කවිකාරයින් සිටියත් මේ එල කිරියේතිබෙනා විට ගසක රස පලතුරු............පිරිලා
ඇස් නොපෙනුනත් එයට ඇදෙනවා........වවුලා
කවි කාරයිනි එලකිරියට එන..............ඔබලා
කොහොමද යන්නෙ මේ ත්රෙඩ දැක අහක බලා
කිහිප දෙනෙකු අද ඇත්තේ මන්ඩලයේ
ශිල්පය තම සතු බව නැත දැන සිටියේ
ඒකයි සුවද නොම දැනුනේ පලතුරයේ
