නංගිලා කියන කවි අයියේ නොපෙනේ ද.....
කවි හරඹෙට දිරි මලයන් ට විතරක් ද....
බරබාගයක් ඇදගෙන අපි නොයනව ද....
කවි මඩුවෙහි ගැටුම කමක් නෑ නේ ද.....![]()
අනේ නගේ ඒ හැටි පිටු නොබැළුවෙමි
අග පිටු දැකලා නිකමට පිළිතුරු දුනිමි
නගා ඉතිං කවදත් හොඳ කවි කාරි
පද හතරෙන් කරමුද අපි අද ගෝරි












