ඕකේ ඕකේ සුදු නත්තල් පප්පේ
පප්පල උනාට ඈයි අපිට
නැද්ද උඹලට වගේ ආතල් එක
ඒකයි කොලුවෝ ලයිව් බලලාවත්
හැදෙන්න ඕනේ කාලේ අද
තෑගි එහෙම බෙදන්නැද්ද මේ වාරේ
ගියවාරෙත් දුන්නා වාගෙයි ඇහුවේ
කුනුලෝබයි එහෙම නේද අපෙ පප්පේ
ඕකේ ඕකේ සුදු නත්තල් පප්පේ
පප්පල උනාට ඈයි අපිට
නැද්ද උඹලට වගේ ආතල් එක
ඒකයි කොලුවෝ ලයිව් බලලාවත්
හැදෙන්න ඕනේ කාලේ අද
අපිටත් ඉතින් ඒ සිද්ධිය එහෙම්මමයිඋඹ මේ මගුලක් කතා කරනවා
එදා වෙලවත් කන්නට නැතුවා
තව මොන තෑගිද බං පැන්තරයේ
තියේ නං අපිටත් දියං
දැන් ඉතින් කන්න වෙන්නේ නම් රෑට තමාඅයියෝ අම්මේ මගේ අම්මෝ
තවම දවල්ට කෑවේ ද නැතෝ
මේ කවි ලියලා , කියලා බලද්දි
බඩගින්නත් නැතුව ගියා
ඔබ් බං කොලුවෝ එහෙම තමා ...දැන් ඉතින් කන්න වෙන්නේ නම් රෑට තමා
ඇත්නම් පාන් ලෙල්ලක් ටී එකක් යසා
ටිකකට කලින් මන් බඩ වෙත දාගත්තා
පප්පත් ගිහින් මොනවාහරි දාගන්ටා
ගෙනෙන් කොල්ලෝ මට වැඩි නැත ඔය වාටිඔබ් බං කොලුවෝ එහෙම තමා ...
මොනවහරි දාගත්තොත් හොදයි තමා
එහෙනං උඹටත් එක්කම මං
ගේන්නද පාන් වාටියක් වත්
Sinhala penne nethi hinday melesata dammeYako meka den yanava hetata,................hete
Panseeyath pannala neda........................bole
Mehema giyothinnam den mage.............male
Dahasa gahana ekanam kiri kaju............vaage
ඔයා නැතිව මන්මේ අඩ අඩ හිටියේආපු ගමන් දුන්නෙමි මම කවි පහකින්
දාපන් මචන් තව පහකුත් උඹේ අතින්
අන්න අරෙහෙ අපේ අවුන් ඇම්බරෙයි විලසින්
දැක්කම නම් ඇඩේයි මගේ ඇස් දෙකට ඉතින්