<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පළවෙනි පාර මම දුන්නා ගමට ලයිට්
    දෙවෙනි පාර ගාස්තුවට අතින් කයිට්
    තුවෙනි පාර මගහැරියා නොවී බයිට්
    අන්තිම පාර කප් ගැහුවා නොකර ෆයිට්
    මාත් හිතුවා ලැබෙයි කියා මරුම ලයිට්
    දෙයියෝ බලලා මට දුන්නා තුනම රයිට්
    අදටත් මම පින් දෙනවා එව්රි නයිට්
    ගුරුවරු හිතුවේ නම් මම මාර බ්‍රයිට්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයියෝ දැං මේ එළිකිරියේ
    තියෙන්නේ එකම කෙලියක්නේ
    රීසාල්ට් එනවා යනවා අයියෝ
    අපෙ ලේ පයින්ට් පිච්චෙනවා

    ලිව්වා මේදා සැරේ පේපර්
    ගැහුවා ඉරි නං කණා ෂොට්
    තිස්තුන් කෝටියක් දෙවියො බලලා
    A ම ලබල දෙන්න....
    බිය නොවන්න මල්ලි
    රිසාල්ට් නම් පිල්ලි
    ජීවිතේ එල්ලී
    අල්ලනවා ජල්ලි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    27201.gif
    agchristmas34.gif
    අමා, ඒන්ජල් නිසාද නොපෙනෙන්නේ
    ආව ගමන් සැනෙකින් ඔබ නැතිවෙන්නේ
    කොහොම වෙතත් මරු රූපෙකි දිස්වන්නේ
    මෙහෙ ලෙස විදුලිය එනවා යනවානේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද තනිකම මඩුව පුරා ගලා යයි
    මම ඉන්නේ අදුර දෙසම බලා මයි
    ඇය නැත්තේ ඇයි දැයි හද විමසාලයි
    කලුවර තුල මගෙ නෙත් ඇය හඹා යයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇය නැති ලොව කෙලෙසද මා ඉවසන්නේ
    මගේ ආලය කෙදිනද ඇය පිලිගන්නේ
    කවි මඩුවේ මම පමනක් තනිවන්නේ
    ඇගේ සුන්දර කවි පමනකි රජයන්නේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අද තනිකම මඩුව පුරා ගලා යයි
    මම ඉන්නේ අදුර දෙසම බලා මයි
    ඇය නැත්තේ ඇයි දැයි හද විමසාලයි
    කලුවර තුල මගෙ නෙත් ඇය හඹා යයි

    උඹ හොඳ බ්‍රයිට් උඹේ අදහස් හරිම හයිට්
    එළකිරි සයිට් එක තුල ඇය උඹට රයිට්
    කරපන් ෆයිට් හැම රැයකම උඹේ නයිට්
    සම් ඩේ මයිට් උඹේ ලෝකය වෙනවා වයිට්
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    අද තනිකම මඩුව පුරා ගලා යයි
    මම ඉන්නේ අදුර දෙසම බලා මයි
    ඇය නැත්තේ ඇයි දැයි හද විමසාලයි
    කලුවර තුල මගෙ නෙත් ඇය හඹා යයි
    දහවල සැඟව අදුරෙහි බලතල ................දරන
    කැනහිල් වවුල් වග වලසුන් මෙහි ............සරන
    බව දැන පෙට්ශා සිහිවී මෙහි තතු ............පරණ
    අද නැත ඇවිත් සරසන්නට කවි ..............අරණ

    වේයැයි ඔබව පාවාගන්නට ..................සරණ
    බියවී නොඒ සරසන්නට කවි ..............දෙරණ
    නාඩන් සොයුර ආලය නොම වෙයි ..........පරණ
    ඇය හෙට ඒවි අරගෙන අරුණලු ............කිරණ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විදුලි බලේ ඇමතිතුමා.........සිහිත්කරන්
    එතුමගෙ දයාබර මවවත්......මතක්කරන්
    මම දැන් ආමි ප්‍රමාදයට........සමාකරන්
    කවිවැල් ගොතමු තරහමරහ..විසික්කරන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දහවල සැඟව අදුරෙහි බලතල ................දරන
    කැනහිල් වවුල් වග වලසුන් මෙහි ............සරන
    බව දැන පෙට්ශා සිහිවී මෙහි තතු ............පරණ
    අද නැත ඇවිත් සරසන්නට කවි ..............අරණ

    වේයැයි ඔබව පාවාගන්නට ..................සරණ
    බියවී නොඒ සරසන්නට කවි ..............දෙරණ
    නාඩන් සොයුර ආලය නොම වෙයි ..........පරණ
    ඇය හෙට ඒවි අරගෙන අරුණලු ............කිරණ

    සුලගක් නැතිව ඔරුකද පැදවෙන්නෙ..........නැත
    කුසුමක් නැතිව ඹබරුන් සැරි.............සරන්නැත
    මෝදුවන්න කවියන්ගේ.....................පාළුසිත
    එන්ජල් වඩිනු පෙන්නා ඔය..............සොදුරුවත
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලිට්ටා දැන් කවි මඩුවේ...........ඉන්නා
    මගෙ කවි සිතට දැන් කවි පිට කවි...එන්නා
    එහෙනම් ඉතින් කවි රථයට නැග....ඔන්නා
    උපරිම ගියරෙ දාගෙන මම........පදවන්නා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ හොඳ බ්‍රයිට් උඹේ අදහස් හරිම හයිට්
    එළකිරි සයිට් එක තුල ඇය උඹට රයිට්
    කරපන් ෆයිට් හැම රැයකම උඹේ නයිට්
    සම් ඩේ මයිට් උඹේ ලෝකය වෙනවා වයිට්

