Captain ජැක් ස්පැරෝ;11809568 said:............
............
............
............
මූ මේකේ දමයි..........
මම මුගේ එකේ දමයි.........
දෙන්නගේ අදහස් එකමයි.........
දැක්කේ මේකට ආවමයි.........


ෆිල්ම් දෙකක් ඇත ජැකියෝ මම........හොයනාCaptain ජැක් ස්පැරෝ;11809671 said:සිරා කතාව නේද............. හා
හරිම කියුට් අ................ නා
එක නෙවේ බොල හා......... වා
ගහපිය ඉක්මනට දා.......... හා
![]()
මරු කෙල්ලෙක්ය උබෙ නූලේ දග.......දානා![]()
![]()
![]()
ඒකිව මමත් මෙන්නෝ මඩුවට.........ගේනා
කොහොමද පැන්තෝ ඩාන්ස් පාර ඇය..දානා
මේවා දැකලා පෙටියා කැලයේ.........දුවනා
ෆිල්ම් දෙකක් ඇත ජැකියෝ මම........හොයනා
කොලටි ටොරන්ට් එකක් ඇතොත් මට......ඕනා
එහෙනම් මචෝ නම් ටික පහලින්..........දානා
ඔන්න ලැබුනොතින් ඒ ගැන මට..........කියනා
Hugo (2011)
Immortals (2011)
මරු කෙල්ලෙක්ය උබෙ නූලේ දග.......දානා![]()
![]()
![]()
ඒකිව මමත් මෙන්නෝ මඩුවට.........ගේනා
කොහොමද පැන්තෝ ඩාන්ස් පාර ඇය..දානා
මේවා දැකලා පෙටියා කැලයේ.........දුවනා









.ඇග නලියනව කවි මඩුව මතක් වෙනකොට...මම ඉක්මනටම එනවෝ..එතකන් යාලුවොන්ගෙන් සමාව ඉල්ලා සිටිමි
විශේෂයෙන් ත්රෙඩ් එකේ ලොක්ක පැන්තගෙන්
පෙටියා ඔහෙම කොට සායන් අඳින් නැත
ලමා සාරියයි ඈගේ කැමති වත
සැසිය මේ වගේ කෙල්ලන් හටයි හිත
චික් බලපන් නටවන හැටි මේකී ගත
![]()
![]()
![]()
ජැකා අයිය බනින එකක් නෑ.......ආයේ
පැන්තා පෙටියගේ එල්ලී ඇත.......සායේ
මමයි රස බලන්නනේ දැන් පැණි....මීයේ
නටපන් කෙල්ලේ නටපන් එළකිරි...ඕයේ
![]()
![]()
![]()


ලමා සාරි ඇන්දත් ඇය හැඩ වේය
Captain ජැක් ස්පැරෝ;11809934 said:කිවා නේද බොට එක සැරයක්.......
බලපන් 2824 වෙනි කවිය පොඩ්ඩක්......
ආයේ දැම්මොත් මෙතන මල ගෙදරක්........
ගහනවා උස්සලා පොලොවේ චුට්ටක්..........
![]()
ලමා සාරි ඇන්දත් ඇය හැඩ වේය
කොට ගවුමක් ඇන්දත් එලෙසම වේය
ආල වැනුම් දැන්නම් මෙහි වැඩි වේය
එහෙම උනොත් මගේ ආලය මඩ වේය
දෙන්නටම ඇත පැනල........මල
මටයි හැම තැනම.........පොල්ල
සොයාගමි මම කේතලේ....මල්ල
තියාගනියව් තොපේ.......කෙල්ල
කේතලේ මලුනම් හොදයදෙන්නටම ඇත පැනල........මල
මටයි හැම තැනම.........පොල්ල
සොයාගමි මම කේතලේ....මල්ල
තියාගනියව් තොපේ.......කෙල්ල
Captain ජැක් ස්පැරෝ;11810112 said:
කේතලේ මලුනම් හොදය
හැබැයි උන් කොට වැඩිය
හැබැයි ඒකත් හොදය
කොට මොඩල් කොමත් පිකප් වැඩිය
විකිලික්ස් අයියා කලිනුත් මඩුවට ආවාකේතලේ මලුනම් හොදය
හැබැයි උන් කොට වැඩිය
හැබැයි ඒකත් හොදය
කොට මොඩල් කොමත් පිකප් වැඩිය
චූටි කුකූ තාම නටනවාද..............ඔයා
මොනව කරන්නද බනිනව නොවැ.නැවියා
රෑ යාමේදි නින්දට ගිය විට...........අයියා
හොරෙන් ඔබව නටවමි නැව් ජැටියෙ තියා


Captain ජැක් ස්පැරෝ;11810202 said:හෙට උදේ බලන විට මෙ ............මා
උඹ ගහලා තියෙන්න ඔනේ දා ......හා
නැත්නම් පුතේ නැත කිසි ස.........මා
මරණවා එකෙන්ම කඩුවෙන් ඇ......නා
![]()