<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිසල ජලය මතට ගලක් වැටුන විට
    දිය රේඛා යයි ගලාන මතුපිටට
    එලෙසින් පෙට්ෂා මතකෙට නැගුන විට
    හද රේඛා යයි ගලාන කවි වෙතට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නෑ! නෑ!! උවමනා නෑ කලබල වෙන්න මලේ
    මම බලා ඉන්නම් තොපි පෙම් කෙළින වෙලේ
    යනවාදැයි කියා මං මුලා වෙලා ........කැලේ
    කල පුරුද්දෙන් දෙන්නම් මම සප් එකක් මලේ

    බුදු අම්මේ අපෙ අයියගෙ........බටර් එක
    අයියත් අපි වගේ වේ හොද......කටර් එක
    ආපු වෙලේ හදවතෙ ෆුල්........ගටර් එක
    ශෙවාග් වගේ දෙන්නේ මම.....හිටර් එක
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි මඩුවට ඔබ පෑවූ රන් තරුවයි
    අසරන ලෙඩුන් හට ඔබ උන්ගේ දෙවියයි
    අපි සෙට් එකට ඔබ අපගේ ලොකු අයියයි
    රටට උතුම් ඔබ කාගෙත් රජ පැටියයි

    අම්මෝ එපා කොල්ලෝ ඒ තරම් .....උඩ
    යන්නට නොහැක දෙනවද ‍මට ටිකක් .ඉඩ
    දන්නේ ටිකයි මහලොකුවට නොමැත වැඩ
    එක්වී කියමු අපි කවි ටික දමා ........හැඩ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නෙට්වර්ක් හරි ....ස්ලෝ
    රහක් නෑනේ ....මෙලෝ
    ගහනවා මැෂිම .පොලෝ
    යවනවා ඩයලොග් එලෝ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අම්මපා තද ....උනා
    කවිත් අමතක .උනා
    කලුකුඩු බස්නය අනා
    ඔලුවට තියනවා සනා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බුදු අම්මේ අපෙ අයියගෙ........බටර් එක
    අයියත් අපි වගේ වේ හොද......කටර් එක
    ආපු වෙලේ හදවතෙ ෆුල්........ගටර් එක
    ශෙවාග් වගේ දෙන්නේ මම.....හිටර් එක

    බටරුත් නෑ -වේටරුත් නෑ
    ශෙවොගුත් නෑ - හිටරුත් නෑ
    එකෙක්වත් නෑ- පේන්නම නෑ
    කවිත් නෑ- කවියොත් නෑ
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    සැමදෙන තුටින් සුන්දර පෙම් කෙළීම......
    සිදුවෙයි සමහරක් ගේ සිත් පෙළීම..........
    සඳහා කවි දනන් මඩුවට වෙළීම........
    හැමගේ වැඩක් ටොපිකක් මෙහි එළීම..........

    :yes::yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සෑහෙන වෙලා මම ...මෙතන
    එකෙක්වත් නෑ දුරක ...පේන
    මොකද මේ කව්රුත් ..නේන
    හේතුව හොයන්නට ......ඕන
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සැමදෙන තුටින් සුන්දර පෙම් කෙළීම......
    සිදුවෙයි සමහරක් ගේ සිත් පෙළීම..........
    සඳහා කවි දනන් මඩුවට වෙළීම........
    හැමගේ වැඩක් ටොපිකක් මෙහි එළීම..........

    :yes::yes:

    ටොපික් එකක් ..දැම්මාට
    නිසි තැන නොලැබේ ඊට
    මුන් ඔක්කොම .....රෑට
    බර වෙනවනේ .පෙමට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ටිකක් .......යන්නම්
    තේ ටිකක් බොන්නම්
    ආපසු .......එන්නම්
    ඇවිත් කවි කියන්නම්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොනා කරන්නද අම්මපා මේවාට
    කරන්ට් යන්නේ මෙහෙනම් පැය ගානකට
    "දැන් හරියයි" කියන්නේම ඇසුව විට
    කාලය හරි යූ පි එස් එක ගැනීමට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොනා කරන්නද අම්මපා මේවාට
    කරන්ට් යන්නේ මෙහෙනම් පැය ගානකට
    "දැන් හරියයි" කියන්නේම ඇසුව විට
    කාලය හරි යූ පි එස් එක ගැනීමට

