සද යනු අමු හෙරකි එලිය ගෙන හිරුගෙන්විකී අයියා අත්දැකුමෙන් බහුල පොර
පිලිගත යුතුවේ සැම දේ අකුරක් නෑර
ඒත් අයියේ පැනයක් නගමි සැක නෑර
සඳක් නොමැති ලොව කෙතරම් වෙද කෲර
බබලුනට උජාරුවෙන් මල්ලි උබ නොරවිටියන්
කොයි ගැනිත් හොදයි අවස්ථාව එනකන්
හිටු තම හිසට තම හෙවනැල්ල පමණක් විලසින්