<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

පර-දර පුර................ සෙර
නුර-සර බුර................ බුර
සුර පුර නිර ................කර
බොර කර කොර................ කිර

කාලිදාස ලේ උරුමය ලබල............තියේ
මක්කයි මචං උඹ කොරන්නෙ එළ...කිරියේ
ගහල පොතක් විකුණමු අපි........සරසවියේ
නස්..කුර් වෙනව තේරුම ගත්තම....කවියේ
 
Last edited:

Spes

Member
Jan 10, 2012
40
6
0
මෙය ලියූ ................මල්ලී
ඔබේ කව නම් හෙළ ........ලී
කවි කම ඔබෙන්............ලී
ඇහුලුවේ සරසවි ද ......මල්ලී

අති විශිෂ්ඨ පදරුතක් සහිත මෙවන් බන්ධනයක් කරන ඔබ නම් කිසි විටෙකත් අංකුර කවියෙක් වනු බැහැ...!!!

උපුටා නොගත්තෙමි දිවුරා කියමි............. මම
කෝඩු කාර කවියෙකි මා.............. ඇත්තටම
පද වැල් ගෙතුනි අරුත් සමඟ........... හරියටම
කවි සිත්තමක් අඳිනෙමි හැකි......... හැමවිටම
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
කන වැකුනා සතුටු දෙයක් අද හවස
සස්ලිට්ටයි මට කීවේ ඒ ගැනම
ආඩම්බරෙන් මම කියනවා ඒ ගැනම
අපි ගහලලුනේ 3000ස ඉක්මනට

කවි කියලා බම්ප් දුන්නු හැමෝටම
ස්තුඋතිය පුදකරනෙමි හදවතින් මම
මේ කවි පැලේ වගකීමක් ඇති අයෙකු ලෙස
සරණයි බුදු සරණයි කිව්ව්ව හැමෝටම
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බුලත් අතක් දී සරසවි වඳින්නට
අවසර දෙන්නෙද ඔබ මා පුදන්නට
රසයෙන්, ඉහලින් කවි වැල් ගොතන්නට
නිතරම ඔබ එනවද අපේ මන්ඩපෙට


මචන් ඔය විදියට පෙටියව නැතිව වෙන කෙල්ලෙක් වයපන්කෝ..

නෑ නෑ අපිට පෙටියම කන්නයි......ඕනා
මේක කවුද කියපන් උඹදෝ........බෑනා
උඹට ඕන විදියට කවි දැන්.........වානා
මූසිල උඹයි වයනා තත් කැඩි........වීණා
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උපුටා නොගත්තෙමි දිවුරා කියමි............. මම
    කෝඩු කාර කවියෙකි මා.............. ඇත්තටම
    පද වැල් ගෙතුනි අරුත් සමඟ........... හරියටම
    කවි සිත්තමක් අඳිනෙමි හැකි......... හැමවිටම
    පිලිගමි කිවිඳුනි ඔබ අත ඇත ශිල්පේ
    හමුනොවේවි මෙවන් පුතුන් මේ කල්පේ
    ඔබ දැනුමට මගේ කවිකම් වේ අල්පේ
    උඹ තතු මෙහි හෙලි කරපන්කෝ දල්පේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    නෑ නෑ අපිට පෙටියම කන්නයි......ඕනා
    මේක කවුද කියපන් උඹදෝ........බෑනා
    උඹට ඕන විදියට කවි දැන්.........වානා
    මූසිල උඹයි වයනා තත් කැඩි........වීණා
    සිත නම් මල ඇය සිඹිනා තුන් කලට
    කෙලෙසින් සැසියෝ සිත් දුන්නේ තලන්නට
    මුලු හදිනම් පෙම් කරනවා මම ඇයට
    මා මැරුවත් ඇයව එපා ගරහන්ට
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අද බෑ කොල්ලනේ කියන්න මට කවි
    මේක දැමුවෙත් ටිකක් අමාරුවෙන් සකි
    ඔලුවත් එක්ක රිදෙනවා දෑන් නම් මට බැරි
    නිදාගන්න හිතෙනවා බන් දමලා ගහලා ඔක්කොම රෙදි
    :eek::eek:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිත නම් මල ඇය සිඹිනා තුන් කලට
    කෙලෙසින් සැසියෝ සිත් දුන්නේ තලන්නට
    මුලු හදිනම් පෙම් කරනවා මම ඇයට
    මා මැරුවත් ඇයව එපා ගරහන්ට

