<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බෝතල් නම් කීයක් අද කැඩේවිද
    කුකුලන් එලුවන් ආදින් නැසේවිද
    නත්තල් නාමෙන් මොන මොන දේ වේද
    ක්‍රිස්තුවහන්සේ දුන් පනිවුඩේ මෙයද
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පින්ක් පැන්තරයා මරැ මිනිහා
    තනියම ගේම දෙන්න හපනා
    කවුරැන් නැති වූවත් මේ තීඩය
    ගොඩදාන්නේ මේ හාදයා
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    ලස්සන සුභ පැතුමක් මඩුවට එක් කරලා
    අමා නOගි කොයි යන්නෙද අහක බලා
    කවි ගැන ඔබ හට ඇති දැනුමත් අලලා
    අහමි ඔබෙන් කෙලෙසද මගෙ කවි කියලා

    මේ කවි මඩුව නම් අහසේ....................පියකරුව
    දිදුලන රෝස පැහැ මුසු හිමිදිරි ..................තරුව
    දිදුලනු දුටිමි මෙහි කළු සෙවනැලි ...............දුරුව
    රස කවි ලියයි ඔබ නැතිවම ................පෙරහුරුව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පුර හද පායන පෝදා තරම් උතුම්
    සිල්වත් දවසක් වේදෝ ලොවේම තුන්
    සිල් සුවදට මල් සුවදත් වීලා මුහුම්
    හද පන්සල පිරේවි පින්වත් පැතුම්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ කවි මඩුව නම් අහසේ....................පියකරුව
    දිදුලන රෝස පැහැ මුසු හිමිදිරි ..................තරුව
    දිදුලනු දුටිමි මෙහි කළු සෙවනැලි ...............දුරුව
    රස කවි ලියයි ඔබ නැතිවම ................පෙරහුරුව
    ගින්නක් නොමැති කල දුම නම් කොයි වේද
    කන්දක් නොමැති කල දිය ඇලි කොයි වේද
    ගින්නක් නොමැති කල ද්‍රවයන් අලු වේද
    පෙටියා නොමැති කල මගෙ කවි කොයි වේද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පින්ක් පැන්තරයා මරැ මිනිහා
    තනියම ගේම දෙන්න හපනා
    කවුරැන් නැති වූවත් මේ තීඩය
    ගොඩදාන්නේ මේ හාදයා
    කවුරුත් නැත කියා පවසන්නේ කෙලෙස
    ඔබලා මාත් සමගින් සිටිනා මෙලෙස
    ප්‍රතිඵල ගන්න ඔබ සූදානම කෙලෙස
    ආසිරි පුදමි ඔබ අස්වැන්නට මෙලෙස
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සීතල හුලගක් අවටින් හමන්නේ
    පෙටියාගේ සුසුමන් මට මැවෙන්නේ
    ඈතින් තරු කැට නිවි නිවි දිලෙන්නේ
    ඇයගේ නෙත් යුගලයි මට පෙනෙන්නේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තෑන්යු අයියා එළම තමා
    පැන්තර අයියා එළම තමා
    එළකිරියේ ඉන්නා එළකිරි
    බුවා මෙයාම තමා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෑන්යු අයියා එළම තමා
    පැන්තර අයියා එළම තමා
    එළකිරියේ ඉන්නා එළකිරි
    බුවා මෙයාම තමා
    මල්ලි ඔබට පට්ටම ලෙස ගී ආර
    පිහිටා ඇත එයනම් වෙනවා මාර
    ඒ එල් කරේ සන්ගීතද මේ පාර
    මොනා උනත්
    ඔබ මෙහෙ එන්නේනම් බන් අඩු වාර
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුද ලොකු අයියේ මෙහෙම
    මුල් පිටු වල ඈත මගේ කවිය
    වැඩ දාලා පෙන්නාලා කී කවි
    මුල් පිටු වල මම දාල ඈත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ආරන්චියේ හැටියට අද රෑ සමයේ
    උසස් පෙලේ ප්‍රතිපල දානවා එලියේ
    සමහරුනම් ඉන්නේ දැන් හරි ජොලියේ
    අපිට වගේ තව සමහරු ඇත කෙලියේ


    අවුරුදු දහයකට කලින් මේ කොලුවා
    ප්‍රතිඵල ලැබෙන තෙක් ඔය ලෙස මග බැලුවා
    එළිවෙනකම්ම මතකයි මදුරුවෝ තැලුවා
    බෑ බෑ කියන කොමසාරිස් ඌ එළුවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සුද ලොකු අයියේ මෙහෙම
    මුල් පිටු වල ඈත මගේ කවිය
    වැඩ දාලා පෙන්නාලා කී කවි
    මුල් පිටු වල මම දාල ඈත
    නත්තල් උනුසුම අවසන් වූ පසුව
    රූපේ ඔබේ මාරු කරනවද දැමුව
    නිව් ඉයර් අවටාර් එකක් ඔබ හමුව
    දැනටම තෝරා ඉවරද ලොස් නැතුව
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරුදු දහයකට කලින් මේ කොලුවා
    ප්‍රතිඵල ලැබෙන තෙක් ඔය ලෙස මග බැලුවා
    එළිවෙනකම්ම මතකයි මදුරුවෝ තැලුවා
    බෑ බෑ කියන කොමසාරිස් ඌ එළුවා
    නැත නැත අයියේ එපමන කලක් නැත
    විභහගෙ ලියලා අවුරුදු තුනක් ඇත
    ආව ප්‍රතිඵලේනම් අනේ බොහොම කැත
    ආය ලියන්නත් තුන් හිතකවත් නැත
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අනිවා පින්තර අයිය මලේ
    අවතාරේ මාරැ වෙනව මලේ
    එළකිරියේ අපි හැමටම
    සුභ නව වසරක් වේවා කිව්වා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    නැත නැත අයියේ එපමන කලක් නැත
    විභහගෙ ලියලා අවුරුදු තුනක් ඇත
    ආව ප්‍රතිඵලේනම් අනේ බොහොම කැත
    ආය ලියන්නත් තුන් හිතකවත් නැත

    පළවෙනි පාර මම දුන්නා ගමට ලයිට්
    දෙවෙනි පාර ගාස්තුවට අතින් කයිට්
    තුවෙනි පාර මගහැරියා නොවී බයිට්
    අන්තිම පාර කප් ගැහුවා නොකර ෆයිට්
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    27201.gif
    agchristmas34.gif
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අයියෝ දැං මේ එළිකිරියේ
    තියෙන්නේ එකම කෙලියක්නේ
    රීසාල්ට් එනවා යනවා අයියෝ
    අපෙ ලේ පයින්ට් පිච්චෙනවා

    ලිව්වා මේදා සැරේ පේපර්
    ගැහුවා ඉරි නං කණා ෂොට්
    තිස්තුන් කෝටියක් දෙවියො බලලා
    A ම ලබල දෙන්න....
     
    Last edited: