පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
රෑ මනමාල කම ගැන නිති නම .........දරන
දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින
මොකද නගේ ඔය හැටි නුඹේ................... විලාපා
ත්‍රෙඩේ කොල්ලෝ ලොල් වුන හැටි........ බලාපා
මායම් දමා ඇගෙ උගුලේ........................... හලාපා
ඇස් ඇර බලව් මැගේ කිරියා..................... කලාපා
මේකිද බහක් පැන්තරයට දුන්........................ කෙල්ලා
ඒ බව නොදත් මේ මාහට සොරි .....................වෙල්ලා
අපිට කොයින්දෝ බූලුත් ඇති........................... බල්ලා
නංගි කෙනෙක් වත් නැද්දෝ පෙටි................ කෙල්ලා
නොදැන කිසිත් කට පාන්න එන්ට එපා!
මා ගැන පද හදා යලි අහුවෙන්න එපා!!
නොදුන් බහක් ගැන විකාර දොඩනු එපා!!!
අඹිලිං ලෙසින් රට්ටු හිනස්සන්න එපා!!!!♥-Aurora-♥;11807110 said:ආවෙ කවි කියන්නයි කලකට පස්සේ
පේන ලෙසට වලියකි වරුවක් තිස්සේ
පිනක් කරගන්ට පසලොස්වක දවසේ
සාමෙට කොඩි දමා අරඹමු කවි සද්දේ
නොදැන කිසිත් කට පාන්න එන්ට එපා!
මා ගැන පද හදා යලි අහුවෙන්න එපා!!
නොදුන් බහක් ගැන විකාර දොඩනු එපා!!!
අඹිලිං ලෙසින් රට්ටු හිනස්සන්න එපා!!!!
මෙයා ද මේ සැම කියනා කෙලි පැටියා
ආසයි නගේ නුබ ලියනා කවු රසටා
මම සොනිකා මඩුවේ ඉඳ හිට එබෙනා
අම්මප යමුද අපි හදපානේ පැනලා
කවි මඩුවේ අප සැම දැන් හොද මිතුරන්...
වැඩිහරියක් පෙට්ෂාගෙ කවි නම් වලියෙන්...
ගෙම්බෙකු විලස පැන යන්නට බෑ මට නම්...ඔය කවියව අල්ලා ඔබනවා බේරේ
නොදැන කිසිත් කට පාන්න එන්ට එපා!
මා ගැන පද හදා යලි අහුවෙන්න එපා!!
නොදුන් බහක් ගැන විකාර දොඩනු එපා!!!
අඹිලිං ලෙසින් රට්ටු හිනස්සන්න එපා!!!!
බේරෙන දෙයින් ඔබ හට මොන කරුනක්දපැනයක් තිබේ ඔබගෙනි මම...........විමසන්නේ
පෙටී පැටියො හැකිනම් පිළිතුරු...........දෙන්නේ
මේකට උත්තරේ පැන්තත් නැහැ...........දන්නේ
මොනවද ඔළුව දෙපසින් ඔය..........බේරෙන්නේ
සොනික් යාලුවේ ඔබහට ආයුබොවන්...![]()
කවි මඩුවේ අප සැම දැන් හොද මිතුරන්...
වැඩිහරියක් පෙට්ෂාගෙ කවි නම් වලියෙන්...
ගෙම්බෙකු විලස පැන යන්නට බෑ මට නම්...
බලමින් යද්දි පෙටිෂා යනු.....කොල්ලෙක්ය
හිතුවේ මමත් නාමෙන් ඇය....කෙල්ලෙක්ය
මේ වගේ නමි තැබුම මේ කල්පේ.....හැටිය
දැන ගත්තේත් සිදුවුනු පසු ........වින්නැහිය
පිස්සුද හැටිද? පිසුසුවෙ හැටිද මම දන් නෑ....
කිවිදියකට වුනත් මේවා ඉවසුම් නෑ...
සිදුවූ කිසිදු වින්නැහියක් මෙහි නම් නෑ...
පෙට්ෂාගේ හැටි තාම කවුරුවත් දන් නෑ..වලි යන මුත් ඔබ රකිනෙමි මගෙ පන මෙන්
සොනික් යාලුවේ ඔබහට ආයුබොවන්...![]()
කවි මඩුවේ අප සැම දැන් හොද මිතුරන්...
වැඩිහරියක් පෙට්ෂාගෙ කවි නම් වලියෙන්...
ගෙම්බෙකු විලස පැන යන්නට බෑ මට නම්...
