<< සුපිරි කවි ට්කක් >>

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    මූ මේකේ දමයි..........
    මම මුගේ එකේ දමයි.........
    දෙන්නගේ අදහස් එකමයි.........
    දැක්කේ මේකට ආවමයි.........


    සිරා කතාව නේද............. හා
    හරිම කියුට් අ................ නා
    එක නෙවේ බොල හා......... වා
    ගහපිය ඉක්මනට දා.......... හා

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11809671 said:
    සිරා කතාව නේද............. හා
    හරිම කියුට් අ................ නා
    එක නෙවේ බොල හා......... වා
    ගහපිය ඉක්මනට දා.......... හා

    :eek::eek:
    ෆිල්ම් දෙකක් ඇත ජැකියෝ මම........හොයනා
    කොලටි ටොරන්ට් එකක් ඇතොත් මට......ඕනා
    එහෙනම් මචෝ නම් ටික පහලින්..........දානා
    ඔන්න ලැබුනොතින් ඒ ගැන මට..........කියනා
    Hugo (2011)
    Immortals (2011)
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    මරු කෙල්ලෙක්ය උබෙ නූලේ දග.......දානා
    ඒකිව මමත් මෙන්නෝ මඩුවට.........ගේනා
    කොහොමද පැන්තෝ ඩාන්ස් පාර ඇය..දානා
    මේවා දැකලා පෙටියා කැලයේ.........දුවනා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    මරු කෙල්ලෙක්ය උබෙ නූලේ දග.......දානා
    ඒකිව මමත් මෙන්නෝ මඩුවට.........ගේනා
    කොහොමද පැන්තෝ ඩාන්ස් පාර ඇය..දානා
    මේවා දැකලා පෙටියා කැලයේ.........දුවනා
    lama_saree.jpg


    පෙටියා ඔහෙම කොට සායන් අඳින් නැත
    ලමා සාරියයි ඈගේ කැමති වත
    සැසිය මේ වගේ කෙල්ලන් හටයි හිත
    චික් බලපන් නටවන හැටි මේකී ගත
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ෆිල්ම් දෙකක් ඇත ජැකියෝ මම........හොයනා
    කොලටි ටොරන්ට් එකක් ඇතොත් මට......ඕනා
    එහෙනම් මචෝ නම් ටික පහලින්..........දානා
    ඔන්න ලැබුනොතින් ඒ ගැන මට..........කියනා
    Hugo (2011)
    Immortals (2011)
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    මරු කෙල්ලෙක්ය උබෙ නූලේ දග.......දානා
    ඒකිව මමත් මෙන්නෝ මඩුවට.........ගේනා
    කොහොමද පැන්තෝ ඩාන්ස් පාර ඇය..දානා
    මේවා දැකලා පෙටියා කැලයේ.........දුවනා


    අඩෝ එහෙම ඔට්‍ටු නෑ ඒ මගේ කෙල්ල.........
    ගත්තොත් උඹ මිරිකනවා බෙල්ල.........
    කොලිටි ටොරන්ට් නෑ මචෝ තවම.....
    ආවගමන් දෙන්නම් අමතක නොකරම......

    66316ok93eaxzhn.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කවි මඩුවේ කවියෝ ටික එලම...........තමා:yes::yes:
    කවි කියනව හි‍ටු කියලා දනත්............නමා:lol:
    ආවේ මම ගොඩ කලකින් බෙල්ල........දමා:)
    බලන්නටයි අපෙ මඩුවේ කවි...........කියනා;)

    එන්නට බැරිය හැම මොහොතෙම මේ.......පැත්තේ:sorry:
    ඒ මොකදැයි නුබලා නැහැ නොවැ...........දන්නේ:no:
    මම ඉන්නෙ ගෙදර නොවෙයි මගේ............මලේ:no:
    ඉන්න තැනත් අන්තර්ජාලය.................නැත්තේ:no:


    මම මේ කැෆේ එකකට ගිහින් මෙ කවිය දැම්මෙ.:sorry:.ඇග නලියනව කවි මඩුව මතක් වෙනකොට...මම ඉක්මනටම එනවෝ..එතකන් යාලුවොන්ගෙන් සමාව ඉල්ලා සිටිමි:sorry:විශේෂයෙන් ත්‍රෙඩ් එකේ ලොක්ක පැන්තගෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif


    ජැකා අයිය බනින එකක් නෑ.......ආයේ
    පැන්තා පෙටියගේ එල්ලී ඇත.......සායේ
    මමයි රස බලන්නනේ දැන් පැණි....මීයේ
    නටපන් කෙල්ලේ නටපන් එළකිරි...ඕයේ

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටියා ඔහෙම කොට සායන් අඳින් නැත
    ලමා සාරියයි ඈගේ කැමති වත
    සැසිය මේ වගේ කෙල්ලන් හටයි හිත
    චික් බලපන් නටවන හැටි මේකී ගත

    profilepic354211_2.gif


    කිව්වට පැන්ත අඳී ළමා...............සාරීයක්
    පෙනෙනා ලෙසට ඇඳලාවත් නැත......සායක්
    ඒ මදිවාට අතේ තියන් ඇත............කඩුවක්
    අහිංසකලු මේකට ඒ වගෙ............එකියක්

