<< සුපිරි කවි ට්කක් >>

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    විකී අයියා අත්දැකුමෙන් බහුල පොර
    පිලිගත යුතුවේ සැම දේ අකුරක් නෑර
    ඒත් අයියේ පැනයක් නගමි සැක නෑර
    සඳක් නොමැති ලොව කෙතරම් වෙද කෲර
    සද යනු අමු හෙරකි එලිය ගෙන හිරුගෙන්
    බබලුනට උජාරුවෙන් මල්ලි උබ නොරවිටියන්
    කොයි ගැනිත් හොදයි අවස්ථාව එනකන්
    හිටු තම හිසට තම හෙවනැල්ල පමණක් විලසින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මන්තර වැඩක් නැහැ ඩීමන් කෝඩ් හට
    රජදහනයි නොනිමි මේ මහ පොලව යට
    කවදාවත් නොඑන උන් නැත මගෙ ලඟට
    එනිසා සයිස් නොදමනු පැන්තරය මට

    තව වැඩ දැමමොතින් කොහොමත් පොලව යට
    සැතපෙන්නටම වෙයි රියනින් හතර.........වට
    දැම්මට රතිඤ්ඥා දල්වා පට්ට...............පට
    වෙව්ලයි මේක පැන්ත යවන..........පඩේකට
     
    විකියා අපේ බොක්කකි බොල පෙර...........සිටම
    ඌ පොර තමයි කියපන් මොකදෝ............ගේම
    ගැලවිල යන්න දෙන්නේ තොට ඔය............සරම
    විකිය එන්න පෙර ගැටගහගන්................දැන්ම
    තෝ තව ඉන්නවද සස්ලිට් හොටු පෙන්දා
    මම යන්නේ අපායට දැන් තෝ කැන්දා
    බොක්ක නෙවෙයි කපනවා තොගෙ බොටුව මෙදා
    දෙන්නම දුවල පන බේරා ගන්න හොඳා
     
    තව වැඩ දැමමොතින් කොහොමත් පොලව යට
    සැතපෙන්නටම වෙයි රියනින් හතර.........වට
    දැම්මට රතිඤ්ඥා දල්වා පට්ට...............පට
    වෙව්ලයි මේක පැන්ත යවන..........පඩේකට
    පඩයින් ඇවිත් පඩ දැම්මට වැඩක් නැත
    ඩීමන් කෝඩ් හට පොරවල් කොහෙත් නැත
    පොර වෙන්නට ඇවිත් ගුටිකා හතර
    අත

    දුවන එවුන් නම් ඕනෑ තරම් ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තෝ තව ඉන්නවද සස්ලිට් හොටු පෙන්දා
    මම යන්නේ අපායට දැන් තෝ කැන්දා
    බොක්ක නෙවෙයි කපනවා තොගෙ බොටුව මෙදා
    දෙන්නම දුවල පන බේරා ගන්න හොඳා
    මහගේ දාල මම කොහෙයන්නද...............අලියෝ
    මට පේනා ලෙසට උඹ එල කොල්ලෙකි.....ජොලියෝ
    මේකා ගේම ඉල්ලනවා වර....................විකියෝ
    යාළුව උන්ත් මේකව මරමුද....................අයියෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පඩයින් ඇවිත් පඩ දැම්මට වැඩක් නැත
    ඩීමන් කෝඩ් හට පොරවල් කොහෙත් නැත
    පොර වෙන්නට ඇවිත් ගුටිකා හතර
    අත

    දුවන එවුන් නම් ඕනෑ තරම් ඇත

    ඩීමන් කිය කියා දගලන මේ...............වැද්දා
    පොර ටෝක්වලින් නම් ඇත මූ හදටත්.....විද්දා
    ගලේ පැහැරු බළලෙක් සේ කර...........සද්දා
    ගෑවිල ගදයි හෝද ගනින් ඔය............රෙද්දා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තෝ තව ඉන්නවද සස්ලිට් හොටු පෙන්දා
    මම යන්නේ අපායට දැන් තෝ කැන්දා
    බොක්ක නෙවෙයි කපනවා තොගෙ බොටුව මෙදා
    දෙන්නම දුවල පන බේරා ගන්න හොඳා
    සස්ලිට් කියන්නේ කවි මඩුවේ කවි රජෙකි
    එබැව දැන් ලොකු අය්යාත් කියන සකි
    උට කෙලින්න එම පවා දවල් හීනයකි
    මොන ලෝකෙන් ආවත් බය නැහැ මේ විකි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හමනා ගදෙන් නම් උඹ වාගෙමයි........යකා
    අං දෙක දිහා බැලුවම තෝ මී..........හරකා
    ඔන්න ඇවිත් කවිමඩුවේ දරුණු..........එකා
    දැන් අහගනින් ඇතිවෙනකන් පිස්සු......යකා
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    මතුරමි තෝ සෙම දාගෙන වැටෙන්නට
    ගුරු හරුකම් මගේ ජාතිය දැනගන්ට
    හැකිනම් බොල හට එය දැන් ඉවසන්ට
    කෑ ගහගෙන මේ ලෙසටම පොර වෙන්ට

    මුන්ගේ කවි අසා නලියයි මගෙ ඇඟ මාළු
    මුන් පොර වෙන්න දඟලන හැටි ඇප නෑලු
    ආවොත් සද්දේ දමලා දසතම එකලු
    විසි උන උන් හොයාගන්න බැරි වෙයිලු
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කිඹුලෙක් මොකද රෑ යාමේ ....කරන්නේ
    ක්ලිනික් එකත් අද නැද්දෝ ...වසන්නේ
    පෙට්ෂා දෙසලු කිඹුලත් දිව ....දමන්නේ
    කිඹුලා තලගොයා වීලද .....බොලන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    wije.jpg

