<< සුපිරි කවි ට්කක් >>

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සීනී කිරන්නට මම කඩයක වැඩ .......නොවේ
    සොහොනෙ ගෙවල් සැදි මම යකුට බය නොවේ
    උඹ කියන දේ අහන්න උඹ මගෙ පිය .නොවේ
    රත්තරන් බැන්දාට බෝතල සෙල .....නොවේ

    සස්ලි මල්ලි සිරි අයියා පැටලීලා
    කුමකින් කුමක් වේදැයි මට සැක හිතිලා
    තනියම බිව් නිසාදෝ වලි යන්නේ බැනලා
    විගහට වරෙල්ලා වැඩ අහකට දමලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සීනී කිරන්නට මම කඩයක වැඩ .......නොවේ
    සොහොනෙ ගෙවල් සැදි මම යකුට බය නොවේ
    උඹ කියන දේ අහන්න උඹ මගෙ පිය .නොවේ
    රත්තරන් බැන්දාට බෝතල සෙල .....නොවේ

    මහ රෑ වෙලේ කවිලියන්නෙ මොකදෝ මේ වෙනස
    දවාලෙ හිටි අයියට රැය දැනිල වගේ...........පහස
    මේ වෙනසට හේතුව මට කියයි මගේ..........සිරස
    කවි මඩුවට යන්නයි හරවනවා දෝ............මනස

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සස්ලි මල්ලි සිරි අයියා පැටලීලා
    කුමකින් කුමක් වේදැයි මට සැක හිතිලා
    තනියම බිව් නිසාදෝ වලි යන්නේ බැනලා
    විගහට වරෙල්ලා වැඩ අහකට දමලා

    අපි අදාරයටයි මචෝ මේ ගුටි............කෙලගන්නේ
    එතකොට නොදැනීම නූල උඩට...........පියාඹන්නේ
    කෑ ගැහුවට ලොක්කයියා මගේ පියා.........වගෙනේ
    එතුමා ඉන්නා විට මට ගෞරවයකි............එන්නේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    පටන් ගත්තේ අර අමරෙගේ කතාවකින්
    වැඩේ යනවා වෙන වෙන දැන් ලතාවකින්
    දන්නේ ටිකයි ඒ ටික ගලපලා ඉතින්
    කියනවා අපිත් කවි පද දැන් වටින් ගොඩින් :rolleyes:

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පටන් ගත්තේ අර අමරෙගේ කතාවකින්
    වැඩේ යනවා වෙන වෙන දැන් ලතාවකින්
    දන්නේ ටිකයි ඒ ටික ගලපලා ඉතින්
    කියනවා අපිත් කවි පද දැන් වටින් ගොඩින් :rolleyes:

    ඔය ගැලපිල්ල ගැන මොනවා...........කියන්නද
    කවිකම කොල්ලො ඔබ ඉහටත් උඩ....නොවෙද
    එනු මැන කියන්නට නිති කවිපද............සබද
    ඔහොම ගියොත් අපිත් බැන්ඩ් වී.............යයිද
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හරි කෙලියක්නෙ ඇයි අපි බොන්නේ..........නැද්ද
    අපිට දෙන්න බැරි ඇයි අපි..................ඔටුවෝද
    ගේමෙන්ම බැරිමනම් සාමෙන්................එන්නද
    තුන්දහසෙදීවත් අපි සෙට්..................වෙන්නැද්ද

    බෝතලයක් ගෙන උඹලා හැමදාම
    පැනි හලනවා මහ ලොකු වැඩ කිඩ සේම
    බොන එක නෙමේ බොලව් හැමදා මහ ගේම
    නොබී ෆන් එකේ ඉඳිම බව දැනගනිව.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔය ගැලපිල්ල ගැන මොනවා...........කියන්නද
    කවිකම කොල්ලො ඔබ ඉහටත් උඩ....නොවෙද
    එනු මැන කියන්නට නිති කවිපද............සබද
    ඔහොම ගියොත් අපිත් බැන්ඩ් වී.............යයිද

    නම බල බලා මිනිසුන් හැම දා මැන්න
    එව්වො ඇත සැහෙන ලොග් වෙච්ච
    උන්ට ඕන කෙන්ගෙඩියක් කර ගන්ට
    මම වෙම් බැන්ඩ් මේ එළකිරියේ රජ වෙච්ච
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නම බල බලා මිනිසුන් හැම දා මැන්න
    එව්වො ඇත සැහෙන ලොග් වෙච්ච
    උන්ට ඕන කෙන්ගෙඩියක් කර ගන්ට
    මම වෙම් බැන්ඩ් මේ එළකිරියේ රජ වෙච්ච

    අවේටරෙ ඇත්තේ හිනහෙන.....කොල්ලෙක්
    නමෙන් පේන්නේ නීතිය කඩපු.......එකෙක්
    කවි මඩුවේදී පිළිගන්නව ඕන........යකෙක්
    අපි ඇරගන්නෙ නූල උඩට ඇදෙනා....තෙක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බෝතලයක් ගෙන උඹලා හැමදාම
    පැනි හලනවා මහ ලොකු වැඩ කිඩ සේම
    බොන එක නෙමේ බොලව් හැමදා මහ ගේම
    නොබී ෆන් එකේ ඉඳිම බව දැනගනිව.

    සාමෙට මිසක නෑ යුද්දෙට මගෙ.........කඩුව
    අනිත් උනුත් එහෙමයි ගුණ නැත.........අඩුව
    බෝතල් මොටද කවියෙන් වෙරි වෙයි....මඩුව
    මාර ටෝකස් දාන නුඹයි ටොප්..........බඩුව
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අවේටරෙ ඇත්තේ හිනහෙන.....කොල්ලෙක්
    නමෙන් පේන්නේ නීතිය කඩපු.......එකෙක්
    කවි මඩුවේදී පිළිගන්නව ඕන........යකෙක්
    අපි ඇරගන්නෙ නූල උඩට ඇදෙනා....තෙක්


    ඇවටරේ බලන්... මිනිසුන් ඔහොම තමයි
    පිටින් සිනහා වී සිටියට කන්න පනියි
    නමෙන් කෙදිනවත් මිනිසුන් මනිනු බැරියි
    අපි කරපු දේ පමණක් කවදා හරි ඉතිරි වෙතියි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇවටරේ බලන්... මිනිසුන් ඔහොම තමයි
    පිටින් සිනහා වී සිටියට කන්න පනියි
    නමෙන් කෙදිනවත් මිනිසුන් මනිනු බැරියි
    අපි කරපු දේ පමණක් කවදා හරි ඉතිරි වෙතියි

    මිතුරන් විලසින් සතුරන් හම තැනකම...........ඉන්නා
    ලගින් ඉදන් පිටි පස්සෙන් පිහියෙන් ඇන........යන්නා
    සමාජෙ හැටි ඔහොමතමා මිතුරේ දැන..........ගන්නා
    තමන් හිසට තම අත පමණක් පිහිටට...........එන්නා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මිතුරන් විලසින් සතුරන් හම තැනකම...........ඉන්නා
    ලගින් ඉදන් පිටි පස්සෙන් පිහියෙන් ඇන........යන්නා
    සමාජෙ හැටි ඔහොමතමා මිතුරේ දැන..........ගන්නා
    තමන් හිසට තම අත පමණක් පිහිටට...........එන්නා


    ඇත්ත තමයි ඒ බව සිහියේ ඇතිව
    කරන දෙයක් කලයුතු වෙයි හැම විටම
    ඉන්න සේරමලා ගිහිල්ලා වගේ බුදියන්ට
    මචෝ..මමත් යනවා දැන් දොයියන්ට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවි කියන්නට ..........මෙසේ
    නිදහසක් නෑ අද ...........හිසේ
    නිදිමතයි!! ඔලුව වදිනව මෙසේ
    යනවා මම නිදන්නට ...සුවසේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්ත තමයි ඒ බව සිහියේ ඇතිව
    කරන දෙයක් කලයුතු වෙයි හැම විටම
    ඉන්න සේරමලා ගිහිල්ලා වගේ බුදියන්ට
    මචෝ..මමත් යනවා දැන් දොයියන්ට

    ජීවිත ගමන ගැන හොද හැටි දැන........පහදා
    කවි වැල් ගොතන ඔබගේ සිතුවිලිද......හොදා
    ගතිගුණ මතය හමදේ පවතින්නෙ..........රදා
    දෙවියොත් එවිට නම ලග දණ ගසයි......වැදා