    දුටවම පැන්ත මලයගෙ මේ සෝ..........ගීය
    වැදිලා වගේ උන්ඩුකපුච්චෙටම...........ඇය
    හා හා ඔන්න එහෙනම් මා..........නිහඩවිය
    අවසරය දෙනව හලන්න බොට පැණි...හැළිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11820224 said:
    අද බෑ කොල්ලනේ කියන්න මට කවි
    මේක දැමුවෙත් ටිකක් අමාරුවෙන් සකි
    ඔලුවත් එක්ක රිදෙනවා දෑන් නම් මට බැරි
    නිදාගන්න හිතෙනවා බන් දමලා ගහලා ඔක්කොම රෙදි
    :eek::eek:

    එනකල් හිටියෙ උඹ ඇද ගන්නට..............ගේමක්
    නටවල අරකි මට දැම්මා කිණ්ඩි.................පහක්
    ඒවා කොහෙද මමත් නැටෙව්වා.............කෙල්ලක්
    උඹෙ එක වගේ නෙමි බොල ඇය නිල්......මැණිකක්

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එනකල් හිටියෙ උඹ ඇද ගන්නට..............ගේමක්
    නටවල අරකි මට දැම්මා කිණ්ඩි.................පහක්
    ඒවා කොහෙද මමත් නැටෙව්වා.............කෙල්ලක්
    උඹෙ එක වගේ නෙමි බොල ඇය නිල්......මැණිකක්

    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif
    dancinggirle.gif



    ඔය කෙල්ල
    නටන නැටිල්ල
    වගේද මගේ කෙල්ල
    පද්දන පැද්දිල්ල

    66316ok93eaxzhn.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11820490 said:
    ඔය කෙල්ල
    නටන නැටිල්ල
    වගේද මගේ කෙල්ල
    පද්දන පැද්දිල්ල

    66316ok93eaxzhn.gif

    එන්නේ අප්පිරියාවකී.........
    පරණ මයිනර් කාරයකී........
    හොද නැට්ටිච්චියකී.........
    ඒ වගේද යකෝ මේකී........

    dancinggirle.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙතුන් වතාවක් බලාන සිටිය.......මම
    බැරිම තැනයි අමතන්නේ ඔබව.....මම
    පී.එම්. කලත් චා එස් එල් ඔබට....මම
    කිමදෑ නිහඩ වරදක් කෙරුවාද......මම
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එන්නේ අප්පිරියාවකී.........
    පරණ මයිනර් කාරයකී........
    හොද නැට්ටිච්චියකී.........
    ඒ වගේද යකෝ මේකී........

    dancinggirle.gif


    අනේ තොගේ ලදේ
    අරගෙන ඔය වදේ
    බැදගෙන තොගේ බදේ
    පැනපිය ‍තෝ ලිදේ

    66316ok93eaxzhn.gif


    දැන් ඇති බන්....හෙට සෙට් වෙමු......ටටා... ගුඩ් නයිට්..........:D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කම්පියුටරේ 8.30යි..............පවසනවා
    එළකිරියේ වෙන මගුලක්......පෙන්නනවා
    පහුගිය දොහේ වළාකුලක් ලෙඩ....දෙනවා
    හොදට හිටපු එළකිරියෙට මක්.....වෙනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෑවා රොටී
    කෝ මයි පෙටී
    ඈ මට වටී
    නෙයෙනා සැටී

    දඩාවතේ ඇවිද ඇවිද හිටි................බල්ලා
    නිදියන්නට කූඩුව වෙත...............ඇවිදිල්ලා
    කෙල්ලන් හොයනවා මහ රෑ කැහි......බෙල්ලා
    දැන්පල නිදන්නට අඩුකොට.........හැකරැල්ලා