<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අරගෙන කපල සස්ලිට් ගේ ගඳ වල්ල
එල්ලනවා නූලකින් වට උගෙ බෙල්ල
එහෙමත් නොවුනොතින් ඌ මා හට මෙල්ල
කපනවා ප්‍රසිද්ධියෙ සස්ලිටයගෙ බෙල්ල
මීයෙක් ඇවිත් පූසෙක්හට බනින............සැටී
මේකගෙ මොලේ පිරිලාවගේ හොදට.......මැටී
නොදුන් නිසා ඉඹින්න මගෙ අරක..........පැටී
දැන් බලපල්ලකෝ මේකා බනින...........සැටී
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හෙලුවා නැතුව නොවැ නුඹ ලා ලියන්නේ
    හෙළුවා නම් යුගැස් දැන් හැර ..බලන්නේ
    නළුවා වගෙ නොවෙයි නයුවා බොලන්නේ
    නයුවා යනු නායකයා ..........කියන්නේ
    කොහොමත් මන් දැන් හිටියා මෙහි තේරුම්
    දන්නවාද බැලුවා ඔබේ බස තේරුම්
    හොඳයි වගේ දැනුම ඔබේ දැන් තේරුම්
    රිප්ලයි එපා මේකට අපි වෙමු බේරුම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් මේ කවි මඩුව බෝ සරුසාරය
    නානා ගොයියෝ නිතරම මෙහි එයි යාය
    අතීතයේ තිබු කවි මඩු වගේ දැන් මේය
    රැකගෙන යමන් කවියෝ අපේ එළිසමය

    උඹලගෙ සප නිසයි මේ ලෙස...........දිදුලන්නේ
    ලගදිම ජීටි අයියත් මෙහි............පැමිනෙන්නේ
    කවියක් දම්මලයි ඔහුගෙන් වැඩ...........ගන්නේ
    එහෙමයි එළකිරෙය දැන් අපි.........වැජබෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩක් ඉන්ටවල් ගන්නට මම යනවා
    කන්නේ නැතුව ඉඳලා දැන් බඩ දනවා
    පිස්සු ඩයල් ටිකකට දැන් ඉඩ දෙනවා
    ගොදුරු අරන් මම ඉක්මනටම එනවා
    ටැප් එක තියෙද්දිත් බාගෙන යකා ........නානවා
    වතුර ලෙසට සිතු මුත් ඉන් චූ ගද ...........එනවා
    තුන් මං හන්දියෙ පිදේනි දෙවියනිලත ....වෙනවා
    යකා ගොදුරු ගිලිමි කියා කවි මඩුවේ ගූ ...කනවා
    :lol::lol::lol:
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහොමත් මන් දැන් හිටියා මෙහි තේරුම්
    දන්නවාද බැලුවා ඔබේ බස තේරුම්
    හොඳයි වගේ දැනුම ඔබේ දැන් තේරුම්
    රිප්ලයි එපා මේකට අපි වෙමු බේරුම්

    කිඹූල අයියෙ කොහොමද මූ දෙන.....ටෝක
    දැනගෙන හිටියාලු මොකටද මගෙ......අරක
    චූ කොල්ලෙක්ය මූ ලොකු නැහැ සත...පහක
    පෙටියා උස්සමුද මේකා දා..............වලක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ටැප් එක තියෙද්දිත් බාගෙන යකා ........නානවා
    වතුර ලෙසට සිතු මුත් ඉන් චූ ගද ...........එනවා
    තුන් මං හන්දියෙ පිදේනි දෙවියනිලත ....වෙනවා
    යකා ගොදුරු ගිලිමි කියා කවි මඩුවේ ගූ ...කනවා
    :lol::lol::lol:

    කෑම කියා අසූචි කනවා..................ඕකා
    වතුරය කියා මල මුත්‍රා බොන...........මේකා
    හිතා ඉන්නෙ කියලා මූ රීරි...............යකා
    යකා නෙමෙයි මුගෙ නම බං පාස......වෙකා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කිඹූල අයියෙ කොහොමද මූ දෙන.....ටෝක
    දැනගෙන හිටියාලු මොකටද මගෙ......අරක
    චූ කොල්ලෙක්ය මූ ලොකු නැහැ සත...පහක
    පෙටියා උස්සමුද මේකා දා..............වලක
    පෙටියා උස්සනන්න නෑ .......කල්පනාවත්:no:
    ගෙදර ඉන්න අඹු සිගිත්ත .........මනාවත්:)
    නමුත් ඉතින් රිය අමතර සක .....ලෙසවත්:rolleyes:
    තිබුනොත් නරක නෑ බං ඔය ...පෙටියාවත්
    :P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටියා උස්සනන්න නෑ .......කල්පනාවත්:no:
    ගෙදර ඉන්න අඹු සිගිත්ත .........මනාවත්:)
    නමුත් ඉතින් රිය අමතර සක .....ලෙසවත්:rolleyes:
    තිබුනොත් නරක නෑ බං ඔය ...පෙටියාවත්
    :P:P

