පසුගිය ටිකේ කවි දාහක් මිස්.............වීලා
එන්න බැරි උනේ පොඩි අවුලක්.......හින්දා
මල ගෙදරක් වී මට එහි යන්න..........උනා
දවස් හතම ඇද්දා මම නිදි..............මරලා
යනවා කියා යන්නටවත් බැරුව..........ගියා
ඒ ගැන නම් යාලුවො ටික වෙන්න.......සමා
නැති අතරේ මා කවි තව දාහක්.......පැනලා
දැක්ක විටදි ඒ බව මට ඇත...........ඇඩිලා
පැන්තරයා පෙට්ශා කෙල්ල එක්ක......වගේ
සස්ලිට්ටා නිලක්ශියට කවි............කියතේ
එස් එල් අය්ය කටද කවි...........කියන්නේ
අවොරා කෙල්ල මාව දාල..........ගිහින්නේ
නිකී සමග ෆ්රීසි කොලුව මෙහි............එද්ද
අලුත් කවියො කවි මඩුවට.............ආවාදා
හායි කියමි අලුත් කවියො............සේරටම
ඔන්න ආවා අවුරෝරා පෙර........ලෙසම
දැන්නම් කවි පද එන්නෙත් නෑ හරියට..ගනන් ගන්න එපා හොදේ