<< සුපිරි කවි ට්කක් >>

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
දත කට මැදං ආවේ කවි කියන්නට....:eek:
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....:shocked:
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...:angry:
සතර අතින් දෙහි කපලා අනේ.. මට..:(
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එලකිරියට මම නම් නිතරම එනවා
සමහර thread daකලා ආපහු යනවා
ශොයි මෙකා මම දෑක්කෙ පමා වෙලා
පලවෙනි කවිය මෙ ලිව් මම ගලපලා

පලමු කවිය ලිව්වානම් මේ............ලෙසට
බලමු දෙවන කවත් ඇතිනෙ හරි........යසට
රෝස මලක් බදන් ඉන්න............කිටියාට
පිළිගෙන කියමි කවි මඩුවට.......නගින්නට
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළකිරි ලොක්ක මම එනවා....... හැමදාම
අඳුනා ගන්න ආසයි ඔබ........... හැමලාම
තිබුණත් කප්පරක් වැඩ මට හැම.... රෑම
වරුවක් හමාරක් මෙතනට ........දෙනවාම

මේ කවි පොලේ මුදලාලිය පැන්ත...........තමයි
එනමුත් එස්.එල්. අයියා..................ජීවයමයි
ඔබ කල යුත්තෙ කැමති ලෙසක........කවිකීමයි
තව කැමතිනම් කවියෙන් ගුටි කෙලි.........දීමයි
 
Sep 22, 2010
205
23
0
Kandy
දත කට මැදං ආවේ කවි කියන්නට....:eek:
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....:shocked:
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...:angry:
සතර අතින් දෙහි කපලා අනේ.. මට..:(

අඩා බොලේ මෙයා නේද ඒ නංගී
ලොකු කන් ඇති පූසෙකු කී ඒ නංගී
කවි කියවා මල පැනලා ඒ නංගී
අපිට දෙයිද පයින් පාර ඒ නංගී
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
-petsha-
ඔබ කවුරුන් කොතැන කොහොම සිටියාට
හදවත මා පතන්නේ ඔබෙ නිති දියුනුවට
ඊයේ රැයේ පැය දෙකකට ආවාට
අද නාවෙ ඇයි ලදුනේ කියන් මට

දොලහේ කනිසමට තව පැය දෙකක් ඇත....:nerd:
ආවත් මෙලෙස පද පෙරලිය කරන කත....:dull:
තවම කිසිදු හැල හොල් මනක් නැත...:confused:
අගෙයි සැවොම මා වටකර බැන්න කැත....
:baffled:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
දත කට මැදං ආවේ කවි කියන්නට....:eek:
එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....:shocked:
නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...:angry:
සතර අතින් දෙහි කපලා අනේ.. මට..:(

ශෝක සදැස් බර ගනනක් ටයිප්..........කරං
අපිවත් ඇදං පෙට්ෂා ගැන කදේ..........දමං
ඔබ එනතුරා පැන්තා මෙහි බලං..........ඉදං
පව් මගෙ හිතේ ඌ නිදාන වගෙ......දැන්නං
 

naleema

Member
Oct 31, 2007
1,946
3
0
verona
පිලිගමි සහො ඔබෙ ඔය ආරාදනාව
පලමු කවිය ගෙතුවෙ නම් නොපමාව
තවත් කවක් ගොතන්න මම හෑඩුවාට
ගලපාගන්න බෑරි උනි මට එලිසමය
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

දොලහේ කනිසමට තව පැය දෙකක් ඇත....:nerd:
ආවත් මෙලෙස පද පෙරලිය කරන කත....:dull:
තවම කිසිදු හැල හොල් මනක් නැත...:confused:
අගෙයි සැවොම මා වටකර බැන්න කැත....
:baffled:

ඔබ රෑ යාමෙ ගමන් බිමන්............යන්නෑලූ
අනේ ඉතිං කාට කියන්නද.................යාලූ
හිටයත් මුහුදෙ හරි හැඩ කොතරම්.........මාළු
අපෙ පැන්තා ඉල්ලන්නෙම ටින්............මාළු
 
Last edited:

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අඩා බොලේ මෙයා නේද ඒ නංගී
ලොකු කන් ඇති පූසෙකු කී ඒ නංගී
කවි කියවා මල පැනලා ඒ නංගී
අපිට දෙයිද පයින් පාර ඒ නංගී


පිස්සුද? හැටිද? පිස්සුවෙ හැටිද? මා නොදනී....:confused:
දෙකන් වුවත් මලකට නම් නැත දෙවනී..:rolleyes:
පූසෙක් කියා මට අවමන් කරම බනී...:frown:
පිදුරු එපා මදිවද ඇවිලෙනා... ගිනී....
:sorry:
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මේ කවි පොලේ මුදලාලිය පැන්ත...........තමයි
    එනමුත් එස්.එල්. අයියා..................ජීවයමයි
    ඔබ කල යුත්තෙ කැමති ලෙසක........කවිකීමයි
    තව කැමතිනම් කවියෙන් ගුටි කෙලි.........දීමයි

    මම නං කැමති සාමෙන් ජිවත්......වෙන්නයි
    ඒත්.. ගේමට ආවොතින් නං මං ගේමෙන් ...මයි
    ඔය එස්. එල් අයය මුණගැසෙන්න ඕනෑ .....මයි
    ඔහුගෙන් මට දැනගත යුතු දේ.....බොහොමයි
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දත කට මැදං ආවේ කවි කියන්නට....:eek:
    එලොව පොලුත් පෙනුනයි දෙවියනේ මට....:shocked:
    නොමැති වෙලේ කවියෙන් පොර බදන්නට...:angry:
    සතර අතින් දෙහි කපලා අනේ.. මට..:(

