<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැනුයි කොල්ලෝ ගොඩ වූයේ මන් කවි මඩුවට
    ගෙම්ඹා මල්ලි වැන්දා නේද අපේ සැස්ලිටට
    අද දවසේ කවි කම් ඇනහිටලා ටිකකට
    වරෙවු කොල්ලෝ සපක් දියවු මේ පැන්තරයට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    animatedfireworks-14.gif

    4000.jpg

    congratulation_graphics_2.gif

    සිරාවටම මචන් උඹේ පී.එම් එකෙ.............. වරුනේ
    දැනුයි මචන් තේරෙන්නේ අඩේ මරේ............ මරුනේ
    හාරදාහ ගැහුව මචන් නොදැන තමයි ............කෙරුනේ
    රිප්ලයි එක දැක්ක ගමන් මගේ කටත්........... ඇරුනේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    දාහ ගැහුවා මතකයි බං එදා මගුල්............... සක්වලයි
    ත්‍රෙඩ් පිට පිට වැටුනේ එදා සන්තොසය........... දක්වලයි
    දෙදහස සහ තුන්දහසත් රැඳුනේ උන්ගේ ..........සිත්වලයි
    හාරදාහ ගැහුවේ මචං කවි මඩුවේ................ පත්වලයි

    හාරදාහ ගහද්දි මගේ සිත කිබුලගෙ.............. දත්වලයි
    රෙඩ් ලේබල් දැල්ලන් හා ෆරයිඩ් රයිස් ...........බත්වලයි
    ඊයේ ආපු නැති එක ගැන අද පෙරලන......... පොත්වලයි
    විශ් කරන්න මතක තිබුනෙ උඹටයි උඹේ ........අත්වලයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    wije.jpg

    සයිඩ් එකෙන් උස්සාගෙන මම................සරම
    අඩෝව් ! ආවෙ දැන් ඇද ගන්නට............ගේම
    පෙට්ටි තුනයි මනී දෙකයි..............නොමිලේම
    හොරෙන් බීපු චන්ඩිය වරෙව්!..........වහ...වහම

    සිරි අයියා, ගුරා, දෙයියෝ වැනි වචන කියාගෙන
    එනමුදු අද එන්නේ ඔහු සරමද කරේ තියා ගෙන
    පළමු කවියෙන්ම පැන්තගෙ කවි නූල ඇදගෙන
    ආව මට මුන් දැන් සළකන හැටි ඉදිව් බලාගෙන

    ගුත්තිලට වුන දේම මටද සිදු ...........වුනේය
    දුදනන් වැනීමෙන් මටම කෙළ ..........වුනේය
    හුජ්ජ කොල්ලන් හා එක්වන එක .....හෙනේය
    උගත් කිඹුලන් වැනිඋන් සමග විසුම ..අගනේය
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරාවටම මචන් උඹේ පී.එම් එකෙ.............. වරුනේ
    දැනුයි මචන් තේරෙන්නේ අඩේ මරේ............ මරුනේ
    හාරදාහ ගැහුව මචන් නොදැන තමයි ............කෙරුනේ
    රිප්ලයි එක දැක්ක ගමන් මගේ කටත්........... ඇරුනේ

    මමත් හාර දහ ගැහුවෙ මේ කවි ......මඩුවේය
    මල් වෙඩි තියා පුස් වෙඩිවත් ..නොතැබුවේය
    කන්ද නැග හැරමිටිය විසිකරනු ......දුටුවේය
    එහෙත් උන්ගෙ කවි දැක මගේ හිත තුටුවේය
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මමත් හාර දහ ගැහුවෙ මේ කවි ......මඩුවේය
    මල් වෙඩි තියා පුස් වෙඩිවත් ..නොතැබුවේය
    කන්ද නැග හැරමිටිය විසිකරනු ......දුටුවේය
    එහෙත් උන්ගෙ කවි දැක මගේ හිත තුටුවේය

