<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවියෝ ටික අදත් සෙට් වී ඇත්තේ.........
    කවුද බයිට් එක වී ඇත්තේ........
    ගල් බෝතලේ මගේ අතේ ඇත්තේ........
    කා ලගද වීදුරුවක් ඇත්තේ............
    :eek::eek:

     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මා මෙහි ආවෙ පැන්ත(ර්)ගේ ආරාධනයෙන්...:dull:
    කිවිදුන් කිවිදියන් සැමටම ආයුබොවන්...:)
    මම වෙමි පෙට්ශා නොදනී නම් එය දැනගන්..:frown:
    නැත හිත කහට.. වාදය මිස පදහරඹෙන්..
    :rofl:
     
    • Like
    Reactions: Pink panther

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම දුක් වන බව දැක් මල් නොපිපී...........ඉන්නෑ
    ඇඩුව කියා යලි නුඹ මා සොයන් එන්නෙ.........නෑ
    ආදරයේ හැටි මෙහෙමද මට තේරෙන්............නෑ
    කාලය විසදුම් දේවිද කියා දන්නෙ................නෑ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මා මෙහි ආවෙ පැන්ත(ර්)ගේ ආරාධනයෙන්...:dull:
    කිවිදුන් කිවිදියන් සැමටම ආයුබොවන්...:)
    මම වෙමි පෙට්ශා නොදනී නම් එය දැනගන්..:frown:
    නැත හිත කහට.. වාදය මිස පදහරඹෙන්..
    :rofl:

    හායි මම ජැකී......
    හදුනාගන්න ලැබීම සතුටකි.....
    අපේ හොද සෙට් එකකී.........
    මොනාකීවත් හිතේ නැත කහටකී.........

    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුක හැමදා මේ පැන්තට උරුම විය
    නෙක කෙල්ලන් අතරේ ඔබ මැනික විය
    මොක කීවත් ඔබ හා තරහක් නැතිය
    එක කවියක් වත් මා වෙනුවෙන් මැනවි කිය
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ෂා නිසා හදවත ගැහෙනා රාවේ
    ඇසෙනවා මට ඒත් ඇයිද ඔබ නාවේ
    අද එන්නම් කියා නේද ඔබ කීවේ
    දැන් හිතෙනවා මායමක්ද ඔබ පෑවේ

    කීවා නේද පෙරදින කුත් මම නුඹට...:confused:
    මායම් සිව් සැටම නැත අද ගැහැණුන්ට....:rolleyes:
    පිරිමින් විසින් එය සොරකම් කර යසට....:(
    තව තව බනිනවා නොවැ මේ කෙල්ලන්ට....
    :eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මා මෙහි ආවෙ පැන්ත(ර්)ගේ ආරාධනයෙන්...:dull:
    කිවිදුන් කිවිදියන් සැමටම ආයුබොවන්...:)
    මම වෙමි පෙට්ශා නොදනී නම් එය දැනගන්..:frown:
    නැත හිත කහට.. වාදය මිස පදහරඹෙන්..
    :rofl:

    ඩොං ඩොං පටොං ඩොං මල්වෙඩි...පත්තුකරන්
    පිලිගමි ඔබව සතුටින් මල් මාල...........දමන්
    පැන්තා හිටියෙ කවි මඩුවේ හුලං.........ගිහින්
    කෝ මේ පැන්ත සතුටට සිහි නැතිද......බලන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    කීවා නේද පෙරදින කුත් මම නුඹට...:confused:
    මායම් සිව් සැටම නැත අද ගැහැණුන්ට....:rolleyes:
    පිරිමින් විසින් එය සොරකම් කර යසට....:(
    තව තව බනිනවා නොවැ මේ කෙල්ලන්ට....
    :eek:

    මෙතන පවුල් ප්‍රශ්ණයකී........
    ඕන් අපිනම් නෑ සකී..........
    ඇරඹුමම හොද වලියකී......
    පියබනා පීරිසී බලතැකී........
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Captain ජැක් ස්පැරෝ;11692565 said:
    හායි මම ජැකී......
    හදුනාගන්න ලැබීම සතුටකි.....
    අපේ හොද සෙට් එකකී.........
    මොනාකීවත් හිතේ නැත කහටකී.........

