<< සුපිරි කවි ට්කක් >>

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

නංගිලා කියන කවි අයියේ නොපෙනේ ද.....:angry:
කවි හරඹෙට දිරි මලයන් ට විතරක් ද....:confused:
බරබාගයක් ඇදගෙන අපි නොයනව ද....:eek:
කවි මඩුවෙහි ගැටුම කමක් නෑ නේ ද.....
:sorry:

අනේ නගේ ඒ හැටි පිටු නොබැළුවෙමි
අග පිටු දැකලා නිකමට පිළිතුරු දුනිමි
නගා ඉතිං කවදත් හොඳ කවි කාරි
පද හතරෙන් කරමුද අපි අද ගෝරි
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
අනේ නගේ ඒ හැටි පිටු නොබැළුවෙමි
අග පිටු දැකලා නිකමට පිළිතුරු දුනිමි
නගා ඉතිං කවදත් හොඳ කවි කාරි
පද හතරෙන් කරමුද අපි අද ගෝරි

උඩින් බිමින් කවි රස බැලුවේ කෙලෙස...:dull:
කවි මඩුවෙහි අගය කියන්නම් මෙලෙස...:rolleyes:
සිව්පද ගැටුම් ගෝරි වුනත් බොහෝ රස...:P
සාදරයෙන් පිලිගමි අයියේ හංස.....
:)
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

උඩින් බිමින් කවි රස බැලුවේ කෙලෙස...:dull:
කවි මඩුවෙහි අගය කියන්නම් මෙලෙස...:rolleyes:
සිව්පද ගැටුම් ගෝරි වුනත් බොහෝ රස...:P
සාදරයෙන් පිලිගමි අයියේ හංස.....
:)

උඩින් බිමින් පැත්තෙන් කෙලෙසින් බැළුවත්...........
අහලින් ගියත් රස දැනෙනවා කවියක නම්............
ගොරිය සිව්පදෙන් අද මෙහි නිම වූවත්..........
මිතු දම තියේ එලකිරි පිටු පෙරලෙන කං.............
 

amaangel

Member
Sep 16, 2011
642
57
0

මඩුවේ හිටපු එකම අපේ කෙලි.........පොඩ්ඩී
කොහෙදෑ ගියේ මෙහෙට වරෝ හොර....බඩ්ඩී
අරක්කු බොනව වාගේ නැතිවම.........සැන්ඩී
කිසි ගතියක් නැත ඉද සමගින්............ගැරඩී

ඕනැම වෙලාවක කවියේ රසය ..............උකා
ලියනෙමි කවක් සොම්නස හා මිහිර ..........තකා
මිතුදම නමැති පන්දම් වල එළිය...............තකා
ආවෙමි අයෙමත් මඩුවට අඳුර .................මකා
 
  • Like
Reactions: Yamuna Sandamali

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
උඩින් බිමින් පැත්තෙන් කෙලෙසින් බැළුවත්...........
අහලින් ගියත් රස දැනෙනවා කවියක නම්............
ගොරිය සිව්පදෙන් අද මෙහි නිම වූවත්..........
මිතු දම තියේ එලකිරි පිටු පෙරලෙන කං.............

රෑ දහයේ කනිසම එයි ලග ලගම....:nerd:
යන්නට දුකයි නවතා මේ කවි ගැටුම...:sorry:
මිතුරු දමින් හමුවෙමු යලි මෙහිදීම...
:yes:
සුභ රැයකට පැතුමන් එක්කරමි මම....:)
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

රෑ දහයේ කනිසම එයි ලග ලගම....:nerd:
යන්නට දුකයි නවතා මේ කවි ගැටුම...:sorry:
මිතුරු දමින් හමුවෙමු යලි මෙහිදීම...
:yes:
සුභ රැයකට පැතුමන් එක්කරමි මම....:)

පතනෙමි සුභ රැයක් ඔබටත් එලෙසටම
ගැටුන් කවි වලින් පොඩි ජොලියක් ගන්න
යන්ට යමි මමත් දැන් නම් ඔබ මෙන්ම
ගෙනෙමින් සුභ පැතුම් ලබනා නත්තලට
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    400015_120033651448006_100003241157589_100844_2110650630_n.jpg
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    අදහස් කරගෙන කවියක් .................ලීමට
    පුටුවත් ඇදගෙන ආමුත් ..............මෙතනට
    නැවතත් නිදිමත අණදී ...................දෑසට
    පවසයි මට යහනට ගොඩ.............වෙන්නට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදහස් කරගෙන කවියක් .................ලීමට
    පුටුවත් ඇදගෙන ආමුත් ..............මෙතනට
    නැවතත් නිදිමත අණදී ...................දෑසට
    පවසයි මට යහනට ගොඩ.............වෙන්නට


    නිදිමත නැතිවුනෝතින්.................බෝනික්කයනේ
    දිව එනු අපිත් හරි පාළුවෙනුයි...................ඉන්නේ
    ඔබ ආවොතින් මගෙ නිදිමත නැතිමත....නැතිවෙන්නේ
    කෝ කෝ ඉතින් කෝ නැහැනේ ඔබ...........එන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Yamuna Sandamali

