Captain ජැක් ස්පැරෝ;11690278 said:පැන්තට පෙට්ෂා ද
ෆ්රීසිට නිකියා ද
මට මොකා ද
කවිමඩුවට අදිපති අපෙ ලොකු අයීයේකවි මඩුව වෙලා දැන් මගුල් ....සක්වල
මල් පිපිලා කවි කොල්ලන්ගෙ ..හිත්වල
ඊතළද දුනුද ඇත දැන් සැමගෙ...අත්වල
මල්සරා සැරිසරයි දැන් ලියන කවි ..වල![]()
කවියනි ඊයෙ දිනයෙත් අවොරා..............ආවා
මැදියමේදි ඇය අපෙ කවි.................කියවූවා
අදට දින දෙකකි කෝ එස්.එල්............කවියා
ඒ ගැන හොයමු ඔහුයි අපේ ෆිට්........ජොකියා


කවිමඩුවට අදිපති අපෙ ලොකු අයීයේ
සුර අගනුන් වඩිනවා මෙහි නිෂා රැයේ
මල් දෝතින් ගෙන උන් මෙහි සිටි සමයේ
නෙලපු මල් නිසයි අපහට මෙය වූයේ
අනංගයා මේ දන වල පට්ට..................බිසී
දුනු, මල් හීය මට දුනි සැක නැතිව..........කිසී
විදිනව කෙල්ලො හොය හොය මට කැමති...රිසී
පෙට්ෂට මල් හීය නුඹහට දෙමි............කිණිසී
Captain ජැක් ස්පැරෝ;11690372 said:ආවා ආවා SL ආවා......
සර්ජරිය මග නවතාලා.......
සිරා උඹ ලව්ද නිලක්ෂිටා......
අම්මපා කියපන් සැටලීටා........
![]()
කවියනි අසන් මහ පුදුමෙකි සිදු.............වූවේ
දෙවියන්ගේ බැල්ම තියෙනව අප..........හමුවේ
ගලපන විටදි අඩු කවියෙක් ගැන..........මඩුවේ
කවිය දැමීමට පෙර ඔහු ඇත..............මඩුවේ
බෙදා ගන්නට බැරිව කවියෝ වලියට.. බසී
මුන් මරා ගන්නවා ගෙන කඩු හී .....කිණිසී
කවි කියා මුන් නොඉද එරසින් .......සැනසී
කෙල්ලො ෆන් ගන්නවා ඇත බලා .සිනාසිසී
පෙට්ෂා දිහා හෙම බලන්නේ නෑ සැසියෝපිස්සුද මචෝ මට එකියක් නම්...........මදිලූ
උඹලට බෙදල අනික්ව ඔක්කොම.......මටලූ
මම නං ඉන්නෙ වාගේ රජ........කුමරෙක්ලූ
වටේ තියං උන් හට මිදි.............කවනවලූ
Captain ජැක් ස්පැරෝ;11690372 said:ආවා ආවා SL ආවා......
සර්ජරිය මග නවතාලා.......
සිරා උඹ ලව්ද නිලක්ෂිටා......
අම්මපා කියපන් සැටලීටා........
![]()
පිස්සුද මචෝ මට එකියක් නම්...........මදිලූ
උඹලට බෙදල අනික්ව ඔක්කොම.......මටලූ
මම නං ඉන්නෙ වාගේ රජ........කුමරෙක්ලූ
වටේ තියං උන් හට මිදි.............කවනවලූ
පෙට්ෂා දිහා හෙම බලන්නේ නෑ සැසියෝ
පැන්තාටත් ඉන්නවා ලොකු ලොකු වැසියෝ
ආවොත් උන් බොට මතකෙට එයි දෙවියෝ
උබට වෙන්නේ බලන් ඉන්න ලෙස මැඩියෝ
ෆන් ගත්තාට කමක් නැතේ උන්...........අයියේ
මට නම් එය සැපකි සිහි වෙන විට.........ආයේ
රිප්ලයි හෙම ඇවිත් කෙල්ලෙක් දුන්....කෙලියේ
නගිනව කටු ඉඹුලෙ උව දෙකක් නැහැ....ආයේ
කවි මඩුවට ඔබ පෑවූ රන් තරුවයිදැන් මේ පොඩි රෙස්ට් ..එකක්
උදේ කලා සර්ජරි .......එකක්
හවසට තිබේ තව........ එකක්
නමුත් මෙහි එන්න ඇත .ඉඩක්
නිලක්ෂිය සිහි උන බලේ......
ඇත මගේ රත් වී ලේ......
අයියත් ආපු වෙලේ......
ටොපිකක් ගමු බොලේ.......