    ලෙජන්ඩ් එකකි ඔබ අද මෙහි කාටද එහි.......... තුටු
    ඔබට ලැබුණු මල්වෙඩි වෙයි නමට යටින් .........කොටු
    ඔබගේ මුල් කවියම විය කවි මඩුවට ...............තටු
    ඔබ මෙන් නොව අපි තාමත් කොල්ලන් වෙමු..... බටු
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මමත් හාර දහ ගැහුවෙ මේ කවි ......මඩුවේය
    මල් වෙඩි තියා පුස් වෙඩිවත් ..නොතැබුවේය
    කන්ද නැග හැරමිටිය විසිකරනු ......දුටුවේය
    එහෙත් උන්ගෙ කවි දැක මගේ හිත තුටුවේය


    සිරි අයියේ මම ඔයාව හම්බෙන්නයි හිටියේ
    වරදවලා හිතන් එපා මම සොනිකා මඩුවේ
    කෑම ජාති හදන විදිහ ඔයා නේද දැම්මේ
    පොඩි අබ්ලික් සීන් එකක් මට උනේය අයියේ

    ඇඹුල් තියල් හදන විදිහ ඔයා නේද කිව්වේ
    අසාවෙන් අපේ ගෑනි එක බලන් හැදුවේ
    එය වැලදුව වෙලේ ඉදන් සිරි බෝරිස් අයියේ
    නිතර නිතර බඩ බුරුලෙන් යනවා ඇයි අ යි යේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ලොක්කන් හට ගහලා විය හැකිය ...........පොරක්
    මගෙත් අදහසක් තිබුනා වත් ද ...............හරක්
    ලොක්කයියේ ඔබෙ කවි මට මහා........... බරක්
    මා සමගත් ඔබ සිත අද වීද.................. නරක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිරි අයියේ මම ඔයාව හම්බෙන්නයි හිටියේ
    වරදවලා හිතන් එපා මම සොනිකා මඩුවේ
    කෑම ජාති හදන විදිහ ඔයා නේද දැම්මේ
    පොඩි අබ්ලික් සීන් එකක් මට උනේය අයියේ

    ඇඹුල් තියල් හදන විදිහ ඔයා නේද කිව්වේ
    අසාවෙන් අපේ ගෑනි එක බලන් හැදුවේ
    එය වැලදුව වෙලේ ඉදන් සිරි බෝරිස් අයියේ
    නිතර නිතර බඩ බුරුලෙන් යනවා ඇයි අ යි යේ

    ඕකේ තව රහසක් ඇත ඒක එයා.............නොකියයි
    ගුරුමුෂ්ටිය තියාගනී හැටි ඔහොමයි...............ඕකයි
    අපිට නොකිය ගිහින් බිව්වෙ රෙඩ් ලේබල්.......කාලයි
    ඔබ විතරයැ කොල්ලෝ අයියාටත් තව බඩ..........යයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වලකා ලන්ට මේ බඩ බුරුලෙන් යාම
    රෙඩ් ලේබල් වලට වත් බන් එය හැකි වේද
    කිව්වා නම් ඔය මාලු හදනා විදිහ
    කියපන් බඩ යන එකටත් මට බේත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොක්කන් හට ගහලා විය හැකිය ...........පොරක්
    මගෙත් අදහසක් තිබුනා වත් ද ...............හරක්
    ලොක්කයියේ ඔබෙ කවි මට මහා........... බරක්
    මා සමගත් ඔබ සිත අද වීද.................. නරක්

    අනෙ මේ උඹ ලොක්කයියට දෙන්නෙ නැතිව.............හිටු
    අපිත් ලොක්කො තමා අඩා බිව්වට කිරි...................ඔටු
    අයියගෙ ලග දණගහන්නෙ නැතිව මචං..................හිටු
    නැත්නම් ලැබෙනා බොතලෙ නැතිව පෙරමු............හොටු
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අනෙ මේ උඹ ලොක්කයියට දෙන්නෙ නැතිව.............හිටු
    අපිත් ලොක්කො තමා අඩා බිව්වට කිරි...................ඔටු
    හොරෙක්ගෙ ලග දණගහන්නෙ නැතිව මචං..............හිටු
    නැත්නම් ලැබෙනා බොතලෙ නැතිව පෙරමු............හොටු

    ෆුල් අප්සට් කවි නෙ මචං මෑන් දාල........ ගියේ
    ඒවා දැකල මටත් මචං ෆුල් ම අවුල් ........ගියේ
    රිප්ලයි වත් නොදා මෑන් මොකද යන්න.... ගියේ
    ඒකයි මචං සොරි කවියක් මමත් දාල....... ගියේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වලකා ලන්ට මේ බඩ බුරුලෙන් යාම
    රෙඩ් ලේබල් වලට වත් බන් එය හැකි වේද
    කිව්වා නම් ඔය මාලු හදනා විදිහ
    කියපන් බඩ යන එකටත් මට බේත