    පෙට්ෂගෙ මුහුණ දුටු විට මට දුකත් හිතේ
    කාල තියෙන හැටි හොඳට ම පසක් වෙතේ
    ගහෙන් වැටුණ මිනිසට ගොනු අනියි කතේ
    මාත් ඇවිත් ඒ ගොනුන්ට උදව් වෙතේ :lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිලිගමි සහො ඔබෙ ඔය ආරාදනාව
    පලමු කවිය ගෙතුවෙ නම් නොපමාව
    තවත් කවක් ගොතන්න මම හෑඩුවාට
    ගලපාගන්න බෑරි උනි මට එලිසමය

    හැම මලක්ම එක වාගේ හැඩේ...............නැත
    කෙලින් ගගක් ගැලුවොත් ලස්සනක්..........නැත
    අපි මහ කවියොනම් මේ තුල..........රැදෙන්නැත
    කවි පොත් ගගහ ඒවා විකුණනව..............ඇත
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පලමු කවිය ලිව්වානම් මේ............ලෙසට
    බලමු දෙවන කවත් ඇතිනෙ හරි........යසට
    රෝස මලක් බදන් ඉන්න............කිටියාට
    පිළිගෙන කියමි කවි මඩුවට.......නගින්නට

    ආදර මලක් නෙළුමට ගිය තුළාවේ.......
    කෑදර බුවෙක් හොයනව මල් කැලෑවේ.........
    මෝදර රජෙක් සබයට එන වෙළාවේ..........
    සාදර කැළක් පිළිගමි කවි කළාවේ........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පැනයකි මෙමට පෙට්ෂෝ එය........අසන්නද?
    මාලිංගයා ඇත්තට ඔබගේ................කවුද?
    ඊයෙ දෙදෙන එකවිට ආවා...........නොවෙද?
    අද ආවේ දෙදෙන කතා වී................වත්ද?
     
    Last edited:
    Sep 22, 2010
    205
    23
    0
    Kandy

    පිස්සුද? හැටිද? පිස්සුවෙ හැටිද? මා නොදනී....:confused:
    දෙකන් වුවත් මලකට නම් නැත දෙවනී..:rolleyes:
    පූසෙක් කියා මට අවමන් කරම බනී...:frown:
    පිදුරු එපා මදිවද ඇවිලෙනා... ගිනී....
    :sorry:


    අවමන් කලේ නැත නුඹ නාඩන් නංගී
    පූසී කිව්වෙ ආදරයටමයි නංගී
    පැන්තා සනසන්ඩ බැරි වුනි අපහට නංගී
    ළය පැලෙන්ඩ පෙර යනු ඌ වෙත නංගී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැනයකි මෙමට පෙට්ෂෝ එය........අසන්නද
    මාලිංගයා ඇත්තට ඔබගේ..............කවුද
    ඊයෙ දෙදෙන එකවිට ආවා.........නොවෙද
    අද ආවේ දෙදෙන කතාවී...............වත්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිලිගමි සහො ඔබෙ ඔය ආරාදනාව
    පලමු කවිය ගෙතුවෙ නම් නොපමාව
    තවත් කවක් ගොතන්න මම හෑඩුවාට
    ගලපාගන්න බෑරි උනි මට එලිසමය

    කවියට උරුම රීතින් රකිනවා තියා
    බසෙහී පෝෂනය අප හට නැහැනෙ මෙයා
    ඒ ගැන වද නොවී සිතුවිලි ගැලපු නියා
    කවියක් බිහිවේය ඔබගෙන් අරුත තියා
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    ශෝක සදැස් බර ගනනක් ටයිප්..........කරං
    අපිවත් ඇදං පෙට්ෂා ගැන කදේ..........දමං
    ඔබ එනතුරා පැන්තා මෙහි බලං..........ඉදං
    පව් මගෙ හිතේ ඌ නිදාන වගෙ......දැන්නං

    අනේ දෙවියනේ මට වුණු වියෝයා......:(
    පැන්තා මෙතන ඩෙගා නටා ගියෝයා...:dull:
    කිසිත් නොදැන සිටි මා මෙහි ආවෝයා...:eek:
    සස්ලිටත් ඇවිත් මට දොස් කියෝයා...
    :sorry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂගෙ මුහුණ දුටු විට මට දුකත් හිතේ
    කාල තියෙන හැටි හොඳට ම පසක් වෙතේ
    ගහෙන් වැටුණ මිනිසට ගොනු අනියි කතේ
    මාත් ඇවිත් ඒ ගොනුන්ට උදව් වෙතේ :lol:

    පෙට්ෂගෙ මූන මොකදෝ....
    එය වෙනස් වෙලාදෝ....
    උඹ සක්කරයදෝ.....
    කියපන්කො දැක්කේ කෙලෙසදෝ..........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අනේ දෙවියනේ මට වුණු වියෝයා......:(
    පැන්තා මෙතන ඩෙගා නටා ගියෝයා...:dull:
    කිසිත් නොදැන සිටි මා මෙහි ආවෝයා...:eek:
    සස්ලිටත් ඇවිත් මට දොස් කියෝයා...
    :sorry:

    සස්ලිට්ටට හැම කෙල්ලම..............නැගෙණියකි
    කවි පෙම් වලදි නම් සමහරු..............රැජිණියකි
    තවත් කෙල්ලො මටනම් රෙඩ් බුල්...........එකකි
    පැන්තට නම් ඔබ නිල්.................දියමන්තියකි