අපිත් ඉතින් කෑවා අනේ ඔය කටුව
දැන් එයි කියමින් දෙලොවක් තුල මැදුව
පෙරුම් පුරා ගත්තා ප්රතිඵල පිටුව
දුටුව විටයි දැනගත්තේ මගෙ අඩුව
උඹට කියන්නේ අවුලක් නැති හින්දා
මමත් ඉතින් ඕකට හෙන දුක වින්දා
පලවෙනි පාර ගමට ලයිට් දුන් හින්දා
දෙවෙනි පාර මතකයි මම ඉකි බින්දා