    එවනෙමි රික්වෙස්ටක් මම ඇඩ්.........කරගන්ට
    එවිටදි ඔබට හැක මා මිතුරෙක්.............වන්ට
    එහෙනම් කොල්ලො සතුටින් දැන්.......නිදියන්ට
    හැකිනම් හෙටදිනෙත් මේ වෙත......පැමිණෙන්ට
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ජීවිත ගමන ගැන හොද හැටි දැන........පහදා
    කවි වැල් ගොතන ඔබගේ සිතුවිලිද......හොදා
    ගතිගුණ මතය හමදේ පවතින්නෙ..........රදා
    දෙවියොත් එවිට නම ලග දණ ගසයි......වැදා

    එවනෙමි රික්වෙස්ටක් මම ඇඩ්.........කරගන්ට
    එවිටදි ඔබට හැක මා මිතුරෙක්.............වන්ට
    එහෙනම් කොල්ලො සතුටින් දැන්.......නිදියන්ට
    හැකිනම් හෙටදිනෙත් මේ වෙත......පැමිණෙන්ට

    ඔන්න ඉතින් එහෙනම් දැන් මම යනවා
    කස්ටියටම හොඳ නින්දක් ලැබදේවා
    ආපහු ආපු වෙලාවක හොඳ කවි පද ගොතලා
    කියමු කවි.... එළකිරි දෙවනත් කරලා
    :)
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මා නම් බලන්නේ ගුණ රුව ඇති ............කෙල්ලක්
    වාසනාවෙ ධන රේඛා ඇති................... අල්ලක්
    වස්තුව තිබේ නම් පිරවිය හැකි............... මල්ලක්
    බැඳගමි තවත් නොබලමි වෙන තේ......... රිල්ලක්

    මානම් බලන්නේ මා සමග පෑන එන ...........කෙල්ලක්
    ජොඩු දාලා යන්නට පුලුවන් ...................කෙල්ලක්
    දෑවෑද්දත් දෙනවානමි නෑ කිසි ..................අවුලක්
    අම්මපා අනෙ මට නෑනෙ එ වගේ ...............එකියක්
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\

    :D සබන් අරන් මං ආවා ..සස් යාලූ...
    :sorry: ෂැම්පු ෆේස් වොෂ් හෙම නම් මෙහි නෑලූ..
    :cool: ටොපික් එකක් අලුතින් හදනට බෑලූ...
    :baffled: කඩුව අරන් කවි හරඹෙට ඔට්ටුයිලූ.....

    සබන් ගෙනාවත් දෑන් වෑඩක් නෑ න0ගි
    ෂැම්පු ගෙනාවත් දෑන් වෑඩක් නෑ න0ගි
    ටොපිකක් ගෙනාවත් දෑන් වෑඩක් නෑ න0ගි
    කවි මඩුව් මම තනියම න0ගි
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ඔන්න ඉතින් එහෙනම් දැන් මම යනවා
    කස්ටියටම හොඳ නින්දක් ලැබදේවා
    ආපහු ආපු වෙලාවක හොඳ කවි පද ගොතලා
    කියමු කවි.... එළකිරි දෙවනත් කරලා
    :)

    ඉතින් මචන් උඹ යනකොට මම ..........ආව
    තනියම කව් කියන්නට සෙට් .............විලා
    තරෑ පේනවා උඹලාගේ කවි .........කියවාලා
    වවුලෙක් වේද මේ විදිහට නිදි .........මරලා
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    කවි මඩුව පටන් ගෙන තුන් සති ගත ...............වෙච්චි
    තුන දහසටත මේ තෙඩි එක ලo....................වෙච්චි
    කෙල්ලෙක් නෑති ජිව්තේ මට එපා ..................වෙච්චි
    එ මදිවට අද කවි මඩුවේ තනි .....................වෙච්චි

     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    ඉස්සර වගේ නෙවෙ දෑන් ලව් එක මොඩ් ......විලා
    කෙල්ලන් නොවෙ දෑන් උන් බඩු ................විලා
    එක නෙවෙ දෑන් මගේ වයසත් වෑඩි ............විලා
    මල කෙලියයි අපි දෑන් මොඩ් වියයුතු ..........විලා



    *වයසයි කිවට මම තවම කොල්ලෙක් හොදේ*