මාත් හිතුවා ලැබෙයි කියා මරුම ලයිට්පළවෙනි පාර මම දුන්නා ගමට ලයිට්
දෙවෙනි පාර ගාස්තුවට අතින් කයිට්
තුවෙනි පාර මගහැරියා නොවී බයිට්
අන්තිම පාර කප් ගැහුවා නොකර ෆයිට්
දෙයියෝ බලලා මට දුන්නා තුනම රයිට්
අදටත් මම පින් දෙනවා එව්රි නයිට්
ගුරුවරු හිතුවේ නම් මම මාර බ්රයිට්