<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදවත් බලමු කවි මඩුවේ ..........සිටින්නට
    ඔනෑ අනේ වැහි දෙවියෝ ..........යදින්නට
    අකුණු ගහන එක නවතාලා............ දෙන්ට
    එතකොට අනේ මට හැකි වෙයි මෙහෙ එන්ට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
    කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
    රෑ මනමාල කම ගැන නිති නම .........දරන
    දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින


    මේ කොලු රෑන දැන්නම් පැණි හැලුවා ..ඇතී
    පෑණි හැලුවාට මුන් කිසිවක් කරන් ....නැතී
    වයසට ගියත් අපි බිම නම් ගමන් ......නැතී
    අපි බැස්සොතින් උඹලා ටික ලොවෙත් නැතී
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මොකද නගේ ඔය හැටි නුඹේ................... විලාපා
    ත්රෙඩේ කොල්ලෝ ලොල් වුන හැටි........ බලාපා
    මායම් දමා ඇගෙ උගුලේ........................... හලාපා
    ඇස් ඇර බලව් මැගේ කිරියා..................... කලාපා


    මේකිද බහක් පැන්තරයට දුන්........................ කෙල්ලා
    ඒ බව නොදත් මේ මාහට සොරි .....................වෙල්ලා
    අපිට කොයින්දෝ බූලුත් ඇති........................... බල්ලා
    නංගි කෙනෙක් වත් නැද්දෝ පෙටි................ කෙල්ලා

    :eek: නොදැන කිසිත් කට පාන්න එන්ට එපා!
    :frown: මා ගැන පද හදා යලි අහුවෙන්න එපා!!
    :baffled: නොදුන් බහක් ගැන විකාර දොඩනු එපා!!!
    :dull: අඹිලිං ලෙසින් රට්ටු හිනස්සන්න එපා!!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11807110 said:
    ආවෙ කවි කියන්නයි කලකට පස්සේ
    පේන ලෙසට වලියකි වරුවක් තිස්සේ
    පිනක් කරගන්ට පසලොස්වක දවසේ
    සාමෙට කොඩි දමා අරඹමු කවි සද්දේ


    :eek: නොදැන කිසිත් කට පාන්න එන්ට එපා!
    :frown: මා ගැන පද හදා යලි අහුවෙන්න එපා!!
    :baffled: නොදුන් බහක් ගැන විකාර දොඩනු එපා!!!
    :dull: අඹිලිං ලෙසින් රට්ටු හිනස්සන්න එපා!!!!

    පැනයක් තිබේ ඔබගෙනි මම...........විමසන්නේ
    පෙටී පැටියො හැකිනම් පිළිතුරු...........දෙන්නේ
    මේකට උත්තරේ පැන්තත් නැහැ...........දන්නේ
    මොනවද ඔළුව දෙපසින් ඔය..........බේරෙන්නේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මෙයා ද මේ සැම කියනා කෙලි පැටියා
    ආසයි නගේ නුබ ලියනා කවු රසටා
    මම සොනිකා මඩුවේ ඉඳ හිට එබෙනා
    අම්මප යමුද අපි හදපානේ පැනලා

    sCh_sonic.gif
    සොනික් යාලුවේ ඔබහට ආයුබොවන්...
    :cool: කවි මඩුවේ අප සැම දැන් හොද මිතුරන්...
    :sorry: වැඩිහරියක් පෙට්ෂාගෙ කවි නම් වලියෙන්...
    :eek: ගෙම්බෙකු විලස පැන යන්නට බෑ මට නම්...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :eek: නොදැන කිසිත් කට පාන්න එන්ට එපා!
    :frown: මා ගැන පද හදා යලි අහුවෙන්න එපා!!
    :baffled: නොදුන් බහක් ගැන විකාර දොඩනු එපා!!!
    :dull: අඹිලිං ලෙසින් රට්ටු හිනස්සන්න එපා!!!!
    ඔය කවියව අල්ලා ඔබනවා බේරේ
    ඔබ මත ඇති කේන්තියත් මට තේරේ
    කවියේ තරහ මා හද පතුලට බේරේ
    අල්ලා ගමි දසුන් කවියා මේ වාරේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැනයක් තිබේ ඔබගෙනි මම...........විමසන්නේ
    පෙටී පැටියො හැකිනම් පිළිතුරු...........දෙන්නේ
    මේකට උත්තරේ පැන්තත් නැහැ...........දන්නේ
    මොනවද ඔළුව දෙපසින් ඔය..........බේරෙන්නේ
    බේරෙන දෙයින් ඔබ හට මොන කරුනක්ද
    තම වැඩ බලාගනිමින් ඔබ ඉන්නවද
    පැටියෝ කියා සැසියා පෙටියා ඇමතුවද
    ගොඩින් බේරියන් ඕනේ ඉදලමද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    sCh_sonic.gif
    සොනික් යාලුවේ ඔබහට ආයුබොවන්...
    :cool: කවි මඩුවේ අප සැම දැන් හොද මිතුරන්...
    :sorry: වැඩිහරියක් පෙට්ෂාගෙ කවි නම් වලියෙන්...
    :eek: ගෙම්බෙකු විලස පැන යන්නට බෑ මට නම්...

