<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Captain ජැක් ස්පැරෝ;11690278 said:
පැන්තට පෙට්ෂා ද
‍ෆ්‍රීසිට නිකියා ද
:frown::frown::frown::frown::frown::frown::frown:
මට මොකා ද


පැන්තා පෙට්ෂ මත.....නහී
මම නිලක්ෂිය මත......නහී
අවුර අවුරොරා මත.....නහී
උඹට එකියක් තව......නහී
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි මඩුව වෙලා දැන් මගුල් ....සක්වල:love::love:
    මල් පිපිලා කවි කොල්ලන්ගෙ ..හිත්වල:love::love:
    ඊතළද දුනුද ඇත දැන් සැමගෙ...අත්වල:love::love:
    මල්සරා සැරිසරයි දැන් ලියන කවි ..වල
    :love::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියනි ඊයෙ දිනයෙත් අවොරා..............ආවා
    මැදියමේදි ඇය අපෙ කවි.................කියවූවා
    අදට දින දෙකකි කෝ එස්.එල්............කවියා
    ඒ ගැන හොයමු ඔහුයි අපේ ෆිට්........ජොකියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියනි අසන් මහ පුදුමෙකි සිදු.............වූවේ
    දෙවියන්ගේ බැල්ම තියෙනව අප..........හමුවේ
    ගලපන විටදි අඩු කවියෙක් ගැන..........මඩුවේ
    කවිය දැමීමට පෙර ඔහු ඇත..............මඩුවේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවි මඩුව වෙලා දැන් මගුල් ....සක්වල:love::love:
    මල් පිපිලා කවි කොල්ලන්ගෙ ..හිත්වල:love::love:
    ඊතළද දුනුද ඇත දැන් සැමගෙ...අත්වල:love::love:
    මල්සරා සැරිසරයි දැන් ලියන කවි ..වල
    :love::love:
    කවිමඩුවට අදිපති අපෙ ලොකු අයීයේ
    සුර අගනුන් වඩිනවා මෙහි නිෂා රැයේ
    මල් දෝතින් ගෙන උන් මෙහි සිටි සමයේ
    නෙලපු මල් නිසයි අපහට මෙය වූයේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කවියනි ඊයෙ දිනයෙත් අවොරා..............ආවා
    මැදියමේදි ඇය අපෙ කවි.................කියවූවා
    අදට දින දෙකකි කෝ එස්.එල්............කවියා
    ඒ ගැන හොයමු ඔහුයි අපේ ෆිට්........ජොකියා

    ආවා ආවා SL ආවා......
    සර්ජරිය මග නවතාලා.......
    සිරා උඹ ලව්ද නිලක්ෂිටා......
    අම්මපා කියපන් සැටලීටා........

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවිමඩුවට අදිපති අපෙ ලොකු අයීයේ
    සුර අගනුන් වඩිනවා මෙහි නිෂා රැයේ
    මල් දෝතින් ගෙන උන් මෙහි සිටි සමයේ
    නෙලපු මල් නිසයි අපහට මෙය වූයේ

    කෙල්ලගෙ ආලේ වාගේ අපෙ..........කාලගුණේ
    විටකදි මැණික විටකදි තිරිසනා..............උනේ
    ඒලෙස බෝතලේ නම් නැත වෙනස්.........උනේ
    ගාන පමණි අටසීයට ලගා...................උනේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අනංගයා මේ දන වල පට්ට..................බිසී
    දුනු, මල් හීය මට දුනි සැක නැතිව..........කිසී
    විදිනව කෙල්ලො හොය හොය මට කැමති...රිසී
    පෙට්ෂට මල් හීය නුඹහට දෙමි............කිණිසී

    බෙදා ගන්නට බැරිව කවියෝ වලියට.. බසී
    මුන් මරා ගන්නවා ගෙන කඩු හී .....කිණිසී
    කවි කියා මුන් නොඉද එරසින් .......සැනසී
    කෙල්ලො ෆන් ගන්නවා ඇත බලා .සිනාසිසී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11690372 said:
    ආවා ආවා SL ආවා......
    සර්ජරිය මග නවතාලා.......
    සිරා උඹ ලව්ද නිලක්ෂිටා......
    අම්මපා කියපන් සැටලීටා........

    :eek::eek:

    පිස්සුද මචෝ මට එකියක් නම්...........මදිලූ
    උඹලට බෙදල අනික්ව ඔක්කොම.......මටලූ
    මම නං ඉන්නෙ වාගේ රජ........කුමරෙක්ලූ
    වටේ තියං උන් හට මිදි.............කවනවලූ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවියනි අසන් මහ පුදුමෙකි සිදු.............වූවේ
    දෙවියන්ගේ බැල්ම තියෙනව අප..........හමුවේ
    ගලපන විටදි අඩු කවියෙක් ගැන..........මඩුවේ
    කවිය දැමීමට පෙර ඔහු ඇත..............මඩුවේ

    කවියෙන්ම බැදී අප එකට සිටිනා කල .......හදවතින්
    එකිනෙකාගෙ සිතුවිල්ල එක විටදි සම වෙයි සැනෙකින්
    අපි සිතන පණිවිඩය රැගෙන යයි ..............ගුවනින්
    ඒ සවිය අත ඇතිව ලොග් වෙන්නේ ........සතොසින්