    UPS එකක් ......ගත්තට
    වැඩිවෙලා බෑ .....ඉන්නට
    UPS වැඩියෙන් ..දුවනට
    අමුණමු ලොකු .බැටරියකට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගෙ හිත ඉන් බොක්ස් එකේය නිරන්තරේ
    ඇය කවි මඩුවට එනවා කිවූ කතන්දරේ
    නිසල මලක් වන් වූ මහ වනන්තරේ
    මකල දමන්නේ කෙලෙසැ‍යි කිව මිතුරේ
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    කෙල්ලො ඇවිත් දැම්මොත් පැණියක් කපතී......
    වල්ල පිටින් අහුවෙනවනෙ මේ ළපතී.......
    බිල්ලො ඇවිත් දැම්මොත් වළියක් සැරැතී.............
    පොල්ල ගනිමි මං සබයට ලොවෙත් නැතී.......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලො ඇවිත් දැම්මොත් පැණියක් කපතී......
    වල්ල පිටින් අහුවෙනවනෙ මේ ළපතී.......
    බිල්ලො ඇවිත් දැම්මොත් වළියක් සැරැතී.............
    පොල්ල ගනිමි මං සබයට ලොවෙත් නැතී.......
    පොල්ල ගන්නේ ඇද යට වෙත රින්ගාය
    රින්ගා බිල්ලා යන තෙක් සිටිනාය
    ෆ්‍රීසියා නැති නිසා උන් ආපසු යාය
    මට බියෙනුයි ඔය යන්නේ සිතනාය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇය තාමත් මඩුවට පැමිනිලා නැත
    ඔබ නැති ලොව රලු කතරක් වෙලා ඇත
    ඒ කතරේ මිරිගුවක්ද මගේ කත
    නැත නැත ඇය දෙව්ලියක්ය මගේ සිත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇය තාමත් මඩුවට පැමිනිලා නැත
    ඔබ නැති ලොව රලු කතරක් වෙලා ඇත
    ඒ කතරේ මිරිගුවක්ද මගේ කත
    නැත නැත ඇය දෙව්ලියක්ය මගේ සිත

    මර ගී ගයා වැලපෙනවා එකෙක්.............මෙහේ
    මූණත් වාගෙ දෙහි ලෙල්ලකි ඇඹූල්...........රහේ
    හොයන් ගිහින් කෙල්ලව ඉන්නාහො.......කොහේ
    ඇදගෙන එන්න හිතෙනව කවියනේ.........මෙහේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මර ගී ගයා වැලපෙනවා එකෙක්.............මෙහේ
    මූණත් වාගෙ දෙහි ලෙල්ලකි ඇඹූල්...........රහේ
    හොයන් ගිහින් කෙල්ලව ඉන්නාහො.......කොහේ
    ඇදගෙන එන්න හිතෙනව කවියනේ.........මෙහේ
    ආදරයේ වෙදනාව සැසියා දන්නේ නෑ
    ඇයගේ අවටාර් එකත් නොදැක ඉන්න බෑ
    ආවොත්නම් කොල්ලනේ මම නිකන් ඉන්නේ නෑ
    කවි පොතක්ම ලියනවමයි පස්ස බලනු නෑ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරයේ වෙදනාව සැසියා දන්නේ නෑ
    ඇයගේ අවටාර් එකත් නොදැක ඉන්න බෑ
    ආවොත්නම් කොල්ලනේ මම නිකන් ඉන්නේ නෑ
    කවි පොතක්ම ලියනවමයි පස්ස බලනු නෑ

    විරහාවේ වේදනාව මම දන්නේ.....................නෑ?
    මගේ බූට් ගොඩ ගහන්න ගෙදරත් ඉඩ..............නෑ
    ඇඩුවා දුක් උනා කියලා ලැබෙන දෙයක්............නෑ
    අපි කොච්චර බිරුවත් හද පහත් වෙන්නෙ..........නෑ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෙමි හෙමිහිට කළුවර ගාටනා..........විට
    මමත් ගෑටුවා මේ කවි...............මඩුවට
    ලසෝ ගී ගයා අඩනව..............වෙනුවට
    මරා ගමුද කවියෙන් හොද ටොපික.....කට