බේරෙන දෙයින් ඔබ හට මොන කරුනක්ද
තම වැඩ බලාගනිමින් ඔබ ඉන්නවද
පැටියෝ කියා සැසියා පෙටියා ඇමතුවද
ගොඩින් බේරියන් ඕනේ ඉදලමද
ඉරෝසනෝ ඇත්ත තමයි ඈ කීවේ
පිස්සුද හැටිද? පිසුසුවෙ හැටිද මම දන් නෑ....
කිවිදියකට වුනත් මේවා ඉවසුම් නෑ...
සිදුවූ කිසිදු වින්නැහියක් මෙහි නම් නෑ...
පෙට්ෂාගේ හැටි තාම කවුරුවත් දන් නෑ..

ඔබ පද වරුණේ ලීලය ඉහට උඩින්
මඳ පවනක් සේ හමනා තුරු ඉහලින්
දෙහි කැපුවන් හට කවි පද දෙමි බෙහෙතින්
මම ඉමි ඔබ ආරක්ෂක මුරගල මෙන්
කොටි හපුවා මුව පැටික්කි දෙස බැලුවා
ලප් තැන ලොප්, ඈ දෙවියෝ ගැලවූවා
පෙටියා දනී පිරිසිදු ආලය කෝවා
දැන් කාපන් රෙඩ් ලේබල් හා ගෝවා![]()
කිඹුලා අයියා කනවද පැන්තෝ ගෝවා.....
දන්නවනම් මමත් එවමි කොළ ගෝවා....
කොළ දලු කමින් ඉන්නේ ඉපැරණි හාවා...
වෙජි කිඹුලටද කීවේ ? නුඹ කොටි හපුවා...ඉරෝසනෝ ඇත්ත තමයි ඈ කීවේ
ඇගේ හැටි යන්තම් දන්නේ පැන්තාවේ
ෂේප් වියන් ආ හැටියම එය ගුනවේ
ප්‍රොෆයිල් රූපේ ඇති කඩුවත් මුවහත් වේ
පැනයක් තිබේ ඔබගෙනි මම...........විමසන්නේ
පෙටී පැටියො හැකිනම් පිළිතුරු...........දෙන්නේ
මේකට උත්තරේ පැන්තත් නැහැ...........දන්නේ
මොනවද ඔළුව දෙපසින් ඔය..........බේරෙන්නේ
කෙරුවත් නොයෙක් ඔසුලු විසුලු ඔබ....නමට
නැගණිය පෙට්ෂා මෙය හොදහැටි....දැනගන්ට
අපි හැම සොයුරො ඉන්නව ඔබ රැක.....ගන්ට
නැහ ඉඩදෙන්නෙ ඔබ හට කැලලක්....වෙන්ට
හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....පෙටී නගේ අතීතයත් සිහිනයකී
ආදරයෙන් මා වදනත් අහන සකී
ඔබේ හදින් මට මැවෙන්නේ සිහිනයකී
එනමු දැන් අපට ඕනේ ටොපිකකී
මොකාටදෝ මේ එන්නේ පෙටි කෙල්ල
හිස රූටා බේරෙන්නේ මගෙ මොළය.....
සස්ලි මචෝ නොදන්නේද එහි හරය....
උසුලු විසිලු නෑ අපි ලග ඇත වලිය....
කවි මඩුවේ එතනයි.. සැමගේ ජොලිය.....




ඔය කවියව අල්ලා ඔබනවා බේරේ
ඔබ මත ඇති කේන්තියත් මට තේරේ
කවියේ තරහ මා හද පතුලට බේරේ
අල්ලා ගමි දසුන් කවියා මේ වාරේ
වලි යන මුත් ඔබ රකිනෙමි මගෙ පන මෙන්
අලි නොව මොන සතු ආවත් මම වෙඩි මෙන්
නලියන සිත සිත සන්සුන් වේ ඔබ දැකුමෙන්
යලි ඔබ එන පැතුම දරමි හද පතුලෙන්
ඉරෝසනෝ ඇත්ත තමයි ඈ කීවේ
ඇගේ හැටි යන්තම් දන්නේ පැන්තාවේ
ෂේප් වියන් ආ හැටියම එය ගුනවේ
ප්‍රොෆයිල් රූපේ ඇති කඩුවත් මුවහත් වේ
පින්ක් පැන්ත වෙයිද මංදා නිල් පැන්ත(ර්)...
ගේමටමයි.. වගේ මෙයා කින් හන්තර්...
ආරස්සාව සලසනවා මගෙ මන්තර්....
දැන්මම පැන්තෝ සාදාගනු යුධ බංකර්...