<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තිබෙනා විට ගසක රස පලතුරු............පිරිලා
    ඇස් නොපෙනුනත් එයට ඇදෙනවා........වවුලා
    කවි කාරයිනි එලකිරියට එන..............ඔබලා
    කොහොමද යන්නෙ මේ ත්‍රෙඩ දැක අහක බලා
    කවිකාරයින් සිටියත් මේ එල කිරියේ
    කිහිප දෙනෙකු අද ඇත්තේ මන්ඩලයේ
    ශිල්පය තම සතු බව නැත දැන සිටියේ
    ඒකයි සුවද නොම දැනුනේ පලතුරයේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගේ හිතට දැන් අවා පොඩි..........පැනයක්
    දන්නවනම් කියනවදෝ............උත්තරයක්
    කවි මඩුවට අදාල වෙයි මේ...........මිනිහත්
    ගෙම්බා කියන අපෙ කොල්ලා......හමේශයත්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අපේ සිතේ තිබුනේ මේ දාහ...............ගැනයි
    දාහ ගැහුවෙ අපි සෙට් එක එකතු.........වෙලයි
    ඉදිරියෙදි අපෙ කඩයිම..............මොකක්දැයි
    කිව්වොත් අපේ හිත හට තව සවියක්.......වෙයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපේ සිතේ තිබුනේ මේ දාහ...............ගැනයි
    දාහ ගැහුවෙ අපි සෙට් එක එකතු.........වෙලයි
    ඉදිරියෙදි අපෙ කඩයිම..............මොකක්දැයි
    කිව්වොත් අපේ හිත හට තව සවියක්.......වෙයි

    කවි ලිව්වත් අපි සැම දැන් එකතු වෙලා
    එල කිරි යහළුවන් වී ඇත අපි සැවොම දෙනා
    යහළු මිත්‍ර කම් වැඩි වෙන්නට කියලා
    දැම්මොත් මොකද පැදුරක් කාටත් කියලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි ලිව්වත් අපි සැම දැන් එකතු වෙලා
    එල කිරි යහළුවන් වී ඇත අපි සැවොම දෙනා
    යහළු මිත්‍ර කම් වැඩි වෙන්නට කියලා
    දැම්මොත් මොකද පැදුරක් කාටත් කියලා
    මොන වගේ පැදුරක්ද මචන් කියන්නේ
    බියක් නැතිව ඔබේ අදහස කියන්නේ
    මොනවා උනත් අපි සෙට් එක ඉන්නවනේ
    ඕන වැඩක් බියක් නැතිව කල හැකිනේ
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මොන වගේ පැදුරක්ද මචන් කියන්නේ
    බියක් නැතිව ඔබේ අදහස කියන්නේ
    මොනවා උනත් අපි සෙට් එක ඉන්නවනේ
    ඕන වැඩක් බියක් නැතිව කල හැකිනේ

    ඒක තමයි මම මේ කල්පනා කලේ
    පැදුරක් උවත් ඒකත් බන් ටිකක් වදේ
    හිතලා බලපන්කො වෙහෙසල කුඩා මොලේ
    මොනවා හරි අපි කරමු එළකිරි වැඩක් මලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒක තමයි මම මේ කල්පනා කලේ
    පැදුරක් උවත් ඒකත් බන් ටිකක් වදේ
    හිතලා බලපන්කො වෙහෙසල කුඩා මොලේ
    මොනවා හරි අපි කරමු එළකිරි වැඩක් මලේ

    නිලක්ෂිගේ ඉනවට මම අතක්............දමන්
    අවොරා නංගියත් ආවොත් ලගින්.........තියන්
    කවියන් හැමට බරටම කද මළුත්.........බැදන්
    සෙට් කෙරුවොත් මම එමි පැදුරකුත්......අරන්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිලක්ෂිගේ ඉනවට මම අතක්............දමන්
    අවොරා නංගියත් ආවොත් ලගින්.........තියන්
    කවියන් හැමට බරටම කද මළුත්.........බැදන්
    සෙට් කෙරුවොත් මම එමි පැදුරකුත්......අරන්


    නිලක්ශියගෙ ඉන වට උබ අත.............දාපන්
    නමුත් පු‍තෝ අවුරෝරගෙ දුරින්.............ඉදින්
    අවෝතින් උබනම් දාගෙන..............සෙල්ලම්
    කපනව පුතේ පෙති ටික ටික උබේ........ඇගින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    බුද්ධිකගේ දෙපැත්තේ ඇත එස් සහ...........ඩී
    දාගෙන ඉන්නවා ලස්සන.............කණ්ණාඩී
    ඇවිදන් කවි පැදුරවෙත ඩිංගකට..........පොඩී
    ඉඩක් ලැබුණ විඩ මෙහි යලි තියමු..........අඩී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිලක්ශියගෙ ඉන වට උබ අත.............දාපන්
    නමුත් පු‍තෝ අවුරෝරගෙ දුරින්.............ඉදින්
    අවෝතින් උබනම් දාගෙන..............සෙල්ලම්
    කපනව පුතේ පෙති ටික ටික උබේ........ඇගින්