    (To Petsha… This is only for comparing to pictures… not about you honestly)
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif

    පැන්තරයා ඇවිදින් රෙදි නැතිව.........ගියා
    ජැකියත් වරක් පොඩි ගේමක් ඇදල....ගියා
    බය උනාදා ටිකිරි පාන් බෝලෙ........ඔයා
    මයේ අම්මේ නටපන් මම කරේ.......තියා

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif


    ජැකා අයිය බනින එකක් නෑ.......ආයේ
    පැන්තා පෙටියගේ එල්ලී ඇත.......සායේ
    මමයි රස බලන්නනේ දැන් පැණි....මීයේ
    නටපන් කෙල්ලේ නටපන් එළකිරි...ඕයේ

    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif
    66316ok93eaxzhn.gif


    කිවා නේද බොට එක සැරයක්.......
    බලපන් 2824 වෙනි කවිය පොඩ්ඩක්......
    ආයේ දැම්මොත් මෙතන මල ගෙදරක්........
    ගහනවා උස්සලා පොලොවේ චුට්ටක්..........


    :eek::eek:

    66316ok93eaxzhn.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11809934 said:
    කිවා නේද බොට එක සැරයක්.......
    බලපන් 2824 වෙනි කවිය පොඩ්ඩක්......
    ආයේ දැම්මොත් මෙතන මල ගෙදරක්........
    ගහනවා උස්සලා පොලොවේ චුට්ටක්..........


    :eek::eek:

    66316ok93eaxzhn.gif

    ලමා සාරි ඇන්දත් ඇය හැඩ වේය
    කොට ගවුමක් ඇන්දත් එලෙසම වේය
    ආල වැනුම් දැන්නම් මෙහි වැඩි වේය
    එහෙම උනොත් මගේ ආලය මඩ වේය

    දෙන්නටම ඇත පැනල........මල
    මටයි හැම තැනම.........පොල්ල
    සොයාගමි මම කේතලේ....මල්ල
    තියාගනියව් තොපේ.......කෙල්ල
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දෙන්නටම ඇත පැනල........මල
    මටයි හැම තැනම.........පොල්ල
    සොයාගමි මම කේතලේ....මල්ල
    තියාගනියව් තොපේ.......කෙල්ල
    කේතලේ මලුනම් හොදය
    හැබැයි උන් කොට වැඩිය
    හැබැයි ඒකත් හොදය
    කොට මොඩල් කොමත් පිකප් වැඩිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11810112 said:

    චූටි කුකූ තාම නටනවාද..............ඔයා
    මොනව කරන්නද බනිනව නොවැ.නැවියා
    රෑ යාමේදි නින්දට ගිය විට...........අයියා
    හොරෙන් ඔබව නටවමි නැව් ජැටියෙ තියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කේතලේ මලුනම් හොදය
    හැබැයි උන් කොට වැඩිය
    හැබැයි ඒකත් හොදය
    කොට මොඩල් කොමත් පිකප් වැඩිය

    මගුලක් කියනවනවා.........
    මම මෙහේ වේලෙනවා...........
    මුන් ගේම අදිනවා.........
    හිතුනොත් ඔක්කෝම උස්සනවා..........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කේතලේ මලුනම් හොදය
    හැබැයි උන් කොට වැඩිය
    හැබැයි ඒකත් හොදය
    කොට මොඩල් කොමත් පිකප් වැඩිය
    විකිලික්ස් අයියා කලිනුත් මඩුවට ආවා
    ඒ මොහොතේ මා මඩුවේ නැති වූවා
    කවි හැකියාව ඇති බව මෙහි සපත වුවා
    නිතර එන ලෙසින් මා ආරාධනා පෑවා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    චූටි කුකූ තාම නටනවාද..............ඔයා
    මොනව කරන්නද බනිනව නොවැ.නැවියා
    රෑ යාමේදි නින්දට ගිය විට...........අයියා
    හොරෙන් ඔබව නටවමි නැව් ජැටියෙ තියා

    හෙට උදේ බලන විට මෙ ............මා
    උඹ ගහලා තියෙන්න ඔනේ දා ......හා
    නැත්නම් පුතේ නැත කිසි ස.........මා
    මරණවා එකෙන්ම කඩුවෙන් ඇ......නා

    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11810202 said:
    හෙට උදේ බලන විට මෙ ............මා
    උඹ ගහලා තියෙන්න ඔනේ දා ......හා
    නැත්නම් පුතේ නැත කිසි ස.........මා
    මරණවා එකෙන්ම කඩුවෙන් ඇ......නා

    :eek::eek:

    ගහනව දහස මං............
    හිතුනොත් දෙදහස බං.............
    ඔබ කියනවට නෙමෙයි ඕං............
    අර නැට්ටිච්චි කියනවනං..........