<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මාත් කලේ මල්ලියේ ඔය කොමස් තමයි
    අවුලක් නැත කරගත්තොත් ගොඩම තමයි
    අපිනම් ඉතින් ඒ කාලේ නැටුවා තමයි
    කල ගොන් වැඩ තේරෙන්නේ මෙදා තමයි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔයා නැතිව මන්මේ අඩ අඩ හිටියේ
    දැන්ද අනේ ඔබ ගෙදරට ගොඩ වූවේ
    තේ කක් හෙම බීවුවා නෙද මගේ මලයේ
    මල්ලි අපේ කොමස් නේද කරන්නේ

    බි සී කිව්වේ බවුද්ද ශිෂ්ටාචාරයට
    තේ කෙසේ වෙතත් කවි තියනවා ඒමට
    අම්ම තාම ගෙදර නැ තේ හදන්නට
    ආපු ගමන් දෙනවා ඇන්කර් එකට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙම්ඹෝ උඹ දන්නවාද වූව වැඩක්
    ඊයේ රෑ අවිත් ගිහින් මෙහෙ කෙල්ලක්
    ඒකිට පන දෙන්න හදයි අපෙ කොල්ලෙක්
    දෙන්නම එකවිට ලොග් අවුට් වුන එක සැකයක්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගෙම්ඹෝ උඹ දන්නවාද වූව වැඩක්
    ඊයේ රෑ අවිත් ගිහින් මෙහෙ කෙල්ලක්
    ඒකිට පන දෙන්න හදයි අපෙ කොල්ලෙක්
    දෙන්නම එකවිට ලොග් අවුට් වුන එක සැකයක්

    අම්මට එකත් එහෙමද පැන්තරයෝ
    මට මතකයි උන් දෙන්නවයෝ
    එකවිට ලොග් අවුට් වී උන් දෙන්නෝ
    pm යවාගත්තද දන්නේ දෙයියෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බි සී කිව්වේ බවුද්ද ශිෂ්ටාචාරයට
    තේ කෙසේ වෙතත් කවි තියනවා ඒමට
    අම්ම තාම ගෙදර නැ තේ හදන්නට
    ආපු ගමන් දෙනවා ඇන්කර් එකට
    මොනවා නැතත් ගෙඹි කොල්ලෝ මෙහෙම දෙයක්
    අරිනෙපා දීපන් හොද ට්‍රයි පොජ්ජක්
    කැම්පස් කියනා තැනනම් සිහින ලොවක්
    මට බැරි උන ඒ තැන වෙත උඹ පලයන්
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මොනවා නැතත් ගෙඹි කොල්ලෝ මෙහෙම දෙයක්
    අරිනෙපා දීපන් හොද ට්‍රයි පොජ්ජක්
    කැම්පස් කියනා තැනනම් සිහින ලොවක්
    මට බැරි උන ඒ තැන වෙත උඹ පලයන්

    කැම්පස් යනවාට වඩා
    කැමති යන්න කොම්පුටර් ජෝබා වෙතා
    ඒ උනත් ඒ කේසා වෙතා
    දෙනවා උ පෙළ අකා මකා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරෝරා තවමත් මග වෙන්න ඇති
    එස් එල් බෝයි අඹුදරුවන් සමග ඇති
    අරුන් දෙන්නා කොහෙද කියා දෙයියෝ දනී
    හැබැයි උන්ට මේ ත්‍රෙඩ් එක මතක ඇතී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කැම්පස් යනවාට වඩා
    කැමති යන්න කොම්පුටර් ජෝබා වෙතා
    ඒ උනත් ඒ කේසා වෙතා
    දෙනවා උ පෙළ අකා මකා
    උඹ කැමති දේ විතරක් තෝරගනින්
    නැත්තම් ඉතින් වන්දිගෙවයි අනාගතෙන්
    උඹ කැමතී නම් යන්නට අයි ටී වලින්
    මැක්සා කෝස් එකක් දැම්ම හොයාගනින්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලට මම දැන් කියනවා මේක ගැන
    අවුලක් හෙම නෑනේ මචන් ඒක ගැන
    දවලේ ඇය මා කොහෙදැයි ඇහුව කල
    මම කිවුවා මා මේ කවි මඩුව තුල
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොහෙද යකෝ මේ ගෙම්ඹා කොහෙද ගියේ
    ආහ්.. තේකක් බොන්නට වෙන්නැති යන්න ගියේ
    බීලා වරෙන් කවි කියන්න මගේ මලේ
    උඹ නැති අඩු පාඩුව හොදටම තේරේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩ නිම කරල ආවෙමි මම නිවස..............සොයා
    ලොග් වී බලමි එලකිරි කොහොමදැයි............කියා
    මඩ පිඩ මඩ වදි රෙදි ගැලවිලත්...................ගියා
    දැන් බේරපං මම කෙල්ලේ කොහෙද.............ඔයා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    ඔක්කොම ගිහින් වාගේ දැන්..............අයාලේ
    මන් විතරයි තනිවම දැන් මේ...............නූලේ
    අපේ අර නැගෙණි වත් ආවෝතින්......මෙවෙලේ
    ඇදගෙන දුවමි වේගෙන් මේ...........තිරික්කලේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බක බක ගාන ගෙම්බා ඌ මඩ...................නානෝ
    පින්ක් පැන්තරා හොරෙන් හොරෙන් කොටු......පනිනෝ
    නිලක්ෂියත් ඇද උඩ හිද මල්...................නෙලනෝ
    දුප්පත් සස්ලිටා තිනියම ගැල......................අදිනෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජනේලයෙන් මද පින්නක් හමන..........විට
    සීත සුලං රැලි මා සිපගන්න...............විට
    හරි සීරුවට වැහි පොද දෙක වැටෙන.....විට
    සුන්දර ඔබේ රුව සිහිවෙයි ඉබේ..........මට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇඩුවට දනිමි හඳ පහලට එන්නෙ.............නැත
    එනමුත් හඳට ඇති ආසා මැකෙන්.............නැත
    ඔබ ගිය නමුත් මගෙ හද යලි දුනනෙ.........නැත
    ජාති ජාතිවත් අහිතක හිතේ...................නැත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබ ගැන සිතා අරඹන විට කවි..............පදය
    හිර වේ පටන්ගත් තැන මා..............අසරණය
    ගැලපුව හිරි දුකෙන් මම තුන් වෙනි.........පදය
    බූටේ රගෙන් එන්නෑ සිව්වෙනි...............පදය
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ සමාවෙයන් මගේ යාලු
    ලේට්‌ උනේ හිතකින් නම් නෙමේ යාලු
    හදිසි වාදක යෙදුනා මේ මන යාලු
    දෙන්නම් කවි ටික අම්බරාලු
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න කොල්ලෝ පැන්තරයා මම ආවා
    ඕකවෙනව කියලා මම පෙර කීවා
    අතඇරලා දාපන් කොල්ලෝ ඕවා
    අපිටත් සිදු වෙලා තියෙයි අනේ මේවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි පද ගොතන්නේ....... තනිවම ඉදගෙන අද මම..............සිතින
    ඔබ පෙම් කෙලින්නේ..... වෙනකෙකු හා තනිකර මා..........මෙතන
    තවමත් සිටින්නේ.......... ජයගනු රිසියෙන් අපෙ පෙම්...........සටන
    තරහක් නැගෙන්නේ....... සිහිවෙන විට ඔබෙ බොරු පෙම්.......වදන