නිකී නන්ගි ෆ්‍රීසිට නම් මරුම තමා
ෂ්‍රැක් තඩියා දිත්තලයන් හා සමගා
මෝල් ගහට ග්‍රයින්ඩරය දැම්ම ලෙසා
මුන් දෙන්න රෑට රෑට ඇරගන්නා
ෂ්‍රැක් තඩියා දිත්තලයන් හා සමගා
මෝල් ගහට ග්‍රයින්ඩරය දැම්ම ලෙසා
මුන් දෙන්න රෑට රෑට ඇරගන්නා
උත්පල වන්නා නම් පුත තෙරනියකී
කම් සැප වෙත ආෂාවන් නැති සෙයකි
නිලක්ෂියට මෙය සමාන කල විටදී
කිරි දෝතට ගව මල සම කලත් මදි
නිකී නන්ගි ෆ්‍රීසිට නම් මරුම තමා
ෂ්‍රැක් තඩියා දිත්තලයන් හා සමගා
මෝල් ගහට ග්‍රයින්ඩරය දැම්ම ලෙසා
මුන් දෙන්න රෑට රෑට ඇරගන්නා


අම්මෝ මේක නම් එළකිරි සීන් එකක්
ඇත තුන් දෙනෙක් මෙහි මදිවාට එකක්
හිටවු තොපි හැවොම දෙනවා පයින් එකක්
දුන්නේ නැතොත් මට දාන්ඩ ලයින් එකක්
නැගනිය කියා තමයි මුලදි අමතන්නේ
මටනම් මේකෙ හැම කෙල්ලම............නැගණියකී
නිලක්ෂියා ඒ අතරින්........................රැජිණියකී
කවිකම අගේ කල ඇය මට පුන්.................සදකී
හිතුනොත් උබේ පෙට්ට කොක්ක ගහමි...........සකී
මෙන්න බලන් අමතන හැටි මහත්වරුදැක්ක ගමන් මල් වැටිච්ච චීත්තයක්........
සරමෙ ගිහින් ලොම් හැලිච්ච පාත්තයෙක්..........
සුවඳ කරන් මල් පිපිච්ච රාත්‍රියක්.........
හනික වෙයන් හිත හැදිච්ච මාත්තයෙක්.......
![]()

නැගනිය කියා තමයි මුලදි අමතන්නේ
පස්සේ තමයි හෙමිහිට කර වෙත යන්නේ
පුන් සද දවසක රෑටත් නොපෙනේනේ
මගේ පෙටියා අනේ මට නම් සූර්‍යානේ
කෙනෙකුට ආලය අන්ධයි කිව හැකියකොහෙවත් ඉන්න පෙට්ෂෙක් කර උඩින්...........තියන්
පැන්තා නටනවා අරගෙන යක්ෂ....................වරන්
මේකෙ ඉන්න කෙල්ලන් ටික හරි................මසුරන්
අනේ මචං ඌට වගේ පිස්සු.......................හුටන්
නාවත් ඇය සොහොයුර මේ මඩුව වෙතඋබෙ ඔය කෙල්ල එක් දවක් මඩුව...........වෙත
ආවද නාම්බෝ එහි පිළිතුර...................නැත
නිලක්ෂි අවොර නම් ආවා මඩුව..............වෙත
නිකියත් ආව පුස් වදුරට මතක................නැත
අම්මෝ මේක නම් එළකිරි සීන් එකක්
ඇත තුන් දෙනෙක් මෙහි මදිවාට එකක්
හිටවු තොපි හැවොම දෙනවා පයින් එකක්
දුන්නේ නැතොත් මට දාන්ඩ ලයින් එකක්
පැණි හලතැකී............
අවුලක් නෑ සකී.............
ආවොත් කෙල්ල නිකී............
බලාගෙන ගුටි කෑ හැකී........







අංක එකට ආවේ මෙහි..............නිලක්ෂියා
දෙකනම් ඉතින් ගත්තේ අපෙ අවුරො......ඔයා
තුන් වෙනි තැන අයිති ෆ්රීුසි ගේ.......නිකියා
මුන් තුන්දෙනා දෙයි පෙට්ෂට.........දුවන්ටයා



කෙනෙකුට ආලය අන්ධයි කිව හැකිය
එනමුත් ඒක මට නම් ගැලපෙනු නැතිය
පෙට්යගෙ හොද ගතිගුන නම් සැරඇටිය
අන්ධ වූ මාහට පෙන්වයි හොද හැටිය
කල් පැනගියත් මට ඇය රත්තරන් වටීනිලක්ෂියයි මට නම් කවි මඩුවෙ........පුඩින්
ආවොර කෙලී කවි කියන්න එල.......මාටින්
නිකී කව්ද? ෆ්‍රීසි කියයි තව...........ටිකකින්
පෙට්ෂා වගේ කල් පැනලා ගිය.........සාඩින්
ඇය පෙන්නුවත් මාහට ඔය කීව පෙනේඑක අතකින් බැලුවම මට දුකක්..........දැනේ
ලිං පල්ලේ ඇති ගෙම්බා වාගේ...........අනේ
උඹ මෙහි නටද්දී නිකියත් ඇවිත්.........අනේ
පෙට්ෂා යාවි උඹහට දික්කරල..........පෙනේ