    බයෙද යකෝ තෝ නිහඩව.........පසුවන්නේ
    වරෙව් මෙමා සරමයි උස්සන්..........එන්නේ
    ලොක්කයියා සිටී දැන් නැහැ බය......වන්නේ
    අපි නැහැ යකෝ තෝ වාගේ ගූ......කන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුන්ගේ කවි අසා නලියයි මගෙ ඇඟ මාළු
    මුන් පොර වෙන්න දඟලන හැටි ඇප නෑලු
    ආවොත් සද්දේ දමලා දසතම එකලු
    විසි උන උන් හොයාගන්න බැරි වෙයිලු

    පන්සිය විසිපහක් අරගෙන මූ.............සල්ලී
    එනවද මකන්නට අපෙ පැන්තගෙ........පුල්ලී
    කොටන කුකුළ කොටනව කොහෙදිත්...මල්ලී
    පිළිගමි මචං උඹවත් බෙල්ලේ...........එල්ලී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    images

    බයෙද යකෝ තෝ නිහඩව.........පසුවන්නේ
    වරෙව් මෙමා සරමයි උස්සන්..........එන්නේ
    ලොක්කයියා සිටී දැන් නැහැ බය......වන්නේ
    අපි නැහැ යකෝ තෝ වාගේ ගූ......කන්නේ

    මොක වෙද යකෝ මේ බක බක ....සද්දේ
    සද විද පලග පතිරණ ඇත මේ ......මැද්දේ
    පසු පැත කාගෙදැයි බඹරුන් .........විද්දේ
    රුදු විත ඇණන් තොපි පලයව් වන මැද්දේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලෙක් මොකද රෑ යාමේ ....කරන්නේ
    ක්ලිනික් එකත් අද නැද්දෝ ...වසන්නේ
    පෙට්ෂා දෙසලු කිඹුලත් දිව ....දමන්නේ
    කිඹුලා තලගොයා වීලද .....බොලන්නේ

    මෙන්න වැඩල කවි මඩුවේ හිරු............දෙයියා
    දවාලෙ නම් පැනල ගියා හොර............ගෙඩියා
    මහ රෑ මොකෑ කරන්නෙ ඈ බං.............අයියා
    කොස්සෙන් ගහයි බොට දුවගෙනවිත්......මායියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොක වෙද යකෝ මේ බක බක ....සද්දේ
    සද විද පලග පතිරණ ඇත මේ ......මැද්දේ
    පසු පැත කාගෙදැයි බඹරුන් .........විද්දේ
    රුදු විත ඇණන් තොපි පලයව් වන මැද්දේ

    ඔබ එනවිටම ඌ දුවලා වගෙ.........පේනා
    ඩීමන් නමින් උනමුත් හරකෙකි.......බානා
    නගුල තියන් කකුල් දෙකෙන් ඌ......හානා
    වරෙන් යකෝ ඩීමන් බැන්නද.......නෝනා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලෙක් මොකද රෑ යාමේ ....කරන්නේ
    ක්ලිනික් එකත් අද නැද්දෝ ...වසන්නේ
    පෙට්ෂා දෙසලු කිඹුලත් දිව ....දමන්නේ
    කිඹුලා තලගොයා වීලද .....බොලන්නේ

    මාරු උනේ දවාලෙ අඩෝ...... බයේද............
    අධි වේගය හොද නෑ නෑමයි...නේද..........
    ඇයි ඇයි ඇයි ඉල්ලන්නෙ ගේමමද.............
    දත් නැතිවම රෑට කන්න ආසයිද...........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පෙරඹර දිලෙන රිවි මඩලක් ....සේමා
    කලුවර අහස බබලන පුන් සද ...සේමා
    එළකිර පැහැය දෙන කිරි සුද ....සේමා
    බැබලී සිටිමු අපි කවි තරු කැට ..සේමා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෙන්න වැඩල කවි මඩුවේ හිරු............දෙයියා
    දවාලෙ නම් පැනල ගියා හොර............ගෙඩියා
    මහ රෑ මොකෑ කරන්නෙ ඈ බං.............අයියා
    කොස්සෙන් ගහයි බොට දුවගෙනවිත්......මායියා


    පැනලා ගොසින් ඒ පණ බේරා ...ගත්තා
    නාලා කාලා ඇවිදින් මම ඉද .....ගත්තා
    වොෂ් රෑම් එකට මායියා දැන් පැන ගත්තා
    එනතුරු බලන් ඉන්නවා දැන් රතු ඉත්තා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙරඹර දිලෙන රිවි මඩලක් ....සේමා
    කලුවර අහස බබලන පුන් සද ...සේමා
    එළකිර පැහැය දෙන කිරි සුද ....සේමා
    බැබලී සිටිමු අපි කවි තරු කැට ..සේමා

    ඔබ ඉන්නා විටදි රැදිලා මේ කවි......මඩුවේ
    පාළුව කාන්සිය සත්තයි හැම...........පහවේ
    ඔබගේ කවිම මගෙ කවකට පදනම.......වේ
    මෙහි මා දමා ඇති කවි දහසට..........ලංවේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙරඹර දිලෙන රිවි මඩලක් ....සේමා
    කලුවර අහස බබලන පුන් සද ...සේමා
    එළකිර පැහැය දෙන කිරි සුද ....සේමා
    බැබලී සිටිමු අපි කවි තරු කැට ..සේමා

    බැබලී සිටින්නේ අපි අයියේ........කෝමා
    අපි තරු කැටයි ඔබ මෙහි පුන්දස....සේමා
    අපෙ කවි දහක් ඔබ එක කවියකට....සමා
    එනිසා නිතර එනු මෙහි යනු කවක්....දමා