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාතර ගියා එකා ගියාද..................දන්නේනෑ
    අද කවි මඩුවෙ එක් කවියෙක්වත්...........කවිනෑ
    අනුමත වෙලා මගෙත් කවිය...........ගැලපෙන්නෑ
    හෙට උදෙට එමි දැන්නම් කවි..............එන්නෑ
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මාතර ගියා එකා ගියාද..................දන්නේනෑ
    අද කවි මඩුවෙ එක් කවියෙක්වත්...........කවිනෑ
    අනුමත වෙලා මගෙක් කවිය..........ගැලපෙන්නෑ
    හෙට උදෙට එමි දැන්නම් කවි..............එන්නෑ

    පිරිතක් තියේ කියලා මාතර ඇද්දා
    හයිවේ එකෙත් එකසිය විස්සට විද්දා
    තව දුර යන්න විය එය පිටසර බැද්දා
    ගියේ බැරි නිසා අම්මාගේ හිත රිද්දා


    මචන්
    රෙඩ් බුල් එකක් ගැහුවා නිදිමත යන්න
    මල කෙලියයි දැන් බැහැනේ නිදියන්න
    තව ඇත හෙටත් උදෙන්ම මට නැගිටින්න
    දැන් රෑ එකයි විස්සයි 'කෝ' නිදිමත එන්න


    බලපන් මචන් මොන මගුලෙක්‌ වත් නෑණේ
    අම්බලමක් වගෙයි දැන් මෙහි හැම මානේ
    කොච්චර ට්‍රයි කලත් නිදිමත එන්නෑණේ
    හෙට දවසටත් කෙලවෙයි වගේ නන්නාණේ
     
    • Like
    Reactions: Yamuna Sandamali

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ජේසු තුමන් ඉපදුන උදුවප් මහේ
    සීතල උදේ ගහලා ටී එකක් පහේ
    නිකම් නොයා සයිබරෙ එහේ මෙහේ
    කවි මඩුවට ආවයි වෙන යන්නේ කොහේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පෙනනවාද රට්ටුන් දොස් නගන සැටී.....:angry:
    නුඹට නොවෙයි මාහට දෙස් තබන සැටී...:baffled:
    සිරි මාමණ්ඩි අවුදින් වෙඩි තබන සැටී...:shocked:
    මට දැන් මැවී පෙනෙනවා සුදු කොලත් ඉටී...:sorry:
    ඔබට හිත රිදුන ඒ වදනක් ගානේ:(
    අයදිමි කමා, තරහක් හෙම ඔබේ නැනේ?:P
    හිතට එකගවම කියනවනම් නෑනේ:yes:
    ඔබ මට විය ආලෝකය ලෙස පහනේ
    ;)
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    නිදයනු සිතා රත් වනතුරු මගේ පස්සා
    රෑ දෙක හමාරට මම නින්දට බැස්සා
    හොලවනු දැනුනි අද උදෙන්ම උරහිස්සා
    බැලුවෙමි මමත් කබ කඩ කඩ හිස උස්සා

    මාතර ගෙදර ඉන්නා අපේ බඩ පිස්සා
    රිසාල්ට් අදලු එන්නේ ඌ ගොන් වස්සා
    අරගෙන ඇවිත් මගේ ලැප්ටොප් එක උස්සා
    රිසාල්ට් බලන්නලු මට නැහැ වෙන රස්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිදයනු සිතා රත් වනතුරු මගේ පස්සා
    රෑ දෙක හමාරට මම නින්දට බැස්සා
    හොලවනු දැනුනි අද උදෙන්ම උරහිස්සා
    බැලුවෙමි මමත් කබ කඩ කඩ හිස උස්සා

    මාතර ගෙදර ඉන්නා අපේ බඩ පිස්සා
    රිසාල්ට් අදලු එන්නේ ඌ ගොන් වස්සා
    අරගෙන ඇවිත් මගේ ලැප්ටොප් එක උස්සා
    රිසාල්ට් බලන්නලු මට නැහැ වෙන රස්සා
    අවුරුදු තුනේ ශක්තිය පැය කිහිපයක
    මොහොතින් කැටි කර උත්තර පත්‍රයක
    ප්‍රතිපල එන තුරු හිත නෑ කේෂයක
    අවුරුද්දක දින තියෙනවා මාසයක
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අවුරුදු තුනේ ශක්තිය පැය කිහිපයක
    මොහොතින් කැටි කර උත්තර පත්‍රයක
    ප්‍රතිපල එන තුරු හිත නෑ කේෂයක
    අවුරුද්දක දින තියෙනවා මාසයක

    දැන් නම් මේ‍ක මට මහ වදයක් වෙනවා
    සැරින් සැරේ රීෆ්රේෂ් කරමින් යනවා
    දැන්නම් පේජ් එක ටික ටික හිරවෙනවා
    මේකට නම් තව ටිකකින් බඩ යනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් නම් මේ‍ක මට මහ වදයක් වෙනවා
    සැරින් සැරේ රීෆ්රේෂ් කරමින් යනවා
    දැන්නම් පේජ් එක ටික ටික හිරවෙනවා
    මේකට නම් තව ටිකකින් බඩ යනවා
    අපිත් ඉතින් කෑවා අනේ ඔය කටුව
    දැන් එයි කියමින් දෙලොවක් තුල මැදුව
    පෙරුම් පුරා ගත්තා ප්‍රතිඵල පිටුව
    දුටුව විටයි දැනගත්තේ මගෙ අඩුව