<< සුපිරි කවි ට්කක් >>

vv11

Member
Jan 8, 2012
30
1
0
අමතක උනා, කිඹුලත් වේ නියම.. .... කවෙක්
එළිවැට සමග ගලපලා තිබුනෙ.... ........ රසක්
හෙට දවසේදී හමුවෙමු සුබ .... ........රාත්‍රියක්
යලි ආපහු අවුලුවන්න කවි.............. මඩුවක්
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අමතක උනා, කිඹුලත් වේ නියම.. .... කවෙක්
එළිවැට සමග ගලපලා තිබුනෙ.... ........ රසක්
හෙට දවසේදී හමුවෙමු සුබ .... ........රාත්‍රියක්
යලි ආපහු අවුලුවන්න කවි.............. මඩුවක්
සතුටු සිතින් ගොස් එහෙනම්...........සැතපෙන්න
අනිවා අනිවා හෙට දිනයෙත් ඔබ............එන්න
සස්ලිට් ඉන්නවා ඔබලව..................පිළිගන්න
කවිවැල් ගොතා මේ නූලේ...............පලදින්න
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    දමමින් වැඩ කෑලි
    තරගෙට හදමුද පෙලි
    අතහැර කවි පේලි
    බයිලා කියමුද මල්ලී


    හොඳ ටොපිකක් ඇදගෙන
    කස්ටිය වටේට ඉඳගෙන
    මොකද්ද හිතන්නේ අද දින
    වාද බයිලා පොලක් ගැන


    කියන්න බයිලා
    කංසා ඉන්නේ මග බලා
    එලකිරිය වටවෙලා
    නටමුද කියා කියා බයිලා

    :D;)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    high way එකක් අරගෙන ඊයෙත් දෙන්නා
    කඩු හරබෙන්ම දුනි ගේමක් මට ඇඩුනා
    හිත් වල හොද නොහොද කම් මදකට පන්නා
    ගනිමුද වාදෙකට කරුණක් රස දන්නා
     
    • Like
    Reactions: Pink panther
    විකියෝ අනා ගන්නට සැරසෙන්න එපා
    කවි මඩුවට බයිල අරගෙන එන්න එපා
    බයිලා කියන එක කවි බැරි උන්ට සැපා
    කවියට ගව්රවය නැතිනම් එන්න එපා
     
    • Like
    Reactions: Pink panther

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    මල්ලි මොටද අප හට ලොකු නෑ ..සල්ලී
    ජල්ලි දැම්මොතින් එවනවා මම ...පිල්ලී
    සල්ලි නැතත් උඹ හිටියොත් මෙහි එල්ලී
    කවියෙකු වෙලා මිස යනවා බොරු මල්ලී

    අයියේ COOKERY THREAD දැක උඹේ ගිය.....සතියේ
    මගෙ බඩ පනුවො ගැහුවයි BOXING...............පිටියේ
    පෙන්නා මවට ඇවිටිලි කර ලහි.....................ලහියේ
    ගිල දැමුවයි FRIED RICE එක....................සැටියේ
     
    • Like
    Reactions: Pink panther

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවි වැල් ගොතන්නට රසකර දමා........තෙලේ
    තවම අපටවත් හරිහැටි බැහැනෙ...........බලේ
    පුනරුත්, රිද්ම, යවහන්, එළිසමය..........රැලේ
    එළිවැට සමග ඇතිවිට බං බයිල...........කැලේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිම්බුවාට බඩ මල්ලි ගෙම්බාගේ නැහැ හැඩ
    දැම්මොත් බොරු වැඩ මල්ලි අපි අතින් පයින් වැඩ

    රත්වෙනකන් ජලේ....... කකුළුව සෙල්ලම් කලේ.......
    අඩෙ නවත්තපන් මලේ..... නොමවැටෙන් දවල් වලේ.........//
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    high way එකක් අරගෙන ඊයෙත් දෙන්නා
    කඩු හරබෙන්ම දුනි ගේමක් මට ඇඩුනා
    හිත් වල හොද නොහොද කම් මදකට පන්නා
    ගනිමුද වාදෙකට කරුණක් රස දන්නා

