<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පප්පල උනාට ඈයි අපිට
    නැද්ද උඹලට වගේ ආතල් එක
    ඒකයි කොලුවෝ ලයිව් බලලාවත්
    හැදෙන්න ඕනේ කාලේ අද
    ඕකේ ඕකේ සුදු නත්තල් පප්පේ
    තෑගි එහෙම බෙදන්නැද්ද මේ වාරේ
    ගියවාරෙත් දුන්නා වාගෙයි ඇහුවේ
    කුනුලෝබයි එහෙම නේද අපෙ පප්පේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹ ​මේ මගුලක් කතා කරනවා
    එදා වෙලවත් කන්නට නැතුවා
    තව මොන තෑගිද බං පැන්තරයේ
    තියේ නං අපිටත් දියං
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්ඹාගේ පන්තිය තව ඉවර නැත
    අවුරෝරා කැලනි ගිහින් තාම නැත
    එස් එල් බොයි දැන්නම් ගෙදර ගිහින් ඇත
    පප්පා ඉතින් මගෙ තනියට මෙහෙන් ඇත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උඹ ​මේ මගුලක් කතා කරනවා
    එදා වෙලවත් කන්නට නැතුවා
    තව මොන තෑගිද බං පැන්තරයේ
    තියේ නං අපිටත් දියං
    අපිටත් ඉතින් ඒ සිද්ධිය එහෙම්මමයි
    අතේ ඉතින් තඹ සතයක් නැති ගානයි
    එදා වේල අපෙ තාත්තා හොයලා දෙයි
    කරන ජොබෙන් කිසි ගානක් මට නොලැබෙයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුවට එන ඔබ හට කියන දෙය
    කාරුනිකව හද පත්ලෙන් අහගන්න
    මේ මඩුවේ අනාගතය පවතින්න
    බම්පියකින් හරි සහයක් දී යන්න
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අ​යියෝ අම්මේ මගේ අම්මෝ
    තවම දවල්ට කෑවේ ද නැතෝ
    මේ කවි ලියලා , කියලා බලද්දි
    බඩගින්නත් නැතුව ගියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඩයලොග් 2GB මගේ Use එක
    දැනටත් limit එහෙම පනලා ඇත
    මොනා කරන්නද මන්දා මෙතැන් සිට
    කවුරුත් අද මෙහෙට එන්නේ නැතිපාට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අ​යියෝ අම්මේ මගේ අම්මෝ
    තවම දවල්ට කෑවේ ද නැතෝ
    මේ කවි ලියලා , කියලා බලද්දි
    බඩගින්නත් නැතුව ගියා
    දැන් ඉතින් කන්න වෙන්නේ නම් රෑට තමා
    ඇත්නම් පාන් ලෙල්ලක් ටී එකක් යසා
    ටිකකට කලින් මන් බඩ වෙත දාගත්තා
    පප්පත් ගිහින් මොනවාහරි දාගන්ටා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් ඉතින් කන්න වෙන්නේ නම් රෑට තමා
    ඇත්නම් පාන් ලෙල්ලක් ටී එකක් යසා
    ටිකකට කලින් මන් බඩ වෙත දාගත්තා
    පප්පත් ගිහින් මොනවාහරි දාගන්ටා
    ඔබ් බං කොලුවෝ එහෙම තමා ...
    මොනවහරි දාගත්තොත් හොදයි තමා
    එහෙනං උඹටත් එක්කම මං
    ගේන්නද පාන් වාටියක් වත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දිල්ෂානයා අවුට් වෙලා අදත් කලින්
    මෙහෙම ගියොත් යන්නට වෙයි ගෙදර ඉතින්
    පට්ට වර්ගේ මැච් නැති හැටි කාලයකින්
    කෙරිය යුතුය මේ හටනම් යමක් සිතින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ් බං කොලුවෝ එහෙම තමා ...
    මොනවහරි දාගත්තොත් හොදයි තමා
    එහෙනං උඹටත් එක්කම මං
    ගේන්නද පාන් වාටියක් වත්
    ගෙනෙන් කොල්ලෝ මට වැඩි නැත ඔය වාටි
    කන්නේ අපි ඉතින් මුල සිට ගොස් පාටි
    අපේ පැත්තේ මුදලාලිලා හරි නෝටී
    පාන් වලින් උන් ගහනවා බන් මාටී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Yako meka den yanava hetata,................hete
    Panseeyath pannala neda........................bole
    Mehema giyothinnam den mage.............male
    Dahasa gahana ekanam kiri kaju............vaage
    Sinhala penne nethi hinday melesata damme
    umba danneda api pitu panahath panne
    SL Boy thamy pituwe mula damme
    Umbala dan koyi hariyeda putha inne
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    චුරු චුරු වැස්සක් මෙහාට දැන් ආවා
    ඒ කියන්නේ ලයිට් යනවා ෂුවර් තමා
    කොයි මගුලටත් හොදයි කියා මා සිතලා
    සීඩී රයිට් කරන එකත් නැවැත්තුවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ ත්‍රෙඩ් එක අනෙ යට යනවා දැකලා
    පපුව මගෙ ඇවිලෙනවා හොස් ගාලා
    බේරගන්න ඇතිවිදියක් නැති කලටා
    මේ විදියට දුක් කවිවැල් මුමුනනවා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙම්බා ආව ගෙම්බා ආව

