැරයයි
    නැතිනම් බත් කන්නෙ උබ අද දත්..............නැතිවයි
    දත් ඕනේද මල්ලියේ ඔය බත් කන්න
    පානය මට හොදටම ඇති දැනගන්න
    ආසයි වගෙ ලොකු මැරයෙකි වී එන්න
    මැස්සන් මරලා නම් බෑ රජ වෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දත් ඕනේද මල්ලියේ ඔය බත් කන්න
    පානය මට හොදටම ඇති දැනගන්න
    ආසයි වගෙ ලොකු මැරයෙකි වී එන්න
    මැස්සන් මරලා නම් බෑ රජ වෙන්න

    රා වල එන්නෙ කික් එක වී................පරක්කු
    ඒවා මචන් මට වාගේ.....................පුනක්කු
    සෙට් වෙනකොට කටට තියන්............මුරුක්කු
    ලොවෙත් නැතේ අමරස බං...............අරක්කු
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    නිකී නංගි දුන් ස්ටේටස්..................අප්පා:sorry:
    සස්ලිට්ටගෙ හිත නම් හොදටම............පාරා:no:
    තවකෙක් ඇවිත් නිකී වෙතට ඇහැක්.......දමා:eek:
    යන්න ගියා ඇයගේ එක කවක්............අසා:lol:

    ඒ කවියත් ලිව්වේ ඇගෙ.................ෆීසීයලූ:oo:
    ඇගේ මුලු ලොවේ ඉන්නේ..............ෆීසීයලූ:eek::eek:
    ඒක අසා හිටපු අපේ කවි..................යාලූ
    කීප දෙනෙක් හට දැන් හාට්............ඇටැක්ලු
    :shocked::eek:
    kaatada heart attack hadune? :shocked::lol::lol::rofl:
    ෆීසී කොල්ලො කොහෙද උබේ සුදු........චූටී
    එක්කන් වරෙන් කියන්න පද වැල්.........චූටී
    ඊයෙ ගියා නොකියා අප හට.............පිස්සී
    අහු උනොතින් දෙමි උම්මා මම..........ඉස්සී

    :lol::lol::lol: :P heenen thamai... :P :lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රා වල එන්නෙ කික් එක වී................පරක්කු
    ඒවා මචන් මට වාගේ.....................පුනක්කු
    සෙට් වෙනකොට කටට තියන්............මුරුක්කු
    ලොවෙත් නැතේ අමරස බං...............අරක්කු
    කලින් එනවාට කියනා නමක් ඇත
    මේ ත්‍රෙඩ් එකේ එය කියන්න කැමති නැත
    සසදන්නට පුන්නක්කුත් කෑවෙහිද
    රා තරමට වටිනා දේ තවත් නැත
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    වෙල් යායේ ගොන් දෙන්නෙක් ඇන ගන්නේ............
    උන් දෙන්නගෙ ලාඩම් කවුරුත් දන්නේ........
    ගොපළු පුතා කෙවිටෙන් දැන් බැට දෙන්නේ...........
    කවි මඩුවේ කවි අසිරිය රජ යන්නේ.......


    :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    kaatada heart attack hadune? :shocked::lol::lol::rofl:


    :lol::lol::lol: :P heenen thamai... :P :lol:
    අම්මට සිරි ඇවිත් ඇත්තේ කවුද සැසී
    මල් සුවදක් ආවට මා බැලුවේ හැරී
    නිකී නOගී ආවා අද මාර ගතී
    කාතා කරපු ටොපික් එකට කොම්බුවකී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    kaatada heart attack hadune? :shocked::lol::lol::rofl:
    :lol::lol::lol: :P heenen thamai... :P :lol:

    නිකී පැටියෝ මම කැමතී............අරක්කු
    පැන්තා කැමති රා නැත්නම්.......පුන්නක්කු
    කුඩු ගහන්නෙ ෆ්‍රීසි පල්ලෙ..........බෝක්කු
    මොකද හිතන්නේ ඇයි ඔබ..........පරක්කු
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    kaatada heart attack hadune? :shocked::lol::lol::rofl:
    :lol::lol::lol: :P heenen thamai... :P :lol:

    නිකී පැට්ටො මම ඔබ හට ගරු................කරමී
    අද කිවි මඩුව ඔබ වෙනුවෙන් වෙන්...........කරමී
    එබැවින් නැගනියක් විලසින්.................ඉල්ලමි
    දෙන්න ටොපික ඔබ, අපි දැන් මරා.............ගමී
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිකී පැටියෝ මම කැමතී............අරක්කු
    පැන්තා කැමති රා නැත්නම්..........කසිප්පු
    කුඩු ගහන්නෙ ෆ්‍රීසි පල්ලෙ..........බෝක්කු
    මොකද හිතන්නේ කියහන් මගෙ.....කුක්කු
    කෙල්ලෙක් හට කතා කරනු දන්නේ නැතී
    මෙහෙම එවුන් ගන්න ගන්න එපා නිකී
    අපිනම් හරි තත්වයකට කොහෙත් ඇතී
    දෙවියොත් ඔය මහපාරෙදි අපිව දකී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිකී නOගි කොහොමැයි ඔබේ දුක සැපයා
    අපිනම් ඉතින් නිදියන්නෙත් මඩුවේයා
    ටික ටික දැන් බඩ ගින්දර වැඩි වේයා
    ඔබ සිටියොත් උහුලමි මම පැන්තරයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ලෙක් හට කතා කරනු දන්නේ නැතී
    මෙහෙම එවුන් ගන්න ගන්න එපා නිකී
    අපිනම් හරි තත්වයකට කොහෙත් ඇතී
    දෙවියොත් ඔය මහපාරෙදි අපිව දකී

    රජ මැදුරෙදිත් අරක්කුනම් ෂුවර්................ඇත
    දුප්පත් පැලෙත් ගල් කාලක් තිබෙනු...........ඇත
    ගොන් හරකුන්ට කියවා නැති පොතක්.........පත
    කසිප්පු, රා ඇරෙන්ට වෙන දෙයක්...........නැත
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රජ මැදුරෙදිත් අරක්කුනම් ෂුවර්................ඇත
    දුප්පත් පැලෙත් ගල් කාලක් තිබෙනු...........ඇත
    ගොන් හරකුන්ට කියවා නැති පොතක්.........පත
    කසිප්පු, රා ඇරෙන්නට වෙන දෙයක්.........නැත
    පිහිය රනින් හැදුවට ඇන්නොත් බඩුය
    අරක්කු බොන මිනිහාගේ මොලෙ අඩුය
    දේෂීයව හදනා නිෂ්පාදනය
    තම රට මුදල් තම රටේම රැදෙන්නෙය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිහිය රනින් හැදුවට ඇන්නොත් බඩුය
    අරක්කු බොන මිනිහාගේ මොලෙ අඩුය
    දේෂීයව හදනා නිෂ්පාදනය
    තම රට මුදල් තම රටේම රැදෙන්නෙය

    රටේ ඉහල පුටුවේ සිට..................පහලටම
    මධුවිත සමග හැම ඇත ලෙන්ගතු............වීම
    රා බී ගොනෝ බඩ නෙරලා...............අවාම
    ගෑනිට රෑට කොහොමද දෙන්නේ..........ගේම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරි හරි ඔන්න එනවා සූකිරි.............කෙල්ලෙක්
    අපි ඈ හට දෙනව අද මඩුවේ මුල............සුනක්
    සුදු නංගියේ මේක පට්ට චාන්ස්..............එකක්
    අවොරෝ දෙන්න මරාගන්න හොද.......ටොපිකක්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවියෝ ටික අදත් සෙට් වී ඇත්තේ........
    කාවද අද බයිට් එකට ගත්තේ........
    මේක එළ වැඩක් දිගට කරමු පැන්තේ.....
    මමත් පුලුවන් වෙලාවට සහයෝගය දෙන්නේ..........

    :eek::eek: