ඔන්න කොල්ලෝ පැන්තරයා මම ආවා
ඕකවෙනව කියලා මම පෙර කීවා
අතඇරලා දාපන් කොල්ලෝ ඕවා
අපිටත් සිදු වෙලා තියෙයි අනේ මේවා
අනේ සමාවෙයන් මගේ යාලු
ලේට් උනේ හිතකින් නම් නෙමේ යාලු
හදිසි වාදක යෙදුනා මේ මන යාලු
දන දෙන්නම් කවි ටික අම්බරාලු
දැන් කවියො ට්රිබලයි.........
හොදටම නැගලයයි..........
වැටෙන හිරි පොදයයි........
සිහිවුනේ බෝතලයයි........