    කෙරුවත් නොයෙක් ඔසුලු විසුලු ඔබ....නමට
    නැගණිය පෙට්ෂා මෙය හොදහැටි....දැනගන්ට
    අපි හැම සොයුරො ඉන්නව ඔබ රැක.....ගන්ට
    නැහ ඉඩදෙන්නෙ ඔබ හට කැලලක්....වෙන්ට
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බලමින් යද්දි පෙටිෂා යනු.....කො‍ල්ලෙක්ය
    හිතුවේ මමත් නාමෙන් ඇය....කෙල්ලෙක්ය
    මේ වගේ නමි තැබුම මේ කල්පේ.....හැටිය
    දැන ගත්තේත් සිදුවුනු පසු ........වින්නැහිය


    :angry: පිස්සුද හැටිද? පිසුසුවෙ හැටිද මම දන් නෑ....
    :eek: කිවිදියකට වුනත් මේවා ඉවසුම් නෑ...
    :confused: සිදුවූ කිසිදු වින්නැහියක් මෙහි නම් නෑ...
    :frown: පෙට්ෂාගේ හැටි තාම කවුරුවත් දන් නෑ..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    sCh_sonic.gif
    සොනික් යාලුවේ ඔබහට ආයුබොවන්...
    :cool: කවි මඩුවේ අප සැම දැන් හොද මිතුරන්...
    :sorry: වැඩිහරියක් පෙට්ෂාගෙ කවි නම් වලියෙන්...
    :eek: ගෙම්බෙකු විලස පැන යන්නට බෑ මට නම්...
    වලි යන මුත් ඔබ රකිනෙමි මගෙ පන මෙන්
    අලි නොව මොන සතු ආවත් මම වෙඩි මෙන්
    නලියන සිත සිත සන්සුන් වේ ඔබ දැකුමෙන්
    යලි ඔබ එන පැතුම දරමි හද පතුලෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බේරෙන දෙයින් ඔබ හට මොන කරුනක්ද
    තම වැඩ බලාගනිමින් ඔබ ඉන්නවද
    පැටියෝ කියා සැසියා පෙටියා ඇමතුවද
    ගොඩින් බේරියන් ඕනේ ඉදලමද

    මල කෙළියයි ජූලි හතයි මම.............ඉවරයි
    මෙන්න පෙට්ෂො පැන්ත මගේ කොන්ද..කඩයි
    මූ මට දික්කරන්න එන්නේ..............ඉදලයි
    සහෝදර කම නිසා ඉතින් මම..........නිහඩයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :angry: පිස්සුද හැටිද? පිසුසුවෙ හැටිද මම දන් නෑ....
    :eek: කිවිදියකට වුනත් මේවා ඉවසුම් නෑ...
    :confused: සිදුවූ කිසිදු වින්නැහියක් මෙහි නම් නෑ...
    :frown: පෙට්ෂාගේ හැටි තාම කවුරුවත් දන් නෑ..
    ඉරෝසනෝ ඇත්ත තමයි ඈ කීවේ
    ඇගේ හැටි යන්තම් දන්නේ පැන්තාවේ :P
    ෂේප් වියන් ආ හැටියම එය ගුනවේ
    ප්‍රොෆයිල් රූපේ ඇති කඩුවත් මුවහත් වේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔබ පද වරුණේ ලීලය ඉහට උඩින්
    මඳ පවනක් සේ හමනා තුරු ඉහලින්
    දෙහි කැපුවන් හට කවි පද දෙමි බෙහෙතින්
    මම ඉමි ඔබ ආරක්ෂක මුරගල මෙන්

    කොටි හපුවා මුව පැටික්කි දෙස බැලුවා
    ලප් තැන ලොප්, ඈ දෙවියෝ ගැලවූවා
    පෙටියා දනී පිරිසිදු ආලය කෝවා
    දැන් කාපන් රෙඩ් ලේබල් හා ගෝවා
    :rofl:


    :eek: කිඹුලා අයියා කනවද පැන්තෝ ගෝවා.....
    :sorry: දන්නවනම් මමත් එවමි කොළ ගෝවා....
    :D කොළ දලු කමින් ඉන්නේ ඉපැරණි හාවා...
    :shocked: වෙජි කිඹුලටද කීවේ ? නුඹ කොටි හපුවා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉරෝසනෝ ඇත්ත තමයි ඈ කීවේ
    ඇගේ හැටි යන්තම් දන්නේ පැන්තාවේ :P
    ෂේප් වියන් ආ හැටියම එය ගුනවේ
    ප්‍රොෆයිල් රූපේ ඇති කඩුවත් මුවහත් වේ

    කෙල්ලෙක් නිසා මැරයෙක් වී ඇති........සැටියා
    හැමගෙන් ගේම ඉල්ලනවද ඈ...........ගෙරියා
    පෙට්ෂගෙ කඩේ සීනි කිරන මේ...........නරියා
    දෙන්නට හිතයි මූණට වන්නට..........කොරියා
     
    • Like
    Reactions: -Petsha-

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටී නගේ අතීතයත් සිහිනයකී
    ආදරයෙන් මා වදනත් අහන සකී
    ඔබේ හදින් මට මැවෙන්නේ සිහිනයකී
    එනමු දැන් අපට ඕනේ ටොපිකකී
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පැනයක් තිබේ ඔබගෙනි මම...........විමසන්නේ
    පෙටී පැටියො හැකිනම් පිළිතුරු...........දෙන්නේ
    මේකට උත්තරේ පැන්තත් නැහැ...........දන්නේ
    මොනවද ඔළුව දෙපසින් ඔය..........බේරෙන්නේ

    කෙරුවත් නොයෙක් ඔසුලු විසුලු ඔබ....නමට
    නැගණිය පෙට්ෂා මෙය හොදහැටි....දැනගන්ට
    අපි හැම සොයුරො ඉන්නව ඔබ රැක.....ගන්ට
    නැහ ඉඩදෙන්නෙ ඔබ හට කැලලක්....වෙන්ට


    :baffled: හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
    :nerd: සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
    :dull: උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
    :rofl: කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....
     
    • Like
    Reactions: sasliit

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටී නගේ අතීතයත් සිහිනයකී
    ආදරයෙන් මා වදනත් අහන සකී
    ඔබේ හදින් මට මැවෙන්නේ සිහිනයකී
    එනමු දැන් අපට ඕනේ ටොපිකකී

    මාතෘකාවක් ඇදලා..........ගත්තාම
    මමත් ඉල්ලනව පැන්තර හා....ගේම
    පූස් පෙටිත් අල්ලා අත්.......බැදලාම
    හිරකර තබමි කූඩුවෙ මුළු....දවසේම
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :baffled: හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
    :nerd: සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
    :dull: උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
    :rofl: කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....
    මොකාටදෝ මේ එන්නේ පෙටි කෙල්ල :eek:
    තබනවා වාගෙයි එතුමිය මට ලෙල්ල :sorry:
    එහෙම කලොත් දැනගන්නින් මගේ කෙල්ල :cool:
    කෝච්චියට මන් තියන්වා මගේ බෙල්ල
    :(
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔය කවියව අල්ලා ඔබනවා බේරේ
    ඔබ මත ඇති කේන්තියත් මට තේරේ
    කවියේ තරහ මා හද පතුලට බේරේ
    අල්ලා ගමි දසුන් කවියා මේ වාරේ

    වලි යන මුත් ඔබ රකිනෙමි මගෙ පන මෙන්
    අලි නොව මොන සතු ආවත් මම වෙඩි මෙන්
    නලියන සිත සිත සන්සුන් වේ ඔබ දැකුමෙන්
    යලි ඔබ එන පැතුම දරමි හද පතුලෙන්

    ඉරෝසනෝ ඇත්ත තමයි ඈ කීවේ
    ඇගේ හැටි යන්තම් දන්නේ පැන්තාවේ :P
    ෂේප් වියන් ආ හැටියම එය ගුනවේ
    ප්‍රොෆයිල් රූපේ ඇති කඩුවත් මුවහත් වේ


    :dull: පින්ක් පැන්ත වෙයිද මංදා නිල් පැන්ත(ර්)...
    :oo: ගේමටමයි.. වගේ මෙයා කින් හන්තර්...
    :baffled: ආරස්සාව සලසනවා මගෙ මන්තර්....
    :rofl: දැන්මම පැන්තෝ සාදාගනු යුධ බංකර්...