    උඹයි මමයි අයියයි මලයයි................වගෙනේ
    අවොරා රැක ගන්නෙ මම ෆිට් එකට.........අනේ
    මගුලක උනත් මනමාලය..............ලගඉන්නේ
    දෙවැනි එකා කිමදැයි නැතිදෝ.............දන්නේ
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නිලක්ශියගෙ ඉන වට උබ අත.............දාපන්
    නමුත් පු‍තෝ අවුරෝරගෙ දුරින්.............ඉදින්
    අවෝතින් උබනම් දාගෙන..............සෙල්ලම්
    කපනව පුතේ පෙති ටික ටික උබේ........ඇගින්

    නිලක්ෂියයි අවොරා වයි අයිති කරන්
    ඇයි මට මෙහෙම වෙන්නේ මම ඉන්නෙ දුකින්
    මඩුවට එන්නේ මුන් දෙන්නා විතරද බන්
    නැත්ද මඩුවේ මට කෙල්ලෙක් ලපටි සුදින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නිලක්ෂියයි අවොරා වයි අයිති කරන්
    ඇයි මට මෙහෙම වෙන්නේ මම ඉන්නෙ දුකින්
    මඩුවට එන්නේ මුන් දෙන්නා විතරද බන්
    නැත්ද මඩුවේ මට කෙල්ලෙක් ලපටි සුදින්

    කෙල්ලො එනව නිතරම මේ දෙසට...........ඇදී
    කොතෙක් ආවමුත් මටනම් තවත්..............මදී
    රජ්ජුරුවෝ වාගේ උන් කරන්..................නිදී
    ආසයි කවන්නට මට ඒ හැමට..................මිදී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹයි මමයි අයියයි මලයයි................වගෙනේ
    අවොරා රැක ගන්නෙ මම ෆිට් එකට.........අනේ
    මගුලක උනත් මනමාලය..............ලගඉන්නේ
    දෙවැනි එකා කිමදැයි නැතිදෝ.............දන්නේ



    ඒක ඇත්ත උබයි මමයි එහෙම.......තමයි
    බය වී ඇති හැඩයි උබ නම් එලම....තමයි
    නිලක්ශියා දැක්කොත් උබෙ වීර.....කමයි
    කාඩ් ටිකත් පසු නොබලා.......දුවනවමයි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ලෝ ආවත් නෑ මෙහි.......රැදෙන්නේ
    මක් නිසාද කියලා මම............කියන්නේ
    ගොඩක් ඈයෝ කවි කියන්න...නොදන්නේ
    ඒක නිසයි ඇවිත් හොරෙන්........දුවන්නේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න කෙල්ලනේ මම ගේමක්..........දුන්නා
    පුලුවන්නම් ඇවිත් කියාපිය..............කවියා
    බැරි උනොතින් කියන්න අප හට.....මෙලෙසා
    අපි දන්නව කෙල්ලො නිකන් පුස්ය.......කියා
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කෙල්ලො කොහෙද කවි කියන්නෙ අපි එක්ක
    කීවත් කියන්නේ හැදූ එකක් පෙරක
    කවි මඩුවෙන හැදුනු නිසා කවි කික් එක
    කෙල්ලට උනත් යවන්නෙ කවි දමා එස් එම් එස් එකක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෙල්ලො කොහෙද කවි කියන්නෙ අපි එක්ක
    කීවත් කියන්නේ හැදූ එකක් පෙරක
    කවි මඩුවෙන හැදුනු නිසා කවි කික් එක
    කෙල්ලට උනත් යවන්නෙ කවි දමා එස් එම් එස් එකක
    ස්මෑඩ් මල්ලි කියනා මේ දේ ඇහිලා
    එලකිරියේ කෙල්ලෝ ටික ෆෝම් වෙලා
    බෙල්ලෙන් අල්ලා ගනීද අපෙ ඇදලා
    අනේ මම හරි අහින්සක පින්ක් කොල්ලා
    :P:P
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එක අතකින් බලනා කල මෙය ඇත්ත
    කෙල්ලන් හට රස හදුනන නහර නැත
    කෙල්ලොන් මෙහි දෙතුන් දෙනෙකු පැමින ඇත
    අවොරා කෙලී පමනක් කවි ලියා ඇත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගජබන් නෝනා නම් වූ සුපිරි කතක්
    හිටියලු මලේ ඉස්සර මේ තලයේ ලක්
    ඒකට අද,, ඉන්නා මේ එක කෙල්ලක්
    හට ලියන්න බෑනේ එක් කවි පදයක්