ලස්සන සුභ පැතුමක් මඩුවට එක් කරලා
අමා නOගි කොයි යන්නෙද අහක බලා
කවි ගැන ඔබ හට ඇති දැනුමත් අලලා
අහමි ඔබෙන් කෙලෙසද මගෙ කවි කියලා
ගින්නක් නොමැති කල දුම නම් කොයි වේදමේ කවි මඩුව නම් අහසේ....................පියකරුව
දිදුලන රෝස පැහැ මුසු හිමිදිරි ..................තරුව
දිදුලනු දුටිමි මෙහි කළු සෙවනැලි ...............දුරුව
රස කවි ලියයි ඔබ නැතිවම ................පෙරහුරුව
කවුරුත් නැත කියා පවසන්නේ කෙලෙසපින්ක් පැන්තරයා මරැ මිනිහා
තනියම ගේම දෙන්න හපනා
කවුරැන් නැති වූවත් මේ තීඩය
ගොඩදාන්නේ මේ හාදයා
මල්ලි ඔබට පට්ටම ලෙස ගී ආරතෑන්යු අයියා එළම තමා
පැන්තර අයියා එළම තමා
එළකිරියේ ඉන්නා එළකිරි
බුවා මෙයාම තමා
ආරන්චියේ හැටියට අද රෑ සමයේ
උසස් පෙලේ ප්රතිපල දානවා එලියේ
සමහරුනම් ඉන්නේ දැන් හරි ජොලියේ
අපිට වගේ තව සමහරු ඇත කෙලියේ
නත්තල් උනුසුම අවසන් වූ පසුවපිස්සුද ලොකු අයියේ මෙහෙම
මුල් පිටු වල ඈත මගේ කවිය
වැඩ දාලා පෙන්නාලා කී කවි
මුල් පිටු වල මම දාල ඈත
නැත නැත අයියේ එපමන කලක් නැතඅවුරුදු දහයකට කලින් මේ කොලුවා
ප්රතිඵල ලැබෙන තෙක් ඔය ලෙස මග බැලුවා
එළිවෙනකම්ම මතකයි මදුරුවෝ තැලුවා
බෑ බෑ කියන කොමසාරිස් ඌ එළුවා
නැත නැත අයියේ එපමන කලක් නැත
විභහගෙ ලියලා අවුරුදු තුනක් ඇත
ආව ප්රතිඵලේනම් අනේ බොහොම කැත
ආය ලියන්නත් තුන් හිතකවත් නැත