    පෙට්ෂා නෑ කියා කාලය................නවතින්නෑ
    ඇය ගැන හිතන්නට ඇයවත්.......වෙහෙසෙන්නෑ
    ඇයටත් පැන්ත කියනා දේ..............ගානක්නෑ
    එහෙනම් මොකට දගලනවද මම...........දන්නෑ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැරිනම් බෑ කියා කිව්වම.........ඉවරයිනේ
    රිසල්ට් දෙනව කියමින් මුන්.....තටමන්නේ
    ළමයින්ගේ හිතෙ බිත්තර.....තැම්බෙන්නේ
    නොමරා මරන්නේ ඇයි උන්....වියතුන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බැරිනම් බෑ කියා කිව්වම.........ඉවරයිනේ
    රිසල්ට් දෙනව කියමින් මුන්.....තටමන්නේ
    ළමයින්ගේ හිතෙ බිත්තර.....තැම්බෙන්නේ
    නොමරා මරන්නේ ඇයි උන්....වියතුන්නේ

    සදකඩ පහන පොලොන්නරුව සිහිවනවා....
    දුන්හිද ඇල්ල බදුල්ල සිහි ගන්වනවා.....
    කාවඩියෙන් කතරගමට ලං වෙනවා....
    උසස් පෙලින් අනුරගෙ මව සිහිවෙනවා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    සදකඩ පහන පොලොන්නරුව සිහිවනවා....
    දුන්හිද ඇල්ල බදුල්ල සිහි ගන්වනවා.....
    කාවඩියෙන් කතරගමට ලං වෙනවා....
    උසස් පෙලින් අනුරගෙ මව සිහිවෙනවා...

    S.B. ගොයිය කියනව අද...........දෙනවමලු
    කොමාසාරිසා කියන්නෙ දෙන්නේ.......නැතිලූ
    මේවා අහල මටනම් දැන්..............මංඥංලූ
    අදවත් නොදැම්මොත් අම්මටසිරි........වෙයිලූ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    S.B. ගොයිය කියනව අද...........දෙනවමලු
    කොමාසාරිසා කියන්නෙ දෙන්නේ.......නැතිලූ
    මේවා අහල මටනම් දැන්..............මංඥංලූ
    අදවත් නොදැම්මොත් අම්මටසිරි........වෙයිලූ

    දියුණුව රටක සංවර්ධනයට වැඩ වෙන්නේ....
    එමගිනි ආස්චර්්‍යය වෙත ලං වන්නේ....
    උසස් පෙලිනි සරසවි සිහිනය එන්නේ.....
    ඒ බව තවම එස් බී නම් නෑ දන්නේ....

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දියුණුව රටක සංවර්ධනයට වැඩ වෙන්නේ....
    එමගිනි ආස්චර්්‍යය වෙත ලං වන්නේ....
    උසස් පෙලිනි සරසවි සිහිනය එන්නේ.....
    ඒ බව තවම එස් බී නම් නෑ දන්නේ....


    කෑවට බත් කටක් එය දිරවනෙ..........නැත
    doenets බලාගත්වනමයි මුන්ගෙ.....නෙත
    ඉන්නෙත් නිකන් වැදිලා වගෙ හතේ.....හත
    නොමරා මරල දෙන ප්‍රතිපල වැඩක්.....නැත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    හරි හරි වැඩේ ගොඩ....
    රිසලට් අවුට් දැන්වැඩ....
    තවත් නොගහා මඩ....
    චෙක්කරව් උඹලාගෙ වැඩ කිඩ....

    අපේ එකා A C C ගහල ඇත
    පේරාදෙණියේ සෙට් වේ යයි සිතිය හැක
    ෆිසික්ස් වලට C මිනිහට සැටිස් නැත
    රෑන්ක් ඒකෙන් නම් දෙසීය අතර ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්නම් තුන්ලොවේ කොතැනක හෝ....දෙවියන්
    පිරිසිදු සිතින් අපි කියනා දේ...............ඇහියන්
    ගෙම්බා ඇතුලු ඒ.එල්. කල අපෙ..........කවියන්
    වෙත්නම් තවත් දෙවියනි උන්........ගොඩපලයන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ එකා A C C ගහල ඇත
    පේරාදෙණියේ සෙට් වේ යයි සිතිය හැක
    ෆිසික්ස් වලට C මිනිහට සැටිස් නැත
    රෑන්ක් ඒකෙන් නම් දෙසීය අතර ඇත

    ගහපු නුඹේ මලයට බන්...............ඒසීසී
    කවි මඩුවෙන් සුපැතුම් කරනවා..........විසී
    කැම්පස් ගොහින් කරදරයක් නැතිව.....කිසී
    තැනකට වරෙන් මල්ලියෙ නොමකර..මරිසී