    වාදයක් අදින්නට කවියන්.................ඕනෑ
    රස බර කරුණු පිරි හොද ටොපිකක්......ඕනෑ
    මමනම් රෙඩිය ලොක්කයියත් මෙහි.......ඕනෑ
    වලියට බැස්ස කාටද දැන් ගුටි...........ඕනෑ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පරන ජොබට මම දුන්නා ඉතින් සමු
    දැක්ක විටදි දැහැගැන්වෙනවනේ ලොමු
    දැන් කවියන් පිරිලා ඇත ලෙසට ගොමු
    සුවද දැනේ කවි රස පහසකින් හැමු
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    විකියෝ අනා ගන්නට සැරසෙන්න එපා
    කවි මඩුවට බයිල අරගෙන එන්න එපා
    බයිලා කියන එක කවි බැරි උන්ට සැපා
    කවියට ගව්රවය නැතිනම් එන්න එපා
    කංසා මල්ලි ඉල්ලුව උදේ පොඩි ගේමක්
    එකයි දුන්නේ උගේ පැත්තට පොඩි ගැම්මක්
    මගෙත් නැහැ බයිලා වලට කිසි ඇල්මක්
    උබකොහොමද මට දාන්නේ තහනමක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෑටද බොලව් තොපිහට මද...........කිපෙන්නේ
    දවල් කලට උඹලට මොකදෑ............වෙන්නේ
    බයිල,සදැස්,සිව්පද හැම................ඕට්ටුයිනේ
    ඕන පුකක් කියන්නවර...............කවියන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කංසා මල්ලි ඉල්ලුව උදේ පොඩි ගේමක්
    එකයි දුන්නේ උගේ පැත්තට පොඩි ගැම්මක්
    මගෙත් නැහැ බයිලා වලට කිසි ඇල්මක්
    උබකොහොමද මට දාන්නේ තහනමක්

    කවුද යකෝ විකියට ගේම ඇද්ද..........එකා
    කවනව ඌට බිමදාගෙන රසට........බොකා
    කවි මඩුවේ පාළුව දැන්න යන්න.........මකා
    කවුද එන්නෙ ඇර ගන්නට අපි.........එක්කා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දමමින් වැඩ කෑලි
    තරගෙට හදමුද පෙලි
    අතහැර කවි පේලි
    බයිලා කියමුද මල්ලී
    මගේ පාට හට ෂොට් එක දී මෙතන..........
    බයිල කියමු කියනව පෙන්දෙක් අතන.........
    පහුගිය දිනේ නිහඩව හිටියේ කොතන.........
    වර වර කවි කියන්නට මගෙ පාට ගෙන.........
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කවුද යකෝ විකියට ගේම ඇද්ද..........එකා
    කවනව ඌට බිමදාගෙන රසට........බොකා
    කවි මඩුවේ පාළුව දැන්න යන්න.........මකා
    කවුද එන්නෙ ඇර ගන්නට අපි.........එක්කා

    ඕපයන් නවතලා
    වාදෙකට සෙට් වෙලා
    ඇරගනිමු මචන්ලා
    දුරුකරමු හුදකලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉන්නව කියා පෙන්නනවා දත්........කිඹුලා
    හිත හොද එවුන් අතරින් ඉහලම....කොල්ලා
    හොරෙන් බිව්ව අපිට නොදී මේ....ගොල්ලා
    එනමුත් බොක්කකී පිළිගමි දුම්.......අල්ලා
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වාදෙට කැදෙව්වත් ටොපිකක් තවම ..නැත
    මම එනකම් උඹලට තවම නිදි ........මත
    හිරි ඇර ගන්න අත පය දික්කර .....සැමත
    ඔනෙද ටොපික් එක මම නම් රෙඩිව ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕපයන් නවතලා
    වාදෙකට සෙට් වෙලා
    ඇරගනිමු මචන්ලා
    දුරුකරමු හුදකලා

    අනේ හත්දෙවියනේ............
    මක්කයි මේ කියන්න‍නේ........
    ටොපික එනක්න්නේ........
    මමත් මේ බලන්නේ..........
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දේශ පාලනේ මයි හැමදා ........ටොපික
    එය පමණක්ය යන්නේ වැඩි ........දුරක
    වෙනත් දෙයක් ගත්තොත් අපි එක පසෙක
    විරුධ කෙනෙක් නැත්නම් ගති නෑ .මේක
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාදෙට කැදෙව්වත් ටොපිකක් තවම ..නැත
    මම එනකම් උඹලට තවම නිදි ........මත
    හිරි ඇර ගන්න අත පය දික්කර .....සැමත
    ඔනෙද ටොපික් එක මම නම් රෙඩිව ඇත
    ටොපිකක් දෙමිය මේ ගැන දැං ...........අහපල්ලා
    රස කවි මවන්නට හැකි නම් .............කරපල්ලා
    පෙට්ෂව හිමි වෙන්නෙ පැන්තට ද මට .......කියලා
    කවි වාදයක් ගෙනියමු දැං උඩ ...............පැනලා