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බෙදා ගන්නට බැරිව කවියෝ වලියට.. බසී
    මුන් මරා ගන්නවා ගෙන කඩු හී .....කිණිසී
    කවි කියා මුන් නොඉද එරසින් .......සැනසී
    කෙල්ලො ෆන් ගන්නවා ඇත බලා .සිනාසිසී

    ෆන් ගත්තාට කමක් නැතේ උන්...........අයියේ
    මට නම් එය සැපකි සිහි වෙන විට.........ආයේ
    රිප්ලයි හෙම ඇවිත් කෙල්ලෙක් දුන්....කෙලියේ
    නගිනව කටු ඉඹුලෙ උව දෙකක් නැහැ....ආයේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සුද මචෝ මට එකියක් නම්...........මදිලූ
    උඹලට බෙදල අනික්ව ඔක්කොම.......මටලූ
    මම නං ඉන්නෙ වාගේ රජ........කුමරෙක්ලූ
    වටේ තියං උන් හට මිදි.............කවනවලූ
    පෙට්ෂා දිහා හෙම බලන්නේ නෑ සැසියෝ
    පැන්තාටත් ඉන්නවා ලොකු ලොකු වැසියෝ
    ආවොත් උන් බොට මතකෙට එයි දෙවියෝ
    උබට වෙන්නේ බලන් ඉන්න ලෙස මැඩියෝ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Captain ජැක් ස්පැරෝ;11690372 said:
    ආවා ආවා SL ආවා......
    සර්ජරිය මග නවතාලා.......
    සිරා උඹ ලව්ද නිලක්ෂිටා......
    අම්මපා කියපන් සැටලීටා........

    :eek::eek:

    දැන් මේ පොඩි රෙස්ට් ..එකක්
    උදේ කලා සර්ජරි .......එකක්
    හවසට තිබේ තව........ එකක්
    නමුත් මෙහි එන්න ඇත .ඉඩක්
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    පිස්සුද මචෝ මට එකියක් නම්...........මදිලූ
    උඹලට බෙදල අනික්ව ඔක්කොම.......මටලූ
    මම නං ඉන්නෙ වාගේ රජ........කුමරෙක්ලූ
    වටේ තියං උන් හට මිදි.............කවනවලූ


    රටේ ඉන්න රජ කුමරලු වැලි කතරේ.......
    හැටේ කුමරියන් වටේම මූ මිතුරේ.........
    ඇටේ කද්දි ඉඳි ගෙඩියේ දා වතුරේ.......
    වටේ යනව සෙට් එක මූ නිදි අතරේ.......
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙට්ෂා දිහා හෙම බලන්නේ නෑ සැසියෝ
    පැන්තාටත් ඉන්නවා ලොකු ලොකු වැසියෝ
    ආවොත් උන් බොට මතකෙට එයි දෙවියෝ
    උබට වෙන්නේ බලන් ඉන්න ලෙස මැඩියෝ

    නිලක්ෂිය සිහි උන බලේ......
    ඇත මගේ රත් වී ලේ......
    අයියත් ආපු වෙලේ......
    ටොපිකක් ගමු බොලේ.......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ෆන් ගත්තාට කමක් නැතේ උන්...........අයියේ
    මට නම් එය සැපකි සිහි වෙන විට.........ආයේ
    රිප්ලයි හෙම ඇවිත් කෙල්ලෙක් දුන්....කෙලියේ
    නගිනව කටු ඉඹුලෙ උව දෙකක් නැහැ....ආයේ

    කවි රස බෙදා ගෙන තොපි පෙම් කෙලියාට
    සැපයක් ලැබේ නම් හැලියේ දිය ..නැටුවාට
    කෙල්ලක් හොයන් කවි එක දෙක කෙටුවාට
    හා! හා!! ගනිල්ලා ෆන් කවි මඩුවේ .හොදට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් මේ පොඩි රෙස්ට් ..එකක්
    උදේ කලා සර්ජරි .......එකක්
    හවසට තිබේ තව........ එකක්
    නමුත් මෙහි එන්න ඇත .ඉඩක්
    කවි මඩුවට ඔබ පෑවූ රන් තරුවයි
    අසරන ලෙඩුන් හට ඔබ උන්ගේ දෙවියයි
    අපි සෙට් එකට ඔබ අපගේ ලොකු අයියයි
    රටට උතුම් ඔබ කාගෙත් රජ පැටියයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එම්බා පැනි යනේ
    නවතා කෙලි මතේ
    ගන්වා ජව ගතේ
    ගනිමු ටොපිකක් පනේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    නිලක්ෂිය සිහි උන බලේ......
    ඇත මගේ රත් වී ලේ......
    අයියත් ආපු වෙලේ......
    ටොපිකක් ගමු බොලේ.......

    නෑ! නෑ!! උවමනා නෑ කලබල වෙන්න මලේ
    මම බලා ඉන්නම් තොපි පෙම් කෙළින වෙලේ
    යනවාදැයි කියා මං මුලා වෙලා ........කැලේ
    කල පුරුද්දෙන් දෙන්නම් මම සප් එකක් මලේ