    හෝව් හෝව් මම ආව ඔන්න
    නැවතත් දෙන්න කවි ටික නියමෙටම
    පිස්සු හැදිලා හිටියේ මම දවසටම
    දෙනවා අද රත්ත්රියේ ඇති හැලෙන්නට


    හිටියේ ගිහින් ක්ලාස් බී සී
    රිවිෂන් එක්ක තිබුනේ තියරිත්
    ඉගනගැනීම හිසරදයකිනේ එකත්
    අනගාතෙට එහෙම කියා බැරිම මචන්


    පිස්සු හැදුනා පසුගිය කවි කියනකොට
    ආඩම්බරයි දැන්නම් මගේ හිත වෙතට
    පිටු 50 කුයි රිප්ලයි 500 කට
    පැනලා ඇතේ මේ ත්‍රෙඩ් එක නියමෙටම


    පැන්තර් අයියයි අපේ ස්රිබෝයියි
    සස්ලිට්ටයි EHDEHD අපේ කොල්ලයි
    නිලක්ෂි අක්කයි අව්රෝර අයියයි
    දීල කවි එලකිරිය පිපිරෙන්නයි


    කෝ බන් අනෙක් එවුන් අපේ එළකිරියේ
    වැඩිය එන්නේ නැද්ද උන් මේ පැත්තේ
    අවොත් අනිවා කවි රසයනම් ඒමට ඇතේ
    අහ අමතක උනා ගෙම්බා මේ පැමිණ ඇතේ
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ආපු ගමන් දුන්නෙමි මම කවි පහකින්
    දාපන් මචන් තව පහකුත් උඹේ අතින්
    අන්න අරෙහෙ අපේ අවුන් ඇම්බරෙයි විලසින්
    දැක්කම නම් ඇඩේයි මගේ ඇස් දෙකට ඉතින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආපු ගමන් දුන්නෙමි මම කවි පහකින්
    දාපන් මචන් තව පහකුත් උඹේ අතින්
    අන්න අරෙහෙ අපේ අවුන් ඇම්බරෙයි විලසින්
    දැක්කම නම් ඇඩේයි මගේ ඇස් දෙකට ඉතින්
    ඔයා නැතිව මන්මේ අඩ අඩ හිටියේ
    දැන්ද අනේ ඔබ ගෙදරට ගොඩ වූවේ
    තේ කක් හෙම බීවුවා නෙද මගේ මලයේ
    මල්ලි අපේ කොමස් නේද කරන්නේ