    මම කන විටදි අයිය පහන.........අල්ලනවා
    අයිය කන විටද මම ආලෝකය.......දෙනවා
    මේව අහල පැන්තට නහුතෙට.........එනවා
    වචන හිරවෙලා මලගෙදරක්.........වෙනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කිඹූල අයියෙ කොහොමද මූ දෙන.....ටෝක
    දැනගෙන හිටියාලු මොකටද මගෙ......අරක
    චූ කොල්ලෙක්ය මූ ලොකු නැහැ සත...පහක
    පෙටියා උස්සමුද මේකා දා..............වලක
    පෙටියා නැතිව උස්සන්නට දේ නැද්ද
    උස්සාපන්කෝ උඹෙ අර නිකි බඩ්ඩ
    කොහෙද ඒකි, එලකිරියට එන්නැද්ද
    Love U පී එම් යලි ආවේ නැද්ද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටියා උස්සනන්න නෑ .......කල්පනාවත්:no:
    ගෙදර ඉන්න අඹු සිගිත්ත .........මනාවත්:)
    නමුත් ඉතින් රිය අමතර සක .....ලෙසවත්:rolleyes:
    තිබුනොත් නරක නෑ බං ඔය ...පෙටියාවත්
    :P:P
    ඒක හොඳයි නැති එක කල්පනාවක්
    නැත්තම් මම අයියට දෙමි ඉනාවක්
    ඈ ගැන සිතුම මට නම් භාවනාවක්
    ලවු කිරීම ඇත්තට එක කලාවක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක හොඳයි නැති එක කල්පනාවක්
    නැත්තම් මම අයියට දෙමි ඉනාවක්
    ඈ ගැන සිතුම මට නම් භාවනාවක්
    ලවු කිරීම ඇත්තට එක කලාවක්
    ලවු කරනට නැත මගෙ .............කල්පනාව
    තියා ගං උඹේ ලොල්ලේ ...............ඉනාව
    ස්පෙයාර් වීල් එක ලෙස ඔය ........පෙටියාව
    තබා ගනිමි ලෙස ගන්නට ..........අසක්කුව
    :P
     
    ගොදුරු අරන් එන්නට මම ගිය ටිකට
    පක්කු ටිකක් පෙන්නති වැඩ ගිනියමට
    යක්කු එක්ක හැප්පෙන්නට බැහැ තොපිට
    වලු ටික කපනවා තියලා පෝලිමට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලවු කරනට නැත මගෙ .............කල්පනාව
    තියා ගං උඹේ ලොල්ලේ ...............ඉනාව
    ස්පෙයාර් වීල් එක ලෙස ඔය ........පෙටියාව
    තබා ගනිමි ලෙස ගන්නට ..........අසක්කුව
    :P
    නොදන්න බව දන්න කෙනා වේ හපනා
    නොකීවොතින් මෙහි තේරුම තෝ සපනා
    එනවා මෙතන දා ගන්නට ඈ දපනා
    අහු උනොතින් කිඹුලගෙ සෙට් එක කපනා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගොදුරු අරන් එන්නට මම ගිය ටිකට
    පක්කු ටිකක් පෙන්නති වැඩ ගිනියමට
    යක්කු එක්ක හැප්පෙන්නට බැහැ තොපිට
    වලු ටික කපනවා තියලා පෝලිමට
    මතුරමි තෝ සෙම දාගෙන වැටෙන්නට
    ගුරු හරුකම් මගේ ජාතිය දැනගන්ට
    හැකිනම් බොල හට එය දැන් ඉවසන්ට
    කෑ ගහගෙන මේ ලෙසටම පොර වෙන්ට
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    නෙදකින් මුන්ට විලි ලජ්ජාහ නැති හැටියක්
    කවි කිව්වත් නැහැ බරුවම පට චිත්තයක්
    නැට්ට කපා ගන්න කලින් ඕක මාර හීනයක්
    උස්සන් ගිහින් බලපන් උබ කන කට්ටක්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පඩික්කම ගෙට ගනින්
    ගහපන් කෙල ජනේලයෙන්
    හොදට කොටු පැනපන්
    සරම උස්සන් හුලන් ගහපන්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෙදකින් මුන්ට විලි ලජ්ජාහ නැති හැටියක්
    කවි කිව්වත් නැහැ බරුවම පට චිත්තයක්
    නැට්ට කපා ගන්න කලින් ඕක මාර හීනයක්
    උස්සන් ගිහින් බලපන් උබ කන කට්ටක්
    විකී අයියා අත්දැකුමෙන් බහුල පොර
    පිලිගත යුතුවේ සැම දේ අකුරක් නෑර
    ඒත් අයියේ පැනයක් නගමි සැක නෑර
    සඳක් නොමැති ලොව කෙතරම් වෙද කෲර
     
    විකියා මොකද පොර වෙන්න ද දඟලන්නේ
    ඒවා සුම්ම දැන්වත් උඹ දැනගන්නේ
    යක්කු එක්ක හැප්පෙන්නද දත කන්නේ
    ජීවිත ගමන ඇති වුන හැටියක් වැන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විකියා මොකද පොර වෙන්න ද දඟලන්නේ
    ඒවා සුම්ම දැන්වත් උඹ දැනගන්නේ
    යක්කු එක්ක හැප්පෙන්නද දත කන්නේ
    ජීවිත ගමන ඇති වුන හැටියක් වැන්නේ
    විකියා අපේ බොක්කකි බොල පෙර...........සිටම
    ඌ පොර තමයි කියපන් මොකදෝ............ගේම
    ගැලවිල යන්න දෙන්නේ තොට ඔය............සරම
    විකිය එන්න පෙර ගැටගහගන්................දැන්ම
     
    මතුරමි තෝ සෙම දාගෙන වැටෙන්නට
    ගුරු හරුකම් මගේ ජාතිය දැනගන්ට
    හැකිනම් බොල හට එය දැන් ඉවසන්ට
    කෑ ගහගෙන මේ ලෙසටම පොර වෙන්ට
    මන්තර වැඩක් නැහැ ඩීමන් කෝඩ් හට
    රජදහනයි නොනිමි මේ මහ පොලව යට
    කවදාවත් නොඑන උන් නැත මගෙ ලඟට
    එනිසා සයිස් නොදමනු පැන්තරය මට