බාමන් කමත් කෙරුයෙමි මම කලින්.......කලත්මෙන්න ඇවිත් කවි මඩුවේ අපෙ බාර්මන්
ඉන්නෙ වගේ අමද්‍යපේ ලොකු චෙයාමන්
ඩෙන්ටල් යන උන්නම් වෙයි ෆුල් හොල්මන්
මුලදි ඩොකා පසුවට වෙන්නේ ඇල්මන්
ලොකු ලොකු ඇත්තන්ට රස මසවුලු........දීමත්
ඒ ලෙස ඉගෙන ගත් දේ යොදලා ........කවදත්
එළකිරි කොල්ලන් ගෙ චෙෆ් වී ඇත .....අදටත්