    අපිට හොරෙන් බීපු අපේ.........ලොක්කයියා
    මම කිවි මඩුවට එනවිට පැන දිව........යයියා
    චා එස් එල් ලගිදි එයා.............සැගවෙයියා
    ගේමත් ඉල්ලුව එනමුත් නෑ.............අයියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෆුල් අප්සට් කවි නෙ මචං මෑන් දාල........ ගියේ
    ඒවා දැකල මටත් මචං ෆුල් ම අවුල් ........ගියේ
    රිප්ලයි වත් නොදා මෑන් මොකද යන්න.... ගියේ
    ඒකයි මචං සොරි කවියක් මමත් දාල....... ගියේ

    පිස්සුද බන් සොයුරන් අපි ඉපදුන කවි.........මඩුවේ
    ලොක්කයියා නෑ අපි ගැන කිසි අහිතක්.......සිතුවේ
    ඊයේත් මට මැසේජ් වලින් කිනිස්සකුයි........එව්වේ
    ඒ ගේමට පිළිතුරු මිස නෑ හිස මගෙ.........නැමුවේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමත් හාර දහ ගැහුවෙ මේ කවි ......මඩුවේය
    මල් වෙඩි තියා පුස් වෙඩිවත් ..නොතැබුවේය
    කන්ද නැග හැරමිටිය විසිකරනු ......දුටුවේය
    එහෙත් උන්ගෙ කවි දැක මගේ හිත තුටුවේය

    පිදිය යුත්ත පුදනව කවදත් මේ පොඩි.........බට්ටා
    විෂ් මොකටද පවසන දේ අහගන් මේ.....මැට්ටා
    දෙවරක් වැද ඇත ඔබහට වාගේ.......කක්කුට්ටා
    ඊට වඩා මොන මල්වෙඩි දෙන්නද......සස්ලිට්ටා
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    වලකා ලන්ට මේ බඩ බුරුලෙන් යාම
    රෙඩ් ලේබල් වලට වත් බන් එය හැකි වේද
    කිව්වා නම් ඔය මාලු හදනා විදිහ
    කියපන් බඩ යන එකටත් මට බේත

    ඇඹුල් තියල් කෑවද බඩ............. කොරවන්ට
    ග්රයිප් වෝට ගහපන් බං ............කරවන්ට
    ත්‍රිමිරාජ ගුලියටත් හැකිය ............ අරවන්ට
    රෙඩ් ලේබල් බොන්නෙ මචං........ පණුවන්ට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එකොලහයි තිහට නිදියනවා මමයි........ කියා
    රෑට කාපු ගමන්ම මෙහි සැපත්............ වියා
    අද දවසට අවසන් කවි පදෙත්............. ලියා
    ටටා බායි එහෙනං බං මමත් ..............ගියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එකොලහයි තිහට නිදියනවා මමයි........ කියා
    රෑට කාපු ගමන්ම මෙහි සැපත්............ වියා
    අද දවසට අවසන් කවි පදෙත්............. ලියා
    ටටා බායි එහෙනං බං මමත් ..............ගියා

    අද නම් ඌ හාරදහස ඇත..............කෙලලා
    මම නම් හීනෙන් දස දහසත්.............ගහලා
    කයිය පමණි කිසිවක් නෑ මම............කරලා
    ටටා බායී මමත් යනව දොර..............වහලා
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අද කවියන් නිදිද මන්ද හොදට දැපනේ දමලා
    බිව්ව එවුන් දුක් වෙනවලු අදටත් බන් අඬලා
    මඩුවේ අපි එකතු වෙලා සෙට් වීලා දොඩලා
    ගනිමුද අද ටොපික් එකක් මැලිකම් හෙම දුරලා
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ගුඩ් මොර්නින්ග් කිව්වා ඔය හැමෝටම
    4000ක් ගැහැව්ව කිව්වේ මොනවද
    දැන් මටත් හැකියි ටික ටික කවි දාන්නට
    ආසයි අව්රෝර හමුවන්නට