    :eek::eek:

    ඔබෙ නම නම් මාහට හරි හුරුපුරුදූ....:dull:
    කෝ නැව ගිලුනවත්දෝ ඒ ගිය මුහුදූ....:baffled:
    කපිතාන්ගෙ පිලිගැනුමින් සිත පැහැදූ...:)
    මා මේ තුතිය කවිකොට නුඔහට ලු පිදූ...
    :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කීවා නේද පෙරදින කුත් මම නුඹට...:confused:
    මායම් සිව් සැටම නැත අද ගැහැණුන්ට....:rolleyes:
    පිරිමින් විසින් එය සොරකම් කර යසට....:(
    තව තව බනිනවා නොවැ මේ කෙල්ලන්ට....
    :eek:
    පලවෙනි පදය කොටනුයේ මන් කෙලෙස කියා
    ගොඩක් වෙලා අතක් වෙවුලමින් තිබියා
    අද නම් රැය මට නින්දක් නැති සේයා
    හැමදාමත් එනවා නේද අනේ ඔයා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තාමත් මා හට නම් නැත සිහිය ලැබ
    කවි මඩුවට දෙව්ලිය වැඩියා විලස
    කොතරම් නින්දාවන් තිවුනේද ලැබ
    අත වෙව්ලිල්ල නවත්තන්නේ මම කෙලෙස
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    ඩොං ඩොං පටොං ඩොං මල්වෙඩි...පත්තුකරන්
    පිලිගමි ඔබව සතුටින් මල් මාල...........දමන්
    පැන්තා හිටියෙ කවි මඩුවේ හුලං.........ගිහින්
    කෝ මේ පැන්ත සතුටට සිහි නැතිද......බලන්


    සද්දය දමා මා පිලිගත්තට සියලූ....:oo:
    ඔබටත් ඉතිං බෙහෙවින් ස් තූතියිලූ....:)
    බැස්ස හුලං විංකලයෙන් ගසනවලූ...:lol:
    එහෙනං අරං යමු පැන්තර් වත් යාලූ...
    :sorry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිකීලා අවුරෝරා සහ නිලක්ෂිලා
    ඇවිත් මේක අම්ඹලමක් වාගේ කලා
    තවුතිසාව මැවුන විලස බලපල්ලා
    පෙටී නිසා සිදුවුනි මේ සියල්ලා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පලවෙනි පදය කොටනුයේ මන් කෙලෙස කියා
    ගොඩක් වෙලා අතක් වෙවුලමින් තිබියා
    අද නම් රැය මට නින්දක් නැති සේයා
    හැමදාමත් එනවා නේද අනේ ඔයා

    අතපය වෙව්ලිල්ල වයසේ වැරුද්දය....:dull:
    නින්ද නොයාමත් තව එහි විපාකය....:sorry:
    සැමදා ගමන්යන මහ මග මගෙ බසය...:nerd:
    තිබුනොත් නෑවිදින් ඉන්නේ නම් නැතිය..
    :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    සද්දය දමා මා පිලිගත්තට සියලූ....:oo:
    ඔබටත් ඉතිං බෙහෙවින් ස් තූතියිලූ....:)
    බැස්ස හුලං විංකලයෙන් ගසනවලූ...:lol:
    එහෙනං අරං යමු පැන්තර් වත් යාලූ...
    :sorry:
    ඔබ කියනවානම් මන් මරු වෙත යන්නම්
    ඔබේ කීමක් අනක් ලෙසට පිලිගන්නම්
    ඔබ සැමදා අපෙ මඩුවට වඩිනවනම්
    ශ්‍රී දෙවිය ලෙස ඔබ හට සලකන්නම්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි කම ඔබේ දින දින තව වැඩි වේවා!
    රුව හිත දෙකම ඔබගේ ලස්සන වේවා!
    බාධක කම්කටළු දිවියේ අඩු වේවා!
    කවි මඩුවට නිතරම පා එස වේවා!
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පැන්තට කවියකී..........
    ජැකාටත් ඕං එකකී.........
    පෙට්ෂා කිවිදියකී.....
    මට තඩි බින්දුවකී......

    විකාරෙන් දොඩන්ටා...:nerd:
    කවි මඩුවෙ සස්ලිටා...:dull:
    දෑස් හැර බලන්ටා...:frown:
    කවක් ඇත නුඹටා...
    :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    විකාරෙන් දොඩන්ටා...:nerd:
    කවි මඩුවෙ සස්ලිටා...:dull:
    දෑස් හැර බලන්ටා...:frown:
    කවක් ඇත නුඹටා...
    :rofl:

    අවොර, නිකී සහ නිලක්ෂි යන........කෙල්ලන්
    හදුනා ගන්න පෙට්ෂෝ උන් නෑ.......සෙල්ලන්
    උන් හා එක්ව කිවි මඩුවේ සිටියොත්.......නන්
    දුවනට වේවි පැන්තො අපිට පොදිද්......බැදන්